Water Board App / Web Login තාම වැඩ නැද්ද..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    හැක් උනාට පස්සේ මේ APP මගුල තාම වැඩ නැද්ද.. නැත්නං අවුල මට විතරද?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,048
    1,011
    113
    හැක් උනාට පස්සේ මේ APP මගුල තාම වැඩ නැද්ද.. නැත්නං අවුල මට විතරද?
    කෝල් කරහම කිව්වා සතියෙන් හදනවා කියල. එසිගේ පුතාල
     
    • Like
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    Ooke log Wela monawada karanna tyenne?
    payments and outstanding..

    waterboard da wada?
    ------ Post added on Jul 15, 2025 at 5:09 PM

    උන්ට ඕක හදන්න බැහැ. අලුතෙන් ටෙන්ඩර් දාල සිස්ටම් එකක් අරගන්න මට්ටමට වැඩේ දෙල් වෙලා තියෙන්නෙ
    මටත් හිතෙන්නේ ඒ වගේ.. හැක් කරපු එකත් උන් වාසියට හරවගනී වගේ ගානක් කඩාගන්න...
    ------ Post added on Jul 15, 2025 at 5:12 PM
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    Awurudu ganak thisse waterboard site eken tamayi maath payment karanne. Habai Me wenakn account hadagena site ekata log in Wela nm na. Account hadagena ooke karanna dewal tyenawa kiyala mama nam hithanne na. Oya Dan oya karanaway kiyana ewa Tika Nickanuth karaganna puluwan.
    Balance eka balanna ba machan.
     
    • Haha
    Reactions: Absolute Zero