Watch question

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sinhalu abroad travelling gihin around $1000 watch ekak buy karala athe dagena awoth genna puluwanda?
    declare karanna one wage scene thiyenawada?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ලගදි දෙසපලුවෙක් කියල තිබ්බ දැන් කට්ටිය හරියට රට ඉදන් එද්දී වටිනා ඒවා දාන් එනවා.. හොයල බලලා බදු ගහන්න ඔනේ කියල :rolleyes:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,322
    113
    අපිත් ඔහොම සීන් එකක් කරන්න හිටියා යන කොල්ලෙක්ට $ ටිකක් දීලා ඕන කරන බඩු ගෙන්න. වැඩේ තියෙන්නේ $19,000- 20000ක් වගේ ගෙනියන්න දෙන්නේ නැහැනේ බන්. ඩික්ලෙයාර් කරන්න ඕනේ උනොත්... ඒක නිසා අත ඇරලා දැම්මා
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    As far as I know You can bring one watch with the pack ( cross check with the customs)