Water Board - Online Payments

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    692
    1,938
    93
    ඩොටේ
    waterboard.lk website එකට ගිහින් debit/credit card වලින් bill payments කරන අය ඉන්නවාද?

    website එක Not secure කියලා browser එකේ පෙන්නනවා. http තියෙන්නේ. http://waterboard.lk
    Bill pay වලට ගියාම load වෙන tab එකෙත් http තියෙන්නෙ http://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    හැබැයි
    Pay Now වලට ගියාම load වෙන window එකේ https තියෙනවා. https://ebis.waterboard.lk/Payment/Checkout.php
    ඊලඟට card details enter කරන්න එන gateway එකෙත් https තියෙනවා. https://bankofceylon.gateway.mastercard.com

    waterboard.lk එකේ https නැති හින්දා online payments කරන එක අවදානම් ද?
    card details enter කරන්න තියෙන තැන https තියෙන හින්දා අවදානමක් නැද්ද?
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    403
    1,042
    93
    Al-Fallujah
    www.army.mil
    මම දැන් නං වතුර බිල ගෙවන්නේ සම්පත් විශ්ව එකෙන්.

    ඒත් මම වෝටර්වෝර්ඩ් සයිට් එකෙන් බිල් පේ කරලා තියෙනවා දැන් අවුරුදු ගානක් ඉදන්. එකම අවුල තමයි අප්ඩේට් වෙන්න ටික දවසක් යන එක සමහර විට.

    එතකොට ඔකේ තියෙන නම්බර් එකට කතා කරලා කිව්වම බලලා හදනවා. වෝටර් බෝර්ඩ් එකේ ඇප් එකෙනුත් පුළුවන් පේ කරන්න. ඒක ලේසියි මිට වඩා. එකවුන්ට් එක හදාගන්න විතරයි පොඩ්ඩක් වෙලා යන්නේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,321
    1,119
    113
    waterboard.lk website එකට ගිහින් debit/credit card වලින් bill payments කරන අය ඉන්නවාද?

    website එක Not secure කියලා browser එකේ පෙන්නනවා. http තියෙන්නේ. http://waterboard.lk
    Bill pay වලට ගියාම load වෙන tab එකෙත් http තියෙන්නෙ http://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    හැබැයි
    Pay Now වලට ගියාම load වෙන window එකේ https තියෙනවා. https://ebis.waterboard.lk/Payment/Checkout.php
    ඊලඟට card details enter කරන්න එන gateway එකෙත් https තියෙනවා. https://bankofceylon.gateway.mastercard.com

    waterboard.lk එකේ https නැති හින්දා online payments කරන එක අවදානම් ද?
    card details enter කරන්න තියෙන තැන https තියෙන හින්දා අවදානමක් නැද්ද?
    dnne nah ekanm... pay kranne NWSDB site eken mama dn hugak kal habei issue ekak une nah
     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    මම පේ කරන්නෙ ෆ්‍රීමී එකෙන්
    ඔය සයිට් වල පේමන්ට් හෙන කේස් යනවා බන්, ඕවයෙ edge cases එහෙම හරියට හැඬල් කරලා නැහැ කරන්නං වාලෙ කරලා තියන සයිට් තියෙන්නෙ.
    එක සැරයක් CEB සයිට් එකෙන් පේ කරලා සල්ලි කැපුන හැබැයි සයිට් එකෙන් එරර් පේජ් එකකට ගියා, පේමන්ට් එක අප්ඩේට් වෙලා නැහැ බැංකුවෙන් සල්ලි කැපිලා
    කන්ටැක් කරගන්න තැනකුත් නැහැ
    අන්තිමට මේ එලකිරි එකේ CEB කියලා එකවුන්ට් එකකින් මට email එකක් දුන්න ඒකට කියන්න කියලා මාසයක් විතර ගියා පේමන්ට් එක හදලා දෙන්න
    බෑංකින් ඇප් එකකින් කරාම අවුලක් උනොත් කෙලින්ම බැංකුවට කතා කරාම විසඳලා දෙනවා කිසි අවුලක් නැතුව
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    692
    1,938
    93
    ඩොටේ
    මම දැන් නං වතුර බිල ගෙවන්නේ සම්පත් විශ්ව එකෙන්.

    ඒත් මම වෝටර්වෝර්ඩ් සයිට් එකෙන් බිල් පේ කරලා තියෙනවා දැන් අවුරුදු ගානක් ඉදන්. එකම අවුල තමයි අප්ඩේට් වෙන්න ටික දවසක් යන එක සමහර විට.

    එතකොට ඔකේ තියෙන නම්බර් එකට කතා කරලා කිව්වම බලලා හදනවා. වෝටර් බෝර්ඩ් එකේ ඇප් එකෙනුත් පුළුවන් පේ කරන්න. ඒක ලේසියි මිට වඩා. එකවුන්ට් එක හදාගන්න විතරයි පොඩ්ඩක් වෙලා යන්නේ.
    dnne nah ekanm... pay kranne NWSDB site eken mama dn hugak kal habei issue ekak une nah
    මම පේ කරන්නෙ ෆ්‍රීමී එකෙන්
    ඔය සයිට් වල පේමන්ට් හෙන කේස් යනවා බන්, ඕවයෙ edge cases එහෙම හරියට හැඬල් කරලා නැහැ කරන්නං වාලෙ කරලා තියන සයිට් තියෙන්නෙ.
    එක සැරයක් CEB සයිට් එකෙන් පේ කරලා සල්ලි කැපුන හැබැයි සයිට් එකෙන් එරර් පේජ් එකකට ගියා, පේමන්ට් එක අප්ඩේට් වෙලා නැහැ බැංකුවෙන් සල්ලි කැපිලා
    කන්ටැක් කරගන්න තැනකුත් නැහැ
    අන්තිමට මේ එලකිරි එකේ CEB කියලා එකවුන්ට් එකකින් මට email එකක් දුන්න ඒකට කියන්න කියලා මාසයක් විතර ගියා පේමන්ට් එක හදලා දෙන්න
    බෑංකින් ඇප් එකකින් කරාම අවුලක් උනොත් කෙලින්ම බැංකුවට කතා කරාම විසඳලා දෙනවා කිසි අවුලක් නැතුව
    Online Banking karapan
    Use Online Banking. It is safe and secure
    Thank you all!

    Water board official site eka meka meken pay karanna complaint danna okkoma puluwan kisi aulak neha

    https://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments
    Thank you.
    මේ link එකම මටත් ආවා. ඒත් ඒකේ https තිබුණේ නෑ. http://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments
    https තියෙන link එකකුත් තියෙද්දි http තියෙන link එකට ගියේ මගේ settings වල අවුලක්ද දන්නෙ නෑ. හොයලා බලන්න ඕනි.

    Water board bila awe nane bn masa ganakin. Unta apiwa amataka welada🥲
    මෙහේ නම් මාසේට දෙපාරක් විතර announce කරන් යනවා bill ගෙවන්න කියලා. මේ දැනුත් ගියා
    meter එක බලන කෙනා ගෙදර බල්ලෝ හිටියොත්, ගේට්ටුවට තට්ටු කරල කතා කරන්න පරක්කු වුනොත් යනවා. ඊළඟපාර bill එකට unit ගාණ එකතු කරලා දානවා සමහරු. ඒ හින්ද ලඟ ගෙදරකින් අහලා බලන්න ආවද කියලා. අමතක වෙන්නෙ නම් නෑ වාසුදේව ආවට පස්සේ 🙃
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    510
    392
    63
    waterboard.lk website එකට ගිහින් debit/credit card වලින් bill payments කරන අය ඉන්නවාද?

    website එක Not secure කියලා browser එකේ පෙන්නනවා. http තියෙන්නේ. http://waterboard.lk
    Bill pay වලට ගියාම load වෙන tab එකෙත් http තියෙන්නෙ http://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    හැබැයි
    Pay Now වලට ගියාම load වෙන window එකේ https තියෙනවා. https://ebis.waterboard.lk/Payment/Checkout.php
    ඊලඟට card details enter කරන්න එන gateway එකෙත් https තියෙනවා. https://bankofceylon.gateway.mastercard.com

    waterboard.lk එකේ https නැති හින්දා online payments කරන එක අවදානම් ද?
    card details enter කරන්න තියෙන තැන https තියෙන හින්දා අවදානමක් නැද්ද?
    oke karananna epa bng eka parak mage card eken kapila account eka update wela tibbe nae rata wate unta call danna oni oka update karaganna eta passe
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    418
    74
    28
    Banking app eta hapan machan NDBneos walin payment kalamq payment fail wenawa cqrd ekwn charge wenawa inge system patta aul
     
    • Like
    Reactions: NRTG