water based paint for wood furniture

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ගෙදර ලී දොරවල් ජනෙල් පොලිස් කරන්න ඉන්නේ .
    Sayerlack හොද උනාට මාර ගණන් නේ ...එක නිසා වෙන හොද වර්ගයක් ගාන්න ඉන්නේ
    water based paint දැන් ගොඩක් ලංකාවේ තියනව Dulux, causeway paints , nippolac, .asian-paints
    පොඩ්ඩක් ලී පොලිස් කරපු අය , මේ subject එක ගැන දන්න අය පොඩ්ඩක් කියනවද
    ඔය causeway paints , වගේ water based අව්ලක් නැද්ද ?
    මේවා අතරින් හොද මොන බ්‍රෑන්ඩ්ද
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    SeyerLack gaapan price wadi unata godak gaanna puluwan. gaawoth gaawa, lifetime thiyenawa.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mamath ganan ahala nikana idiya ban..
    Den janel tika dirala yanava..
    mokak harima karanana one.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    Sayerlac thamai bun quality. Jat eken gaththoth 20% discount denawa. Moratuwe eka kadeka dunna 25%. Mata nama mathaka na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,989
    31,771
    113
    ගාන විදියත් දාපල්ලා...
    පරණ ජනෙල් වල වානිෂ්, ලැකර් යවන්නෙ කොහොමද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගාන විදියත් දාපල්ලා...
    පරණ ජනෙල් වල වානිෂ්, ලැකර් යවන්නෙ කොහොමද?

    මම දන්නා විදිහට නම් වාර්නිෂ් , ලැකර් ගාපුවා වෝටර් බේස් කරන්න විදින්න වෙන්නේ අප්‍රමාණ කට්ටක්... අනික හරියට කරන්න හොදටම අමරුය්.... ඊට ලේසිය් අයෙත් වාර්නිෂ් / ලැකර් ගාන එක
    දන්නා කෙනෙක් ඉන්නවා නම් ලේසි ක්‍රමයක් කියපල්ලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,989
    31,771
    113
    මම දන්නා විදිහට නම් වාර්නිෂ් , ලැකර් ගාපුවා වෝටර් බේස් කරන්න විදින්න වෙන්නේ අප්‍රමාණ කට්ටක්... අනික හරියට කරන්න හොදටම අමරුය්.... ඊට ලේසිය් අයෙත් වාර්නිෂ් / ලැකර් ගාන එක
    දන්නා කෙනෙක් ඉන්නවා නම් ලේසි ක්‍රමයක් කියපල්ලා

    එතකොට පරණ ඒවගේ ගාපු එකෙක්වත් ලංකාවෙ නැද්ද?:confused:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මෙහෙමයි
    වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ.

    ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා

    සේයලක් ජැට්

    නිමාව
    ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන,
    ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන්

    වියදම
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි

    සී.සයි.සී. ඩියුලක්ස්

    නිමාව
    මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ.
    හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා.

    වියදම
    ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි
    ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි

    කල් පැවැත්ම
    මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි

    වෙලදපොලේ මිලගණන්

    ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන්
    Die 1l - Company Price - 2489 > Discounted Price - 1750
    Die 4l - Company Price - 9629 > Discounted Price - 6740
    Die 6l - Company Price - 13784 > Discounted Price - 9650

    Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040
    Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380
    Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760

    සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන්

    Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380
    Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    866
    754

    අඩෝ වටින විස්තරයක්... මචන් වෝටර්බේස් කරන්න අලුත්ම දොර ජනෙල් සෙට් එකක වර්ග අඩියට කීයක් ගන්නවද...? සාමාන්‍ය මිළ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    එක ගැනනම් ලොකු අදහසක් නැහැ මචන්
    උන් ජැට් කරනවානම් එක ගානක්
    සී.අයි.සී කරනවානම් අඩු ගානක් කියන්නේ
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මෙහෙමයි
    වාර්නිෂ් ලැකර් ගාපු ඒවා වෝට බේස් කරන්න පුළුවන්, හැබැයි ඒවා නෝට් එකටම වලිකොල වලින් අල්ලන්න ඕන, නැත්නම් වෝට බේස් ලීයට අල්ල්ලන්නේ නැහැ.

    ගන්න ඕන බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තීරණේ කරන්න ඕන වියදම සහ නිමාව ගැන හිතලා

    සේයලක් ජැට්

    නිමාව
    ජැට් එකේ වෝට බේස් ගන්නවානම් එකේ ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්න ඕන,
    ටොප් කෝට් එක මැට් හරි ග්ලොස් ගන්න පුළුවන් නිසා අපිට ඕන ෆිනිෂ් එක හරියටම ගන්න පුළුවන්

    වියදම
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ගන්න ඕන නිසා වියදම වැඩි
    ඩයි එක සහ ටොප් කෝට් එක වෙනම ආලේප කරන්න ඕන නිසා බාස් කුලිය වැඩියි

    සී.සයි.සී. ඩියුලක්ස්

    නිමාව
    මේකේ ඩයි එක සහ ටොප් කෝට් දෙකම කවලමේ එන්නේ, වෙන වෙනම ගන්න, වෙන වෙනම අලේප කරන්න අවශ්‍ය නැහැ.
    හැබැයි මේකේ නිමාව මැට් සහ ග්ලොස් අතරමැද නිමාවක් - සෙමිග්ලොස් වගේ , අපිට අවශ්‍ය විදියට මැට් ගතිය හෝ ග්ලොස් ගතිය වැඩි කරගන්න ඕනනම් වෙනම වියදම් කරන්න වෙනවා.

    වියදම
    ඩයි සහ ටොප් කෝට් දෙකම එකට හින්දා වියදම අඩුයි
    ගාන්න ඕන එක පාර හින්දා බාස් කුලිය අඩුයි

    කල් පැවැත්ම
    මේ බ්‍රෑන්ඩ් දෙකේම කල්පැවැත්ම හොදයි

    වෙලදපොලේ මිලගණන්

    ජැට් සදහා උපරිම 30% වට්ටමක් ගන්න පුළුවන්, පහලින් තියෙන්නේ මිල ගණන්
    Die 1l - Company Price - 2489 > Discounted Price - 1750
    Die 4l - Company Price - 9629 > Discounted Price - 6740
    Die 6l - Company Price - 13784 > Discounted Price - 9650

    Topcoat 1l - Company price - 4339 > Discounted Price -3040
    Topcoat 2.5l - Company price - 9119 > Discounted Price -6380
    Topcoat 5l - Company price - 18238 > Discounted Price -12760

    සී.අයි.සී සදහා 20% වට්ටමක් ගන්න පුළුවන්

    Dulux Water base 1l - Company Price - 2975 > Discounted price - 2380
    Dulux Water base 4l - Company Price - 10995 > Discounted price - 8700

    :yes::yes:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    Thanks Brooo...
     
    තැන්ක්ස් මචෝ පට්ට විස්තරයක් දීල තියෙන්නේ
    Dulux එකෙත් කොලිටි එක ජැට් වගේම තියනවා නේද මචෝ '
    Dulux කෝට් 3නක් ගාන්න ඕනේ නේද මචන් .

    පරණ සොල්වන්ටට් කරපු ලී වල පොලිස් අයින් කරන්න ගියාම එපා වෙනවා
    ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා .
    මේක ලේසියෙන් ගොඩ දන්නා විදියක් නැද්ද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කට්ටක් කන්න වෙනවා මචන්. වාර්නිෂ් ලැකර් තිබුනොත් ස්ටේන් එක අල්ලන්නේ නෑ.

    1. ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා -

    a)_ මචන් උඹ use කරපු ගේජ් එක මොකක්ද? සාමාන්‍යයෙන් 60 ඉඳන් පටන් ගනින්, ග්‍රන්ඩර් එකට හැබැයි ඇත හුරු වෙන්න ඕනි. නැත්තම් කපල යනවා අලි වලවල් හැදෙන්න. පිළිවෙලට පලයන් 60>80>100>120. ඩිස්ක් 4ක් තියාගනින් වෙන වෙනම. 60,80 වගේ පාවිච්චි කරද්දී අත බර කරලා අල්ලන්න එපා. slightly grinder එක අල්ලපන්. එක දිගට අල්ලාගෙන ඉන්න එපා කොලේ ගිනියම් වෙනකම්, එතකොට තමයි වැලිකොලේ paint ඇලෙන්න ගන්නේ. මතක තියාගනින් කලබල වෙලා remove කරන්න බෑ, ඉවසීම තියෙන්න ඕනි.

    b)_ grinder කරලා ඉවර උනාම මතක ඇතුව putty දාන්න ඕනි places වලට දාපන්, jat තමා සාමාන්‍යයෙන් ගන්නේ, උඹේ stain color එකට අනුව wood putty ගනින් (තේක්ක,මහෝගිනි, කොස්, වොල්නට් etc )...

    c)_ putty වේලෙන්න තියල(අව්වේ තියන්න එපා) ඊළඟට sander එක පාවිච්චි කරපන්

    d)_ඊළඟට sander එක පාවිච්චි කරපන් මතුපිට ගොඩක් හොඳ finishing එකක් ගන්න, එකට 150 හෝ 180 කොළ ගනින්, හැබැයි ලීය ගොඩක් තද එකක් නම් 150 වගේ බොහෝ දුරට ඇතිවෙයි. එතනදිත් ඕනෙවට වඩා බර දෙන්න එපා sander එකට. උඹ හරියට කලොත් අලුත්ම වගේ පට්ට finishing එකක් ගන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න නම් එපා...

    2. paint remover liquid නම් තියනවා ලැකර් යවන්න, සමහර විට වාර්නිෂ්තුත් යනවා. හැබැයි මචන් මම නම් දන්නා එකෙකුට කියන්නේ නෑ ඒවා පාවිච්චි කරන්න කියල. මොකද සමහර වෙලාවට ලීයේ පැල්ලම් හිටිනවා.

    3. ලැකර් යවන්න ඕනි නම් heat gun එකක් පාවිච්චි කරන්න පුළුවන්. එත් උඹට finishing එක ගන්න sanding කරන්නම වෙනවා.

    මම නම් හිතන්නේ හොඳම grinder & sander use කරන එක. මතක තියාගනින් පට්ටම් එහෙම grinder කරනකොට වැඩිය අල්ලන්න එපා. නැත්තම් ජනේලයක් උනත් වැහුවම හිදැස් පෙන්න පුළුවන්. උඹට තේරෙනවනේ කියන දේ. අනිත් එක මචෝ sayerlak පාවිච්චි කරපන්. පොඩි වාසිය බලන්න එපා. අත්දැකීමෙන් කියන්නේ...ඒ finishing එක වගේම කල් පැවැත්ම අනිත් එවල තියනව කියල නම් හිතන්න එපා.

    පරිස්සමට වැඩේ කරපන් :yes: :yes: :yes:, ජය!!!
     
    Last edited:

    අඩෝ පට්ට විස්තරයක් මචෝ ,
    කුලියට කෙනෙක් ගත්ත ඒ ගොල්ලෝ හෙන හොරට කරන්නේ මචෝ . එක නිසා මම වැඩේට බැස්ස

    මම ඇල්ලුවේ 80 වැලි කොලෙන් ග්රින්ඩර් එකෙන් .එකෙන් අල්ලනකොට තමයි අර ගම් එක වගේ එක වැලි කොලෙයි ලී එකයි හිටින්නේ . කලින් ගාපු වාර්නිස් හරි ලැකර් හරි වෙන්න ඇති .
    උබ කිව්ව විදියට ලාවට අල්ලල බලන්නම් මචෝ .

    sandar එකක් නම් කුලියට ගන්න වෙන්නේ , ඕකට සෙට්වෙන වැලි කොළ වෙනම ගන්න තියනවද ග්‍රන්ඩර් වලට එන ඒවා වගේ
    ඔකේ අර හතරැස් එකක් නේද තියෙන්නේ ,

    dulux වල හොද finish එකක් එන්නේ නැද්ද මචන් , මම හොද නම ගිය paint කඩවල් 2 ක තුනකින් අහල බැලුව , වර්ග 2කම විකුණන , උන් කිව්වේ 2කම හොදද්යි කියල .ගොඩක් උන් දැන් ගෙනියන්නේ dulux කිව්වා . කොහොමත් dulux ගෑවත් කෝට් 3 ගාන්න වෙනවා . ගාන ලොකු වෙනසක් හිටින්නේ නැහැ
     
    කරන්න පුළුවන් තමන්ටම, මටත් මුලින් ඔය සීන් එක උනා. 80 මදි මචන් 60 වත් ඕනි, 80න් පටන් ගොත්තොත් ඇලෙන්න ගන්නවා...ගිනියම් වෙන්න දෙන්න එපා පෑඩ් එක. එතකොට තමයි අව්ල. ඒ වගේම කොළ ටිකක් යනවා.

    කුලියට කරද්දී කොහොමත් උන් හොරට තමයි කරන්නේ..මොකද ඕක ටිකක් ලොකු කට්ටක්. කෝකටත් උඹට වැඩිය හුරු පුරුදු නැත්තම් කෝකටත් ගෙදර කාමරේක හරි පස්සේ හරි දොරක් ජනේලයකින් පටන් ගනින්. මතක ඇතුව දොර හෝ ජනේලේ ගලවල අරගෙන හොඳ ෆ්ලැට් surface එකක් තියන හයිය මේසයක් උඩ තියල වැඩේ පටන් ගනින්.

    ලස්සනට වැඩේ කරන්න පුළුවන් හැබැයි උපරිම ඉවසීම ඕනි. කලබල වෙන්න නම් එපා.

    grinder එකට පාවිච්චි කරන්න පුළුවන් කැන්වස් කොළ දන්නවනේ ? ඒවගේම sander එකට ගන්න පුළුවන් 150, 180 water based කොළ (කොලේ අළු පාටයි ටිකක් ගණන්, අනිත් කොළ වලට වඩා 15ක් 20ක් වගේ). sander එකේ size එකට කොලේ කපල ගනින්, medium size sander එකකට එක කොලෙකින් 3ක් කපාගන්න පුළුවන්. (පොඩි sander එක ගන්න එපා )

    උළුවස්සක් එහෙම grinder කරනකොට මුළු වලට වැඩිය ලන්කරන්න එපා. අංශක 90 තියන මුළු තියෙන්නේ අන්න ඒවා, මොකද උඹ එක පැත්තක් grinder කරද්දී නැත්තම් අනිත් පැත්තේ ගවුනොත් ලීය දන්නෙම නැතුව හැරෙනවා.

    මචන් මේකයි සීන් එක, seyarlack එකෙන් පට්ට finishing එකක් ගන්න පුළුවන් ඒවගේම ගාන්න පුළුවන් ප්‍රමාණයත් කල්පවත්මත් වැඩයි. මොකද එක ළඟ තියල බැලුවොත් පොඩි හරි වෙනසක් උඹට ලසියෙන්ම දැකගන්න පුළුවන් වෙයි. හැබැයි dulux එක නරකමයි කියන්නේ නෑ එකත් හොඳයි අනිත් ඒවාට වඩා (1. sayerlack , 2. dulux ). paint කඩවලින් ගොඩක්ම market කරන්න බලන්නේ නම් මචන් උන්ට profit වැඩිම එක...දන්නවනේ ඉතින්.

    sanding වැඩ එක දවසකට හරි 2කකට හරි ඉතුරු කරගෙන රෙන්ට් එකට ගනින් නැත්තම් අපරාදෙනේ..

    ඉවසීමෙන් අවදානෙන් පරිස්සමෙන් කරපන්...ගොඩ දාගන්න පුළුවන්.:yes: :yes: :yes:
     
    • Like
    Reactions: Jack_Sparrow