Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
water based paint for wood furniture
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න පුළුවන් තමන්ටම, මටත් මුලින් ඔය සීන් එක උනා. 80 මදි මචන් 60 වත් ඕනි, 80න් පටන් ගොත්තොත් ඇලෙන්න ගන්නවා...ගිනියම් වෙන්න දෙන්න එපා පෑඩ් එක. එතකොට තමයි අව්ල. ඒ වගේම කොළ ටිකක් යනවා.

කුලියට කරද්දී කොහොමත් උන් හොරට තමයි කරන්නේ..මොකද ඕක ටිකක් ලොකු කට්ටක්. කෝකටත් උඹට වැඩිය හුරු පුරුදු නැත්තම් කෝකටත් ගෙදර කාමරේක හරි පස්සේ හරි දොරක් ජනේලයකින් පටන් ගනින්. මතක ඇතුව දොර හෝ ජනේලේ ගලවල අරගෙන හොඳ ෆ්ලැට් surface එකක් තියන හයිය මේසයක් උඩ තියල වැඩේ පටන් ගනින්.

ලස්සනට වැඩේ කරන්න පුළුවන් හැබැයි උපරිම ඉවසීම ඕනි. කලබල වෙන්න නම් එපා.

grinder එකට පාවිච්චි කරන්න පුළුවන් කැන්වස් කොළ දන්නවනේ ? ඒවගේම sander එකට ගන්න පුළුවන් 150, 180 water based කොළ (කොලේ අළු පාටයි ටිකක් ගණන්, අනිත් කොළ වලට වඩා 15ක් 20ක් වගේ). sander එකේ size එකට කොලේ කපල ගනින්, medium size sander එකකට එක කොලෙකින් 3ක් කපාගන්න පුළුවන්. (පොඩි sander එක ගන්න එපා )

උළුවස්සක් එහෙම grinder කරනකොට මුළු වලට වැඩිය ලන්කරන්න එපා. අංශක 90 තියන මුළු තියෙන්නේ අන්න ඒවා, මොකද උඹ එක පැත්තක් grinder කරද්දී නැත්තම් අනිත් පැත්තේ ගවුනොත් ලීය දන්නෙම නැතුව හැරෙනවා.

මචන් මේකයි සීන් එක, seyarlack එකෙන් පට්ට finishing එකක් ගන්න පුළුවන් ඒවගේම ගාන්න පුළුවන් ප්රමාණයත් කල්පවත්මත් වැඩයි. මොකද එක ළඟ තියල බැලුවොත් පොඩි හරි වෙනසක් උඹට ලසියෙන්ම දැකගන්න පුළුවන් වෙයි. හැබැයි dulux එක නරකමයි කියන්නේ නෑ එකත් හොඳයි අනිත් ඒවාට වඩා (1. sayerlack , 2. dulux ). paint කඩවලින් ගොඩක්ම market කරන්න බලන්නේ නම් මචන් උන්ට profit වැඩිම එක...දන්නවනේ ඉතින්.

sanding වැඩ එක දවසකට හරි 2කකට හරි ඉතුරු කරගෙන රෙන්ට් එකට ගනින් නැත්තම් අපරාදෙනේ..

ඉවසීමෙන් අවදානෙන් පරිස්සමෙන් කරපන්...ගොඩ දාගන්න පුළුවන්.

[QUOTE="tharinduncc, post: 25168318, member: 199871"] [B][SIZE="5"][COLOR="Green"]කරන්න පුළුවන් තමන්ටම, මටත් මුලින් ඔය සීන් එක උනා. 80 මදි මචන් 60 වත් ඕනි, 80න් පටන් ගොත්තොත් ඇලෙන්න ගන්නවා...ගිනියම් වෙන්න දෙන්න එපා පෑඩ් එක. එතකොට තමයි අව්ල. ඒ වගේම කොළ ටිකක් යනවා. කුලියට කරද්දී කොහොමත් උන් හොරට තමයි කරන්නේ..මොකද ඕක ටිකක් ලොකු කට්ටක්. කෝකටත් උඹට වැඩිය හුරු පුරුදු නැත්තම් කෝකටත් ගෙදර කාමරේක හරි පස්සේ හරි දොරක් ජනේලයකින් පටන් ගනින්. මතක ඇතුව දොර හෝ ජනේලේ ගලවල අරගෙන හොඳ ෆ්ලැට් surface එකක් තියන හයිය මේසයක් උඩ තියල වැඩේ පටන් ගනින්. ලස්සනට වැඩේ කරන්න පුළුවන් හැබැයි උපරිම ඉවසීම ඕනි. කලබල වෙන්න නම් එපා. grinder එකට පාවිච්චි කරන්න පුළුවන් කැන්වස් කොළ දන්නවනේ ? ඒවගේම sander එකට ගන්න පුළුවන් 150, 180 water based කොළ (කොලේ අළු පාටයි ටිකක් ගණන්, අනිත් කොළ වලට වඩා 15ක් 20ක් වගේ). sander එකේ size එකට කොලේ කපල ගනින්, medium size sander එකකට එක කොලෙකින් 3ක් කපාගන්න පුළුවන්. (පොඩි sander එක ගන්න එපා ) උළුවස්සක් එහෙම grinder කරනකොට මුළු වලට වැඩිය ලන්කරන්න එපා. අංශක 90 තියන මුළු තියෙන්නේ අන්න ඒවා, මොකද උඹ එක පැත්තක් grinder කරද්දී නැත්තම් අනිත් පැත්තේ ගවුනොත් ලීය දන්නෙම නැතුව හැරෙනවා. මචන් මේකයි සීන් එක, seyarlack එකෙන් පට්ට finishing එකක් ගන්න පුළුවන් ඒවගේම ගාන්න පුළුවන් ප්රමාණයත් කල්පවත්මත් වැඩයි. මොකද එක ළඟ තියල බැලුවොත් පොඩි හරි වෙනසක් උඹට ලසියෙන්ම දැකගන්න පුළුවන් වෙයි. හැබැයි dulux එක නරකමයි කියන්නේ නෑ එකත් හොඳයි අනිත් ඒවාට වඩා (1. sayerlack , 2. dulux ). paint කඩවලින් ගොඩක්ම market කරන්න බලන්නේ නම් මචන් උන්ට profit වැඩිම එක...දන්නවනේ ඉතින්. sanding වැඩ එක දවසකට හරි 2කකට හරි ඉතුරු කරගෙන රෙන්ට් එකට ගනින් නැත්තම් අපරාදෙනේ.. ඉවසීමෙන් අවදානෙන් පරිස්සමෙන් කරපන්...ගොඩ දාගන්න පුළුවන්.:yes: :yes: :yes:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom