Watch Dogs 2 සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    2012 වර්ෂයේ චිකාගෝ නුවර සිදුවීම් වලින් පස්සෙ Blume එකේ ctOS බිදවැටුණනෙ. හැබැයි 2016 වෙද්දි එයාල ctOS වල වැඩිදියුණු කරපු version එක ctOS 2.0 විදියට release කරා. ඒක මුලින්ම අත්හදා බලපු නගරයක් තමයි සැන්ෆ්‍රැන්සිස්කෝව. සැන් ෆ්‍රැන්සිස්කෝව Blume හි ග්‍රහණයෙන් මුදවාගන්න කටයුතු කරන Marcus ඇතුළු කණ්ඩායමේ අභීත කතාවයි මේ....
     
    • Love
    Reactions: HKavinda