Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ)
.
.
ගෙදර සාමාන්‍ය භාවිතය සඳහා සුදුසු (chlorinated tap වතුර පෙරන්න) Water Filter/Purifier ගැන අදහස් මොනව ද?
Unilever Pureit Water Purifier Classic and Auto (23Ltr)
http://www.singersl.com/products/index.asp?pcode=UPU_UPU-AUTOFILL23&PC=water_filters_heaters
Forbes Nectar storage WP
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/22/2321
Forbes Extra Tuff
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/22/2319
LifeStraw Water Purifier 18Ltr
http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWP-SLCT-01&PC=water_filters_heaters
වගේ ඒව තමයි ලංකාවෙ තියෙන්නෙ... ඒවගෙ හොඳ-නරක, වාසි-අවාසි දන්න අය ඉන්නවද?
මීට අමතරව වෙන වර්ග, වෙන model තියනව ද?
Pureit ඒව ගොඩක් මාකට් කළාට ලෙඩ කියල නිකන් ආරංචියක් ආව... ඉන්දියාවෙ reviews අවුල් වගේ... අනික් වර්ග ගැන දන්නෙ අය?!..
Singer Water Filters/Purifiers, Heaters
http://www.singersl.com/products/index.asp?PC=water_filters_heaters
Abans Water Filters/Purifiers
http://www.buyabans.com/index.php/Loader/page/subcats/1/22/135/295
!

මම දන්න විදිහට Forbes තමයි Pureit එන්න කලින් මාකට් එක අල්ලන් හිටියෙ...