Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Wate yana seen...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Man meka wena thread ekakata damma reply ekak... mekata thread ekak widiyatama danna hithuna... kattiya adahas saha experience kotagena yamu balanna...

මේක මචන් සෑහෙන ගොඩක් කතා කරන්න දේවල් තියෙන මාතෘකාවක්. මම මගෙ වයසට මම අහලා දැකලා තියෙන අත්දැකීම් අනුව මෙජෙම කියන්නම්. මම 90 ගනන් වල එකෙක්. මම දැනට දකින ට්‍රෙන්ඩ් එක 2000න් පස්සෙ උන් අපි 25 පැනලා ගත්ත ආතල් ටික කලින්ම කිසිම බයක් නැතුව ගන්නවා ඒක හේතුව හිතාගන්න බෑ ගොඩක්ම ෆෝන් වල බලපෑමත් බලපෑවා කියන්න පුලුවන්. අපිට ඉස්සර් බටන් ෆෝන් තිබ්බෙ. වැලක් උනත් බලාගන්න කොයි තරම් ගේමක් දෙනවද. ඒත් දැන් උන්ට ඒ සේරම අතටම හම්බෙලා තියෙනවා ඉතින් උන් ඒ අත්දැකීම් ටික කලින්ම ගන්නවා. උන් බයක් එහෙම නෑ ගෑවිලාවත් සෙට් උනාද අරන් ගියා කොහේ හරි. ඒකයි දැන් 20 වෙද්දිම පෙට්ටියට කෙලවගන්නේ. ඒ වගේම ඉස්සර තිබ්බෙ නෑ ඔයා බෙස්ටා බෙස්ටී සීන් එකක්. ඒවත් දැන් අලුත් රැල්ලට යන සීන් එකක්. එකෙක් කඩලා ගියාට පස්සෙ මොකෙක්ට හරි කියලා වැඩේ කරගන්නවා. ඇත්තටම ගත්තොත් ලිංගිකව අඩු වයසෙන් සක්‍රීය උනාම මන් කියන්නෙ පොඩි වයසෙන් වැඩේ කරගත්තම ඉතින් තේරුමකුත් නෑ ආසාවත් වැඩී වටේ යන එක ඉබේටම වගේ වෙනවා. උන්ට තේරෙද්දි උන්ට ගහපු ගානවත් මතක නෑ.

තව දෙයක් ඉස්සර හොර ලව් එකක් නැත්නම් අනියම් සම්බන්ධයක් කිවුවම ඒක පට්ටම හොරෙන් කරන්නෙ එහෙම ඒව තිබ්බෙ හරිම කලාතුරකින්. ඒත් දැන් එහෙම නෑ. ඕන තරම් තියෙනවා ප්‍රසිද්දියෙම උන් උන්ගෙ නිදහස ගත කරනවා. ඉස්සර මිනිස්සු ඒකට ගොඩක් බාදක දැම්මා පිලිකුල් කරා සමාජෙන් ඒත් දැන් ඒකත් සාමාන්‍ය වෙලා. ඒකට ගොඩක් හේතුව අවබෝධයක් නැතිකම වෙන්නත් පුලුවන් දෙන්නම ගැන. බදිනකන් ලවු කරනවා පස්සෙ ජීවිතේ එන ප්‍රශ්න එක්ක ලිංගික ජීවිතේ ගැන හිතන්න කාලයක් නෑ වියදම් වැඩී හම්බුකරන්න රේස් එකක් වගේ දුවන්නෙ ඉතින් උන්ට අරවා ගැන හිතන්න වෙලාවක් නෑ. කිසි සතුටක් නෑ ට්‍රිප් එකක් යන්න නෑ එක ගෙදර මහා ගොඩක් අය ඉන්නවා නිදහස ගත කරන්න බෑ ආස විදියට ඉන්නවත් ලස්සනට ඇදලා පැලදලා ඉන්න නෑ මේ ආර්ථිකය එක්ක ඉතින් පෙනුම ගැන උනත් හිතන්න වෙලාවක් නෑ. ඕකෙන් වෙන්නෙ මිනිහලා බොන්න හුරු වෙනවා එක්කො උන් ඒ ප්‍රෙශර් එක යවාගන්න පිට එක්කට සෙට් වෙනවා. ගෑනුන්ටත් දුක අහන්න එකෙක් හම්බුනාම සේරම උට කියනවා හීන ලෝකෙක පැටලිලා අන්තිමට ඌ කෙලිනවා. ඒක දෙපැත්තටම වෙනවා. එහෙම එක පාරක් හරි පිට ගියා කියන්නෙ ආය දෙපාරක් හිතන්නෙ නෑ මොකද බයක් නැති නිසා මම අහලා දැකලා තියෙනවා මුලදි හොදට ඉදලා ඔහොම වෙලා අන්තිමට උන්ට වෙන විනාසෙ උන්වත් දන්නෙ නෑ කොල්ලොනම් කමක් නෑ කෙල්ලො ආය ඉවරයි එකෙක් වැඩක් ගත්තම ඌ ඒකෙන් ගැලවෙන්න ඒක සෙට් කරන්නෙ වෙන එකෙක්ට. අන්න එහෙම ගිහින් අන්තිමට ඕවා මාට්ටු වෙලා පවිල් ජීවිතේත් ඉවරයි. මේක බැදපු උන්ට විතරක් නෙවෙයි නොබැදපු ඉගෙනගන්න කැම්පස් වල ඉන්න ජොබ් කරන ඔක්කෝටම පොදුයි. මේක හරිම සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඔලුව කෙලින් තියන් ඉන්නම හරි අමාරුයි ඉස්සර වගේ ගෑනු ටෝක් කරන්න ඕන නෑ බැලුවත් ටෝක්... සමාජෙ දැන් ඒ තරම් පිරිහිලා.. පුද්ගලික වාසි බලාගෙනත් මෙහෙම සම්බන්ධකම් පවත්වන උන් ඉන්නවා සල්ලි වලට බලයට වගේ.

මේ අනිත් ප්‍රදානම දේ, ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි. එහෙම සිද්දි සෑහෙන්න තියෙනවා ගෙවල් වල ප්‍රශ්න උනත් මේවට සෑහෙන්න බලපානවා වගේම උන්ට උන්ගෙ හොර වැඩ වලට උදාහරණ ගෙදරම තියෙද්දි පොඩ්ඩක්වත් බය නෑ ඒව කරන්න.

මම දන්න තව දෙයක් මෙජෙම වටේ ගිය උන් ඉන්නෙ කිසිම අනාගතයක් මොකක්වත්ම නැතුව පොඩි ජොබක් කරලා කීය හරි හොයාගෙන ලස්සනට ඇතන් ඉන්නවා උන් දන්නවා සෙට් වෙන උන් සෙට් වෙන්නෙත් ගහලා යන්න කියලා උන් ටයිම් පාස් කරන්න එහෙම උන් අල්ලන් ඉන්නවා. ඒත් හොද අහින්සක එකෙක් හම්බුන තවසට ඌ ඉවරයි එක්ස්පීරියන්ස් වැඩි නිසා අරූට හොදට සැප ටික දුන්නම ඌත් වහ වැටෙනවා පස්සෙ අතීතෙ යට ගහලා ඌට බොරු කියලා කොහොම හරි අල්ලන් බැදගන්නවා. ආය ඒ වෙද්දි 20,30ක් ගහලා ටවුන් වල එහෙම හොදට ප්‍රසිද්දයි වටේ ගිහින්. එහෙම උනාමත් මිනිස්සු හිනාවෙන්නෙ අර කොල්ලට. මේක දෙපාර්ශවයටම මෙහෙමයි එහෙම කොල්ලොත් ඉන්නව කෙල්ලොත් ඉන්නවා. ලෝකෙ ඉස්සර වගේ නෙවෙයි අපි දැක්ක දන්න කාලෙ වගේ නෑ. හරිම කුරිරුයි නරකයි... ඒකයි ඇත්ත.

[QUOTE="Evolution X, post: 31563538, member: 509972"] [SIZE=7][COLOR=rgb(65, 168, 95)]Man meka wena thread ekakata damma reply ekak... mekata thread ekak widiyatama danna hithuna... kattiya adahas saha experience kotagena yamu balanna... ;) ;) ;) [/COLOR][/SIZE] [B][SIZE=7][COLOR=rgb(84, 172, 210)]මේක මචන් සෑහෙන ගොඩක් කතා කරන්න දේවල් තියෙන මාතෘකාවක්. මම මගෙ වයසට මම අහලා දැකලා තියෙන අත්දැකීම් අනුව මෙජෙම කියන්නම්. මම 90 ගනන් වල එකෙක්. මම දැනට දකින ට්‍රෙන්ඩ් එක 2000න් පස්සෙ උන් අපි 25 පැනලා ගත්ත ආතල් ටික කලින්ම කිසිම බයක් නැතුව ගන්නවා ඒක හේතුව හිතාගන්න බෑ ගොඩක්ම ෆෝන් වල බලපෑමත් බලපෑවා කියන්න පුලුවන්. අපිට ඉස්සර් බටන් ෆෝන් තිබ්බෙ. වැලක් උනත් බලාගන්න කොයි තරම් ගේමක් දෙනවද. ඒත් දැන් උන්ට ඒ සේරම අතටම හම්බෙලා තියෙනවා ඉතින් උන් ඒ අත්දැකීම් ටික කලින්ම ගන්නවා. උන් බයක් එහෙම නෑ ගෑවිලාවත් සෙට් උනාද අරන් ගියා කොහේ හරි. ඒකයි දැන් 20 වෙද්දිම පෙට්ටියට කෙලවගන්නේ. ඒ වගේම ඉස්සර තිබ්බෙ නෑ ඔයා බෙස්ටා බෙස්ටී සීන් එකක්. ඒවත් දැන් අලුත් රැල්ලට යන සීන් එකක්. එකෙක් කඩලා ගියාට පස්සෙ මොකෙක්ට හරි කියලා වැඩේ කරගන්නවා. ඇත්තටම ගත්තොත් ලිංගිකව අඩු වයසෙන් සක්‍රීය උනාම මන් කියන්නෙ පොඩි වයසෙන් වැඩේ කරගත්තම ඉතින් තේරුමකුත් නෑ ආසාවත් වැඩී වටේ යන එක ඉබේටම වගේ වෙනවා. උන්ට තේරෙද්දි උන්ට ගහපු ගානවත් මතක නෑ.[/COLOR][/SIZE][/B] [SIZE=7] [B][COLOR=rgb(247, 218, 100)]තව දෙයක් ඉස්සර හොර ලව් එකක් නැත්නම් අනියම් සම්බන්ධයක් කිවුවම ඒක පට්ටම හොරෙන් කරන්නෙ එහෙම ඒව තිබ්බෙ හරිම කලාතුරකින්. ඒත් දැන් එහෙම නෑ. ඕන තරම් තියෙනවා ප්‍රසිද්දියෙම උන් උන්ගෙ නිදහස ගත කරනවා. ඉස්සර මිනිස්සු ඒකට ගොඩක් බාදක දැම්මා පිලිකුල් කරා සමාජෙන් ඒත් දැන් ඒකත් සාමාන්‍ය වෙලා. ඒකට ගොඩක් හේතුව අවබෝධයක් නැතිකම වෙන්නත් පුලුවන් දෙන්නම ගැන. බදිනකන් ලවු කරනවා පස්සෙ ජීවිතේ එන ප්‍රශ්න එක්ක ලිංගික ජීවිතේ ගැන හිතන්න කාලයක් නෑ වියදම් වැඩී හම්බුකරන්න රේස් එකක් වගේ දුවන්නෙ ඉතින් උන්ට අරවා ගැන හිතන්න වෙලාවක් නෑ. කිසි සතුටක් නෑ ට්‍රිප් එකක් යන්න නෑ එක ගෙදර මහා ගොඩක් අය ඉන්නවා නිදහස ගත කරන්න බෑ ආස විදියට ඉන්නවත් ලස්සනට ඇදලා පැලදලා ඉන්න නෑ මේ ආර්ථිකය එක්ක ඉතින් පෙනුම ගැන උනත් හිතන්න වෙලාවක් නෑ. ඕකෙන් වෙන්නෙ මිනිහලා බොන්න හුරු වෙනවා එක්කො උන් ඒ ප්‍රෙශර් එක යවාගන්න පිට එක්කට සෙට් වෙනවා. ගෑනුන්ටත් දුක අහන්න එකෙක් හම්බුනාම සේරම උට කියනවා හීන ලෝකෙක පැටලිලා අන්තිමට ඌ කෙලිනවා. ඒක දෙපැත්තටම වෙනවා. එහෙම එක පාරක් හරි පිට ගියා කියන්නෙ ආය දෙපාරක් හිතන්නෙ නෑ මොකද බයක් නැති නිසා මම අහලා දැකලා තියෙනවා මුලදි හොදට ඉදලා ඔහොම වෙලා අන්තිමට උන්ට වෙන විනාසෙ උන්වත් දන්නෙ නෑ කොල්ලොනම් කමක් නෑ කෙල්ලො ආය ඉවරයි එකෙක් වැඩක් ගත්තම ඌ ඒකෙන් ගැලවෙන්න ඒක සෙට් කරන්නෙ වෙන එකෙක්ට. අන්න එහෙම ගිහින් අන්තිමට ඕවා මාට්ටු වෙලා පවිල් ජීවිතේත් ඉවරයි. මේක බැදපු උන්ට විතරක් නෙවෙයි නොබැදපු ඉගෙනගන්න කැම්පස් වල ඉන්න ජොබ් කරන ඔක්කෝටම පොදුයි. මේක හරිම සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඔලුව කෙලින් තියන් ඉන්නම හරි අමාරුයි ඉස්සර වගේ ගෑනු ටෝක් කරන්න ඕන නෑ බැලුවත් ටෝක්... සමාජෙ දැන් ඒ තරම් පිරිහිලා.. පුද්ගලික වාසි බලාගෙනත් මෙහෙම සම්බන්ධකම් පවත්වන උන් ඉන්නවා සල්ලි වලට බලයට වගේ.[/COLOR] [COLOR=rgb(235, 107, 86)] මේ අනිත් ප්‍රදානම දේ, ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි. එහෙම සිද්දි සෑහෙන්න තියෙනවා ගෙවල් වල ප්‍රශ්න උනත් මේවට සෑහෙන්න බලපානවා වගේම උන්ට උන්ගෙ හොර වැඩ වලට උදාහරණ ගෙදරම තියෙද්දි පොඩ්ඩක්වත් බය නෑ ඒව කරන්න.[/COLOR][/B] [COLOR=rgb(235, 107, 86)][B]මම දන්න තව දෙයක් මෙජෙම වටේ ගිය උන් ඉන්නෙ කිසිම අනාගතයක් මොකක්වත්ම නැතුව පොඩි ජොබක් කරලා කීය හරි හොයාගෙන ලස්සනට ඇතන් ඉන්නවා උන් දන්නවා සෙට් වෙන උන් සෙට් වෙන්නෙත් ගහලා යන්න කියලා උන් ටයිම් පාස් කරන්න එහෙම උන් අල්ලන් ඉන්නවා. ඒත් හොද අහින්සක එකෙක් හම්බුන තවසට ඌ ඉවරයි එක්ස්පීරියන්ස් වැඩි නිසා අරූට හොදට සැප ටික දුන්නම ඌත් වහ වැටෙනවා පස්සෙ අතීතෙ යට ගහලා ඌට බොරු කියලා කොහොම හරි අල්ලන් බැදගන්නවා. ආය ඒ වෙද්දි 20,30ක් ගහලා ටවුන් වල එහෙම හොදට ප්‍රසිද්දයි වටේ ගිහින්. එහෙම උනාමත් මිනිස්සු හිනාවෙන්නෙ අර කොල්ලට. මේක දෙපාර්ශවයටම මෙහෙමයි එහෙම කොල්ලොත් ඉන්නව කෙල්ලොත් ඉන්නවා. ලෝකෙ ඉස්සර වගේ නෙවෙයි අපි දැක්ක දන්න කාලෙ වගේ නෑ. හරිම කුරිරුයි නරකයි... ඒකයි ඇත්ත.[/B] [/COLOR]😢❤️[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom