Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ)

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ)

    .
    ගෙදර සාමාන්‍ය භාවිතය සඳහා සුදුසු (chlorinated tap වතුර පෙරන්න) Water Filter/Purifier ගැන අදහස් මොනව ද? :rolleyes:


    Unilever Pureit Water Purifier Classic and Auto (23Ltr)
    http://www.singersl.com/products/index.asp?pcode=UPU_UPU-AUTOFILL23&PC=water_filters_heaters

    Forbes Nectar storage WP
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/22/2321

    Forbes Extra Tuff
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/22/2319

    LifeStraw Water Purifier 18Ltr
    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SWP-SLCT-01&PC=water_filters_heaters


    වගේ ඒව තමයි ලංකාවෙ තියෙන්නෙ... ඒවගෙ හොඳ-නරක, වාසි-අවාසි දන්න අය ඉන්නවද?
    මීට අමතරව වෙන වර්ග, වෙන model තියනව ද?

    Pureit ඒව ගොඩක් මාකට් කළාට ලෙඩ කියල නිකන් ආරංචියක් ආව... ඉන්දියාවෙ reviews අවුල් වගේ... අනික් වර්ග ගැන දන්නෙ අය?!.. :confused:


    Singer Water Filters/Purifiers, Heaters
    http://www.singersl.com/products/index.asp?PC=water_filters_heaters

    Abans Water Filters/Purifiers
    http://www.buyabans.com/index.php/Loader/page/subcats/1/22/135/295

    !
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Pureit eka hondai ban
    Forbes, LifeStraw ඊට වඩා හොඳ වෙන්න පුලුවන්!.. :yes:මම දන්න විදිහට Forbes තමයි Pureit එන්න කලින් මාකට් එක අල්ලන් හිටියෙ...

    එකම හේතුව pureit එකක් ගැන හිතල බලන්න, ඒකෙ indicator එකක් තියන එක... අවුල් ද නැද්ද, මාරු කරන්න ඕනෙ ද කියල පෙන්නනව නෙ.... අනිත් ඒවගෙ පෙරපු ලීටර් ගාණයි පාවිච්චි කරපු කාලෙයි බලල අපි මාරු කරන්න ඕනෙ... ඒ වාසිය නැති නිසා තමයි forbes නොගෙන pureit ගන්න හිතුණෙ!.. :D
    .