Wate yana seen...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,153
    408
    83
    උඩරට
    Nagina katha nadda?
    Mewa dkkama nagapuwat bahinwa bn… e trm ewa ada kale wenwa

    Font එක කහ පාට කරන්න එපා බන් කියවන්න අමාරුයි 😁
    Hri mchn. Aya dnne ne light clrs 🙏
    ------ Post added on Aug 19, 2026 at 2:05 PM

    Ridila dana thread wage
    Ridila nwei bn. Oya wge ekk unama tmai terenne minissunge heti…
    ------ Post added on Aug 19, 2026 at 2:06 PM

    font එක තව ලොකු කරල ඇහැ කඩන් යන color එකක් දාපම් මචන්.
    එතකොට තමයි හොඳට කියවන්න පුලුවන්.

    Chuck Norris Thumbs Up GIF
    Aya dnne ne light clrs 🙈
    ------ Post added on Aug 19, 2026 at 2:07 PM

    // ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි.//

    මගෙ එලකිරියෙ ප්‍රසිද්ද උධාන වක්‍ය්ක් තියෙනව (පරන ත්‍රෙඩ් එකක බලන්න
    "දෙනුන් බලා කිරි ගන්නේ , මවුන් බලා හිර ගන්නේ "
    Ow ammo… amma 2,3k ekka wate gyanam duwa yanne 20,30k ekka 😁
    ------ Post added on Aug 19, 2026 at 2:08 PM