Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
watch ekak thoramu mens fashion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත් ඔරලෝසු

කාන්තාවන්ට නානාප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක් තෝරනකොට දැනගන්න ඕනි කරුණු මොනවද කියල.

ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස බෙදන්න පුළුවන්.

ඔබට කාර්යාලයට යන්න, විවාහ උත්සවයකට යන්න "බ්‍රේස්ලට් වර්ගයේ ලෝහමය ඔරලෝසු" වඩාත් සුදුසුයි. මේ වර්ගයේ ඔරලෝසු වල මළ නොබැඳෙන වානේ වලින් හදපු පටි තියනව. ඒ ලෝහමය පෙනුම business ඇඳුමකට හොඳින් ගැලපෙනවා. විශේෂයෙන්ම රිදී පැහැයෙන් යුත් ලෝහමය ඔරලෝසු හොඳ පෙනුමක් ලබා දෙනවා. ලෝහමය පටි සහිත ඔරලෝසු රන් පැහැයෙනුත් ලබාගන්න පුළුවන්. ඒත් රන් පැහැය සෑම ඇඳුමකටම ගැලපෙන්නෙ නැහැ. රන් පැහැයෙන් යුත් ඔරලෝසු විවාහ උත්සව වැනි අවස්ථා වලට වඩාත් සුදුසු යි. කල්පනාකාරීව තෝරගන්න. ලෝහමය ඔරලෝසු දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.

රන් සහ රීදී පැහැයට අමතර වර්ණ වලට ගලපන්න නම් වඩාත් හරියන්නෙ "පටි සහිත ඔරලෝසු". මේවා විවිධ වර්ණ අනුව ලබාගන්න පුළුවන්. දුඹුරු, කළු, අළු සහ මෙරුන් මේ වර්ණ වලින් සමහරක්. සමහර පටි සහිත ඔරලෝසු වල පටි හදල තියෙන්නෙ සැබෑ සත්ව සම් වලින්. නවීන පෙනුමක් ගන්න ප්ලාස්ටික් පටි සහිත ඔරලෝසු වලට පුළුවන්. සාමාන්‍ය casual ඇඳුමකට පටි ඔරලෝසුවකින් එන්නෙ අමුතුම පෙනුමක්.

ඕනෑම පරිසර තත්වයකට සුදුසු ඔරලෝසු විදියට "ක්‍රීඩා ඔරලෝසු" හඳුන්වන්න පුළුවන්. විරාම ඝටිකා වගේ ක්‍රීඩා සඳහා වන අංග මේ ඔරලෝසුවල තියනවා. ක්‍රීඩා ඔරලෝසු ඇතුලට වතුර යන්නෙ නෑ. (water resistant) ඒ වගේම මේව පැළඳගෙන වතුරෙ කිමිදෙන්න පවා පුළුවන්. ඉතිං ඔබේ ඔරලෝසුව කොච්චර water resistant ද? :-/ ඒක බලන්නේ මෙන්න මෙහෙම. ගොඩක් වෙලාවට ඔරලෝසුව යටපැත්තෙ ATM කියල අගයක් ඇති. මේකෙන් මනින්නෙ කොච්චර water resistant ද කියල.

3 atm (30 m or 100 ft): වැස්ස සහ සුළු ලෙස ජලය

5 atm (50 m or 165 ft): පිහිනීම, වතුරට පැනීම (එහෙත් අධික ලෙස වතුරට පැනීම අහිතකර ය)

10 atm (100 m or 330 ft): පිහිනුම් තටාක වල කිමිදීමට

20 atm හෝ වැඩි ගැඹුරු ස්ථානවල කිමීදීමට

source http://www.chealwatch.com/water.htm

ඔය කොයි ඔරලෝසු වර්ගයක් ගැලපෙන්නෙ ඒ ඒ තැන් වලට විතරයි. උදාහරණයක් විදියට ක්‍රීඩා ඔරලෝසු කාර්යාලයට සුදුසු වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තෝරගන්න ඔරලෝසුව ඔබේ දෛනික ජීවිතයටත් ගැලපිය යුතුයි.

ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණයත් ඉතා වැදගත්. ඔබ තෝරන ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ ප්‍රමාණයට ගැලපිය යුතුයි. විශාල අතක් ඇති අයකුට කුඩා මුහුණතක් සහිත ඔරලෝසු හරියන්නෙ නැහැ. එතකොට පේන්නෙ කාන්තා ඔරලෝසුවක් වගේ. ඒ වගේම ඔරලෝසු මුහුණත විවිධ හැඩ තල වලිනුත් ලබාගන්න පුළුවන්.

ඊ ළඟට වැදගත්ම දේ ඔරලෝසුව අතට කොච්චර තද වෙන්ව ඕනිද කියන එක. ඔරලෝසුව බුරුලට එල්ලෙන විදියට බඳින්න එපා. පහළ පින්තූරෙ බලන්න. නිවැරදිව ඔරලෝසුව බඳින්නෙ ඔහොම.

ඔරලෝසුව අතට තද වෙලා තියෙන්න ඕනි වගේම අත නිදහසේ නවන්න සහ චලනය කරන්න පුළුවන් වෙන්න ඕනි. කොටින්ම කිව්වොත් එදිනෙදා වැඩ වලදී ඔරලෝසුව වදයක් වෙන්න ඕනි නෑ.

සපත්තු ගද http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593

බෙල්ට් ගැන

http://www.elakiri.com/forum/showthread.php?t=1732830

[QUOTE="diwarathne, post: 19899474, member: 554526"] [SIZE="6"] අත් ඔරලෝසු [/SIZE] [IMG]http://3.bp.blogspot.com/_tKgtSst0648/S5qXK49f6CI/AAAAAAAAADI/dvQhlBxhNu0/s320/omega-watches.jpg[/IMG] [B][SIZE="5"] කාන්තාවන්ට නානාප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක් තෝරනකොට දැනගන්න ඕනි කරුණු මොනවද කියල. ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස බෙදන්න පුළුවන්. ඔබට කාර්යාලයට යන්න, විවාහ උත්සවයකට යන්න "බ්‍රේස්ලට් වර්ගයේ ලෝහමය ඔරලෝසු" වඩාත් සුදුසුයි. මේ වර්ගයේ ඔරලෝසු වල මළ නොබැඳෙන වානේ වලින් හදපු පටි තියනව. ඒ ලෝහමය පෙනුම business ඇඳුමකට හොඳින් ගැලපෙනවා. විශේෂයෙන්ම රිදී පැහැයෙන් යුත් ලෝහමය ඔරලෝසු හොඳ පෙනුමක් ලබා දෙනවා. ලෝහමය පටි සහිත ඔරලෝසු රන් පැහැයෙනුත් ලබාගන්න පුළුවන්. ඒත් රන් පැහැය සෑම ඇඳුමකටම ගැලපෙන්නෙ නැහැ. රන් පැහැයෙන් යුත් ඔරලෝසු විවාහ උත්සව වැනි අවස්ථා වලට වඩාත් සුදුසු යි. කල්පනාකාරීව තෝරගන්න. ලෝහමය ඔරලෝසු දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ;) රන් සහ රීදී පැහැයට අමතර වර්ණ වලට ගලපන්න නම් වඩාත් හරියන්නෙ "පටි සහිත ඔරලෝසු". මේවා විවිධ වර්ණ අනුව ලබාගන්න පුළුවන්. දුඹුරු, කළු, අළු සහ මෙරුන් මේ වර්ණ වලින් සමහරක්. සමහර පටි සහිත ඔරලෝසු වල පටි හදල තියෙන්නෙ සැබෑ සත්ව සම් වලින්. නවීන පෙනුමක් ගන්න ප්ලාස්ටික් පටි සහිත ඔරලෝසු වලට පුළුවන්. සාමාන්‍ය casual ඇඳුමකට පටි ඔරලෝසුවකින් එන්නෙ අමුතුම පෙනුමක්. ඕනෑම පරිසර තත්වයකට සුදුසු ඔරලෝසු විදියට "ක්‍රීඩා ඔරලෝසු" හඳුන්වන්න පුළුවන්. විරාම ඝටිකා වගේ ක්‍රීඩා සඳහා වන අංග මේ ඔරලෝසුවල තියනවා. ක්‍රීඩා ඔරලෝසු ඇතුලට වතුර යන්නෙ නෑ. (water resistant) ඒ වගේම මේව පැළඳගෙන වතුරෙ කිමිදෙන්න පවා පුළුවන්. ඉතිං ඔබේ ඔරලෝසුව කොච්චර water resistant ද? :-/ ඒක බලන්නේ මෙන්න මෙහෙම. ගොඩක් වෙලාවට ඔරලෝසුව යටපැත්තෙ ATM කියල අගයක් ඇති. මේකෙන් මනින්නෙ කොච්චර water resistant ද කියල. 3 atm (30 m or 100 ft): වැස්ස සහ සුළු ලෙස ජලය 5 atm (50 m or 165 ft): පිහිනීම, වතුරට පැනීම (එහෙත් අධික ලෙස වතුරට පැනීම අහිතකර ය) 10 atm (100 m or 330 ft): පිහිනුම් තටාක වල කිමිදීමට 20 atm හෝ වැඩි ගැඹුරු ස්ථානවල කිමීදීමට source [url]http://www.chealwatch.com/water.htm[/url] ඔය කොයි ඔරලෝසු වර්ගයක් ගැලපෙන්නෙ ඒ ඒ තැන් වලට විතරයි. උදාහරණයක් විදියට ක්‍රීඩා ඔරලෝසු කාර්යාලයට සුදුසු වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තෝරගන්න ඔරලෝසුව ඔබේ දෛනික ජීවිතයටත් ගැලපිය යුතුයි. ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණයත් ඉතා වැදගත්. ඔබ තෝරන ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ ප්‍රමාණයට ගැලපිය යුතුයි. විශාල අතක් ඇති අයකුට කුඩා මුහුණතක් සහිත ඔරලෝසු හරියන්නෙ නැහැ. එතකොට පේන්නෙ කාන්තා ඔරලෝසුවක් වගේ. ඒ වගේම ඔරලෝසු මුහුණත විවිධ හැඩ තල වලිනුත් ලබාගන්න පුළුවන්. ඊ ළඟට වැදගත්ම දේ ඔරලෝසුව අතට කොච්චර තද වෙන්ව ඕනිද කියන එක. ඔරලෝසුව බුරුලට එල්ලෙන විදියට බඳින්න එපා. පහළ පින්තූරෙ බලන්න. නිවැරදිව ඔරලෝසුව බඳින්නෙ ඔහොම. [/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/_tKgtSst0648/S5qT_lQOyxI/AAAAAAAAADA/7y9NcRXBYZU/s320/78394927.jpg[/IMG] [SIZE="5"][B]ඔරලෝසුව අතට තද වෙලා තියෙන්න ඕනි වගේම අත නිදහසේ නවන්න සහ චලනය කරන්න පුළුවන් වෙන්න ඕනි. කොටින්ම කිව්වොත් එදිනෙදා වැඩ වලදී ඔරලෝසුව වදයක් වෙන්න ඕනි නෑ.[/B][/SIZE] සපත්තු ගද [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593"]http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593[/URL] බෙල්ට් ගැන [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1732830"]http://www.elakiri.com/forum/showthread.php?t=1732830[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom