Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
water based paint for wood furniture
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටක් කන්න වෙනවා මචන්. වාර්නිෂ් ලැකර් තිබුනොත් ස්ටේන් එක අල්ලන්නේ නෑ.

1. ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා -

a)_ මචන් උඹ use කරපු ගේජ් එක මොකක්ද? සාමාන්‍යයෙන් 60 ඉඳන් පටන් ගනින්, ග්‍රන්ඩර් එකට හැබැයි ඇත හුරු වෙන්න ඕනි. නැත්තම් කපල යනවා අලි වලවල් හැදෙන්න. පිළිවෙලට පලයන් 60>80>100>120. ඩිස්ක් 4ක් තියාගනින් වෙන වෙනම. 60,80 වගේ පාවිච්චි කරද්දී අත බර කරලා අල්ලන්න එපා. slightly grinder එක අල්ලපන්. එක දිගට අල්ලාගෙන ඉන්න එපා කොලේ ගිනියම් වෙනකම්, එතකොට තමයි වැලිකොලේ paint ඇලෙන්න ගන්නේ. මතක තියාගනින් කලබල වෙලා remove කරන්න බෑ, ඉවසීම තියෙන්න ඕනි.

b)_ grinder කරලා ඉවර උනාම මතක ඇතුව putty දාන්න ඕනි places වලට දාපන්, jat තමා සාමාන්‍යයෙන් ගන්නේ, උඹේ stain color එකට අනුව wood putty ගනින් (තේක්ක,මහෝගිනි, කොස්, වොල්නට් etc )...

c)_ putty වේලෙන්න තියල(අව්වේ තියන්න එපා) ඊළඟට sander එක පාවිච්චි කරපන්

d)_ඊළඟට sander එක පාවිච්චි කරපන් මතුපිට ගොඩක් හොඳ finishing එකක් ගන්න, එකට 150 හෝ 180 කොළ ගනින්, හැබැයි ලීය ගොඩක් තද එකක් නම් 150 වගේ බොහෝ දුරට ඇතිවෙයි. එතනදිත් ඕනෙවට වඩා බර දෙන්න එපා sander එකට. උඹ හරියට කලොත් අලුත්ම වගේ පට්ට finishing එකක් ගන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න නම් එපා...

2. paint remover liquid නම් තියනවා ලැකර් යවන්න, සමහර විට වාර්නිෂ්තුත් යනවා. හැබැයි මචන් මම නම් දන්නා එකෙකුට කියන්නේ නෑ ඒවා පාවිච්චි කරන්න කියල. මොකද සමහර වෙලාවට ලීයේ පැල්ලම් හිටිනවා.

3. ලැකර් යවන්න ඕනි නම් heat gun එකක් පාවිච්චි කරන්න පුළුවන්. එත් උඹට finishing එක ගන්න sanding කරන්නම වෙනවා.

මම නම් හිතන්නේ හොඳම grinder & sander use කරන එක. මතක තියාගනින් පට්ටම් එහෙම grinder කරනකොට වැඩිය අල්ලන්න එපා. නැත්තම් ජනේලයක් උනත් වැහුවම හිදැස් පෙන්න පුළුවන්. උඹට තේරෙනවනේ කියන දේ. අනිත් එක මචෝ sayerlak පාවිච්චි කරපන්. පොඩි වාසිය බලන්න එපා. අත්දැකීමෙන් කියන්නේ...ඒ finishing එක වගේම කල් පැවැත්ම අනිත් එවල තියනව කියල නම් හිතන්න එපා.

පරිස්සමට වැඩේ කරපන්   , ජය!!!

[QUOTE="tharinduncc, post: 25168256, member: 199871"] [B][SIZE="5"][COLOR="Green"] කට්ටක් කන්න වෙනවා මචන්. වාර්නිෂ් ලැකර් තිබුනොත් ස්ටේන් එක අල්ලන්නේ නෑ. 1. ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා - a)_ මචන් උඹ use කරපු ගේජ් එක මොකක්ද? සාමාන්‍යයෙන් 60 ඉඳන් පටන් ගනින්, ග්‍රන්ඩර් එකට හැබැයි ඇත හුරු වෙන්න ඕනි. නැත්තම් කපල යනවා අලි වලවල් හැදෙන්න. පිළිවෙලට පලයන් 60>80>100>120. ඩිස්ක් 4ක් තියාගනින් වෙන වෙනම. 60,80 වගේ පාවිච්චි කරද්දී අත බර කරලා අල්ලන්න එපා. slightly grinder එක අල්ලපන්. එක දිගට අල්ලාගෙන ඉන්න එපා කොලේ ගිනියම් වෙනකම්, එතකොට තමයි වැලිකොලේ paint ඇලෙන්න ගන්නේ. මතක තියාගනින් කලබල වෙලා remove කරන්න බෑ, ඉවසීම තියෙන්න ඕනි. b)_ grinder කරලා ඉවර උනාම මතක ඇතුව putty දාන්න ඕනි places වලට දාපන්, jat තමා සාමාන්‍යයෙන් ගන්නේ, උඹේ stain color එකට අනුව wood putty ගනින් (තේක්ක,මහෝගිනි, කොස්, වොල්නට් etc )... c)_ putty වේලෙන්න තියල(අව්වේ තියන්න එපා) ඊළඟට sander එක පාවිච්චි කරපන් d)_ඊළඟට sander එක පාවිච්චි කරපන් මතුපිට ගොඩක් හොඳ finishing එකක් ගන්න, එකට 150 හෝ 180 කොළ ගනින්, හැබැයි ලීය ගොඩක් තද එකක් නම් 150 වගේ බොහෝ දුරට ඇතිවෙයි. එතනදිත් ඕනෙවට වඩා බර දෙන්න එපා sander එකට. උඹ හරියට කලොත් අලුත්ම වගේ පට්ට finishing එකක් ගන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න නම් එපා... 2. paint remover liquid නම් තියනවා ලැකර් යවන්න, සමහර විට වාර්නිෂ්තුත් යනවා. හැබැයි මචන් මම නම් දන්නා එකෙකුට කියන්නේ නෑ ඒවා පාවිච්චි කරන්න කියල. මොකද සමහර වෙලාවට ලීයේ පැල්ලම් හිටිනවා. 3. ලැකර් යවන්න ඕනි නම් heat gun එකක් පාවිච්චි කරන්න පුළුවන්. එත් උඹට finishing එක ගන්න sanding කරන්නම වෙනවා. මම නම් හිතන්නේ හොඳම grinder & sander use කරන එක. මතක තියාගනින් පට්ටම් එහෙම grinder කරනකොට වැඩිය අල්ලන්න එපා. නැත්තම් ජනේලයක් උනත් වැහුවම හිදැස් පෙන්න පුළුවන්. උඹට තේරෙනවනේ කියන දේ. අනිත් එක මචෝ sayerlak පාවිච්චි කරපන්. පොඩි වාසිය බලන්න එපා. අත්දැකීමෙන් කියන්නේ...ඒ finishing එක වගේම කල් පැවැත්ම අනිත් එවල තියනව කියල නම් හිතන්න එපා. පරිස්සමට වැඩේ කරපන් :yes: :yes: :yes:, ජය!!! [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom