Water Tank (වතුර ටැංකිය)

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Mokakda ban eh case eka... poddak kiyapanko matath danaganna oney..

    ගෙදර කවුරුත් නැතිවෙලාවක ටැප් එකක් කැඩුනොත්,
    1. බෝල් වෑල්ව් එකක් නැත්නම්, ටැංකිය හිස් වෙනකම් වතුර ගිහින් නවතිනව.
    2. බෝල් වෑල්ව් එකක් තියේ නම්, ගෙදරට කෙනෙක් එනකම්ම, ඇවිල්ල ටැංකියෙන් ගෙදරට වතුර බෙදන බටේ වෑල්ව් එක වහනකම්ම වතුර යනව.
    හැබැයි එහෙම වෙන්න තියෙන්නෙ ගොඩක් අඩු චාන්ස් එකක්. ඒ වගෙද,
    1. බෝල්වෑල්ව් එකක් නැතිකොට, නිතරම අපි ටැංකියට වතුර ගහන්න ඕනෙ. (manually)
    2. බෝල්වෑල්ව් එකක් තියේ නම්, automatically ටැංකියට වතුර පිරෙනව.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    slab eka hayyada balapan. mokada 2000kg ton 2k wage. eetath eheme elawunoth barata oka nemenawa mulu salli okkoma aparade. level ekak thiyala yatata rigifoam hari weli hari daala mattam karala thamayi thiyanna one. 5denek wagenam inne 1000L athi. mamath 2000L ganna gihin oya hethu nisa 1000L ekak gaththa.