Watareka Vijitha Thera arrested

SLTruth

Banned
Jun 22, 2014
147
9
0
Ven. Watareka VijithaThera was arrested by the Colombo Crimes Division after he was discharged from the Colombo National Hospital today, police spokesman Ajith Rohana said.

The monk was reported to have been abducted and beaten and found trussed up at Bandaragama on June 19. He was admitted to the Panadura Hospital and later transferred to the Colombo National Hospital.

The Thero was remanded till July 2 when he was produced in the Panadura magistrate’s courts today.

IMG_1231.gif


IMG_1233.gif


IMG_1234.gif


-dailymirror
 

SLTruth

Banned
Jun 22, 2014
147
9
0


පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට සැකපිට අත්අඩංගුවට පත් වටරැක විජිත හිමියන් ලබන මස 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කර තිබේ.

ඒ උන්වහන්සේ අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ය.

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, උන්වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස ය.

බන්ධනාගාර රෝහලෙන් විජිත හිමියන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස එහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ ය.

මේ අතර වටරැක විජිත හිමියන් කොළඹ ජාතික ‍රෝහලේ ප්‍රතිකාර ලබා අද රෝහලෙන් පිටව ගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ.