Watch Dogs සම්පූර්ණ කතාව.

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    තමාගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවූ තමන්ගේ සහෝදරියගේ දුවණියගේ ඝාතකයා සොයා යන hackerවරයෙක්, තමන්ගේ මිත්‍රයා පාවාදී ජාලගත පද්ධතියක රහස් සොයන මිත්‍රද්‍රෝහියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින මැර කල්ලි නායකයෙක්, ඔවුන් සියළුදෙනාම එකිනෙක සම්බන්ධ කරන අපරාධ දම්වැලක්... මේ Watch Dogs සම්පූර්ණ කතාවේ පළමුවන දිගහැරුමයි.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    තමාගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවූ තමන්ගේ සහෝදරියගේ දුවණියගේ ඝාතකයා සොයා යන hackerවරයෙක්, තමන්ගේ මිත්‍රයා පාවාදී ජාලගත පද්ධතියක රහස් සොයන මිත්‍රද්‍රෝහියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින මැර කල්ලි නායකයෙක්, ඔවුන් සියළුදෙනාම එකිනෙක සම්බන්ධ කරන අපරාධ දම්වැලක්... මේ Watch Dogs සම්පූර්ණ කතාවේ පළමුවන දිගහැරුමයි.

    Uba kiyana widiya Maru...
    Game nam gahanne naaa bn Dan
    Ube video ekak awama balanawaaa
    "Mata shooting game gahanakota headache ekak enawaa aaahinda"
     
    • Wow
    Reactions: kasunjohn

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Uba kiyana widiya Maru...
    Game nam gahanne naaa bn Dan
    Ube video ekak awama balanawaaa
    "Mata shooting game gahanakota headache ekak enawaa aaahinda"
    Thanks, brother. සමහර අයට එහෙම වෙන්න පුළුවන්. ඒකට එක දිගට play කරන්න එපා. දවසකට පැයක් වගේ කරානම් හරි.
     
    • Like
    Reactions: prasanna1992