Watch / listen to YouTube / SHOUTcast from UMPlayer

droid

Member
Dec 25, 2010
134
8
0
UMPlayer

on0pt.png

UMPlayer v.0.95 on Ubuntu 11.04​

මගෙ කලින් thread එකක කට්ටිය Internet radio softwares ගැන ඇහුවනෙ. මෙන්න අලුත්ම එකක්. දැනට මේකෙ YouTube, SHOUTcast වැඩ. තව අපි දන්න radio station එකක streaming URL එක add කරල අහන්නත් පුලුවන්.

Screenshot එකකුත් දැම්මා ඔන්න. ලංකාවෙ radio station කීපයක streaming links ටිකකුත් මෙතන තියනවා.



 
  • Like
Reactions: Iron Monger