Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
11 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Water Proofing concrete slab
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම හදන තට්ටු දෙකේ ගෙදර ස්ලැබ් එක දැම්මා. නමුත් උඩ තට්ටුවේ වැඩ නම් දැන්ම පටන් ගන්න බැහැ. මොකද මේ ටිකත් කරගත්තේ හරි අමාරුවෙන් බාසලගේ ගණන් වගේම මැටිරියල් හෙන ගණන්. ගෙයක් හදන එකත් එපා වෙනවා දැන් නම්. නමුත් මම මේ ටික කර ගන්න හොදම අමුද්‍රව්‍ය යකඩ කම්බි පාවිච්චි කළා. ගේ යට තට්ටුව බැන්දේ 9'' පුච්චපු ගඩොල් බැමි වලින්. කොන්ක්‍රීට් ස්ලැබ් එක 5" ගනකමට දැම්මා. ගේ සාලය හරියේ ස්ලැබ් එක අගල් 7 කට ආසන්න ගනකමකට වැටුනා. මොකද යටින් පහත් කළා සාලය උඩ බාත් රුම් එක අගල් 2ක් පහත් කරගන්න ඕන නිසා.

මචන් මම යට තට්ටුව කම්ප්ලිට් කරගෙන පදිංචි වෙන්න හදන්නේ. මොකද දැනටත් ඉන්න ගෙට ලොකු රෙන්ට් එකක් ගෙවන නිසා. උඩ තට්ටුව නම් දැන්ම හදාගන්න අමාරුයි. ගොඩක් අය කියනවා උඩ හදල වහලේ ගහන්න කල් යනවා නම් ස්ලැබ් එක water proof කරන්න කියලා. මොනවද බැරලාස්ටික් කියල එකක් ගාන්න ඕනලු. ඒකට මචන් ලක්ෂ 2ක් විතර යනවලු. වර්ග අඩි1500ක් තියෙනවා ස්ලැබ් එක. දන්නා එකෙක් කියනවද මචන් water proof කරන්න ඇත්තටම එච්චර යනවද ? මම කොහොමත් ඊලග අවු 5ක් ඇතුලත උඩ වැඩ කරනවා. මෙහෙම water proof කරන වියදම අපරාදයක් වෙයිද මචන්? මොකද මගේ උඩ තට්ටුවේ තියෙන්නේ roof top එකක්. කොහොමත් මට ඒක water proof කරන්න වෙන නිසා දැන් තියෙන ස්ලැබ් එක water proof කලොත් එතරම් වියදමකින් ඒක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. උඩ තට්ටුව හදනකම් ස්ලැබ් එක බේරගන්න වෙන ක්‍රම තියේද මචන්ලා ? දන්නා එකෙක් මට පොඩි උපදෙසක් දියල්ලා බොහොම පින්.

[QUOTE="sanjeewa81, post: 22724526, member: 15045"] [SIZE="4"]මචන් මම හදන තට්ටු දෙකේ ගෙදර ස්ලැබ් එක දැම්මා. නමුත් උඩ තට්ටුවේ වැඩ නම් දැන්ම පටන් ගන්න බැහැ. මොකද මේ ටිකත් කරගත්තේ හරි අමාරුවෙන් බාසලගේ ගණන් වගේම මැටිරියල් හෙන ගණන්. ගෙයක් හදන එකත් එපා වෙනවා දැන් නම්. නමුත් මම මේ ටික කර ගන්න හොදම අමුද්‍රව්‍ය යකඩ කම්බි පාවිච්චි කළා. ගේ යට තට්ටුව බැන්දේ 9'' පුච්චපු ගඩොල් බැමි වලින්. කොන්ක්‍රීට් ස්ලැබ් එක 5" ගනකමට දැම්මා. ගේ සාලය හරියේ ස්ලැබ් එක අගල් 7 කට ආසන්න ගනකමකට වැටුනා. මොකද යටින් පහත් කළා සාලය උඩ බාත් රුම් එක අගල් 2ක් පහත් කරගන්න ඕන නිසා. මචන් මම යට තට්ටුව කම්ප්ලිට් කරගෙන පදිංචි වෙන්න හදන්නේ. මොකද දැනටත් ඉන්න ගෙට ලොකු රෙන්ට් එකක් ගෙවන නිසා. උඩ තට්ටුව නම් දැන්ම හදාගන්න අමාරුයි. ගොඩක් අය කියනවා උඩ හදල වහලේ ගහන්න කල් යනවා නම් ස්ලැබ් එක water proof කරන්න කියලා. මොනවද බැරලාස්ටික් කියල එකක් ගාන්න ඕනලු. ඒකට මචන් ලක්ෂ 2ක් විතර යනවලු. වර්ග අඩි1500ක් තියෙනවා ස්ලැබ් එක. දන්නා එකෙක් කියනවද මචන් water proof කරන්න ඇත්තටම එච්චර යනවද ? මම කොහොමත් ඊලග අවු 5ක් ඇතුලත උඩ වැඩ කරනවා. මෙහෙම water proof කරන වියදම අපරාදයක් වෙයිද මචන්? මොකද මගේ උඩ තට්ටුවේ තියෙන්නේ roof top එකක්. කොහොමත් මට ඒක water proof කරන්න වෙන නිසා දැන් තියෙන ස්ලැබ් එක water proof කලොත් එතරම් වියදමකින් ඒක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. උඩ තට්ටුව හදනකම් ස්ලැබ් එක බේරගන්න වෙන ක්‍රම තියේද මචන්ලා ? දන්නා එකෙක් මට පොඩි උපදෙසක් දියල්ලා බොහොම පින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom