Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
water based paint for wood furniture
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි

වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ.

ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා

සේයලක් ජැට්

නිමාව

ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන,

ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන්

වියදම

ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි

ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි

සී.සයි.සී. ඩියුලක්ස්

නිමාව

මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ.

හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා.

වියදම

ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි

ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි

කල් පැවැත්ම

මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි

වෙලදපොලේ මිලගණන්

ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන්

Die 1l - Company Price - 2489 > Discounted Price - 1750

Die 4l - Company Price - 9629 > Discounted Price - 6740

Die 6l - Company Price - 13784 > Discounted Price - 9650

Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040

Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380

Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760

සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන්

Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380

Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700

[QUOTE="Blacq, post: 25168069, member: 470007"] [SIZE="4"]මෙහෙමයි වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ. ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා සේයලක් ජැට් නිමාව ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන, ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන් වියදම ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි සී.සයි.සී. ඩියුලක්ස් නිමාව මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා. වියදම ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි කල් පැවැත්ම මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි වෙලදපොලේ මිලගණන් ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන් Die 1l - Company Price - 2489 > Discounted Price - 1750 Die 4l - Company Price - 9629 > Discounted Price - 6740 Die 6l - Company Price - 13784 > Discounted Price - 9650 Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040 Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380 Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760 සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන් Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380 Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom