Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WAT DO U ALL THINK ABOUT OUR COUNTRIES CURRENT SITUATION.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්ට් සිටුවේශන් එක ඉතින් හැමදාම තිබුනු එකම තමයි.

යුද්ධ කරනව, සිංහල දෙමල කොල්ලො මැරෙනව, ආර්ථිකය පහලට වැටෙනව, පොලිටික්කො සල්ලි හොයනව

නමුත් සාධාරණ විශ්වාසයක් තියෙනව මහින්ද අනිත් අයට වැඩිය යුද්දෙ හොඳින් කරනව කියල.

ඉවරයක් ගැන නම් මම දන්නෙ නැහැ කියන්න. මොකද හැමදාම සරත් ෆොන්සේක සහ මහින්ද මහත්තය කියුවෙ අවුරුද්දකින් ඉවරයි කියලනෙ... එහෙම මට මතක විදිහට කියුව 2007 අප්රියෙල් වල. බට් තවම ඉවර නම් නැහැනෙ. හැබැයි විස්වාසයක් තියෙනව මොනව හරි දෙයක් ඉක්මනින් වෙයි කියල නම්

සමහරවිට ප්රභාකරන්ට උතුරේ මහ ඇමති කම දෙන්නත් පුලුවනි, පිල්ලෙයාන් / කරුනා ට නැගෙනහිර දුන්න වගේ.

රටේ අනාගතය ගැන කියනවනම් කියන්න තියෙන්නෙ රට ගොඩගන්න බැහැ කියලා තමයි මිනිස්සුන්ගෙ ආකල්ප හරිගස්සගත්තෙ නැත්තම්. යුද්ධය තිබුනා හෝ නැතා, මිනිස්සු වෙනස් වෙන්න ඕනි රට හදන්න නම්. රට හදන්න කලින් තමුන් හැදිලා ඉන්නට ඕනි.

පැවිද්දො යුද්ධ කරන, ගිහියො බණ කියන රටක් අමාරුයි හදන්න. ඔක්කොම නිකන් චක්රයක් වගේ එකට බැඳිලා ඔහේ වටේ කැරකෙනව. එක යුද්ධයක් ඉවර වෙද්දි අවස්ථාවාදියො මග බලනව තවත් යුද්ධයක් ඇති කරන්නට. ඉතිං කොහොමද ගොඩ ගන්නෙ?

මුලින්ම මිනිස්සුන්ගෙ පාට පාට කණ්නාඩි ගලවල වීසිකරන්න ඕනෑ. හැමෝම හිතන්න ඕනි ලංකාව කියන්නෙ මගේ රට. මම ඉපදුනු රට, හැදුනු වැඩුනු රට. නමුත් රටට අයිතිවාසිකම් කියන්න ඕනි නැහැ. මොකද අපි කවුරුවත් ඉපදෙන්න කලින් දන්නෙ නැහැ අපි මොන රටේ, මොන ආගමේ, මොන ජාතියේ අම්ම කෙනෙක්ගෙ ඝර්භාශයෙද හිටියෙ කියලා. ඒකයි මම කියුවෙ, අපි රටට අයිති උනාට, රට අපිට පමනක් අයිති නැහැ කියන එක තේරුම් ගන්න ඕනි.

ලංකාව අයිති රතු පාට ලේ තියෙන "මිනිස්සුන්ට" විතරයි (ජාතියක්, ආගමක් නැතුව) කියල පිලිගන්න තරම් මිනිස්සුන්ගෙ මොලය දියුනු වෙච්ච දවසට ලංකාව කියන රට මේ ලෝකෙ තියෙන හොදම රට වෙනව ඒකාන්තයි.

[QUOTE="x-pert, post: 3075498, member: 837"] [SIZE=3]කරන්ට් සිටුවේශන් එක ඉතින් හැමදාම තිබුනු එකම තමයි. යුද්ධ කරනව, සිංහල දෙමල කොල්ලො මැරෙනව, ආර්ථිකය පහලට වැටෙනව, පොලිටික්කො සල්ලි හොයනව :D නමුත් සාධාරණ විශ්වාසයක් තියෙනව මහින්ද අනිත් අයට වැඩිය යුද්දෙ හොඳින් කරනව කියල. :yes: ඉවරයක් ගැන නම් මම දන්නෙ නැහැ කියන්න. මොකද හැමදාම සරත් ෆොන්සේක සහ මහින්ද මහත්තය කියුවෙ අවුරුද්දකින් ඉවරයි කියලනෙ... එහෙම මට මතක විදිහට කියුව 2007 අප්රියෙල් වල. බට් තවම ඉවර නම් නැහැනෙ. හැබැයි විස්වාසයක් තියෙනව මොනව හරි දෙයක් ඉක්මනින් වෙයි කියල නම් :) සමහරවිට ප්රභාකරන්ට උතුරේ මහ ඇමති කම දෙන්නත් පුලුවනි, පිල්ලෙයාන් / කරුනා ට නැගෙනහිර දුන්න වගේ. රටේ අනාගතය ගැන කියනවනම් කියන්න තියෙන්නෙ රට ගොඩගන්න බැහැ කියලා තමයි මිනිස්සුන්ගෙ ආකල්ප හරිගස්සගත්තෙ නැත්තම්. යුද්ධය තිබුනා හෝ නැතා, මිනිස්සු වෙනස් වෙන්න ඕනි රට හදන්න නම්. රට හදන්න කලින් තමුන් හැදිලා ඉන්නට ඕනි. පැවිද්දො යුද්ධ කරන, ගිහියො බණ කියන රටක් අමාරුයි හදන්න. ඔක්කොම නිකන් චක්රයක් වගේ එකට බැඳිලා ඔහේ වටේ කැරකෙනව. එක යුද්ධයක් ඉවර වෙද්දි අවස්ථාවාදියො මග බලනව තවත් යුද්ධයක් ඇති කරන්නට. ඉතිං කොහොමද ගොඩ ගන්නෙ? මුලින්ම මිනිස්සුන්ගෙ පාට පාට කණ්නාඩි ගලවල වීසිකරන්න ඕනෑ. හැමෝම හිතන්න ඕනි ලංකාව කියන්නෙ මගේ රට. මම ඉපදුනු රට, හැදුනු වැඩුනු රට. නමුත් රටට අයිතිවාසිකම් කියන්න ඕනි නැහැ. මොකද අපි කවුරුවත් ඉපදෙන්න කලින් දන්නෙ නැහැ අපි මොන රටේ, මොන ආගමේ, මොන ජාතියේ අම්ම කෙනෙක්ගෙ ඝර්භාශයෙද හිටියෙ කියලා. ඒකයි මම කියුවෙ, අපි රටට අයිති උනාට, රට අපිට පමනක් අයිති නැහැ කියන එක තේරුම් ගන්න ඕනි. ලංකාව අයිති රතු පාට ලේ තියෙන "මිනිස්සුන්ට" විතරයි (ජාතියක්, ආගමක් නැතුව) කියල පිලිගන්න තරම් මිනිස්සුන්ගෙ මොලය දියුනු වෙච්ච දවසට ලංකාව කියන රට මේ ලෝකෙ තියෙන හොදම රට වෙනව ඒකාන්තයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom