watch help

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    bmu0bel.png

    bump
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    oya cal ekane ban oka nemai ara phone numbers ehema save kerenna puluwan eka ona q & q wage tibbe lassana ballek duwana ekak. dan ewa nane ban hoyanna
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මා ගාව එකක් තියෙනව,මෙහෙන් නෙවෙයි ගත්තෙ හැබැයි,හෙව්වොත් හොයාගන්ඩ පුලුවන් වෙයි ෂුවර් නෑ..Casio Databank/Calculator watch :)

    1425390373686

    okath maru machan. kiyada kohenda gatte?? magawa tibba remote watch ekak tv remote ekak wage. eth ape gedera tibbe remote tv ekak nemai hehe
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    okath maru machan. kiyada kohenda gatte?? magawa tibba remote watch ekak tv remote ekak wage. eth ape gedera tibbe remote tv ekak nemai hehe

    4500ක් වගේ උනේ,USA වලින් හම්බ උනේ..විමලධර්ම එකේ බලපන් සමහරවිට ඇති..මේක තමා Casio එකෙන් ගහපු අන්තිම කැල්කියුලේටර් වොච් එක :)
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    4500ක් වගේ උනේ,USA වලින් හම්බ උනේ..විමලධර්ම එකේ බලපන් සමහරවිට ඇති..මේක තමා Casio එකෙන් ගහපු අන්තිම කැල්කියුලේටර් වොච් එක :)

    ela machan un ge site eke naha habai e model eka man hoyana. eganata labai machan dan ebay wela ehema tiyna ewa ganan ban. smart watch wagayak awilla dan mekak behethakatawath hoyaganna na ban. aparade mewa tama ban watch dan tiyana smart watch wage nemai.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ela machan un ge site eke naha habai e model eka man hoyana. eganata labai machan dan ebay wela ehema tiyna ewa ganan ban. smart watch wagayak awilla dan mekak behethakatawath hoyaganna na ban. aparade mewa tama ban watch dan tiyana smart watch wage nemai.

    එළ..ට්‍රයි කරොත් හොයාගන්ඩ පුලුවන් වෙයි..Amazon එකේ නම් තියෙනව.