Water Tank (වතුර ටැංකිය)

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන්ලා ගෙදරට වතුර ටැංකියක් ගන්න ඕනේ ලීටර් 2000 වගේ එකක් පාරෙන් එන ලයින් එකට සම්බන්ද කරල වහලෙ උඩින් තියාගන්න. වහලේ අව්ව වැටෙන්නෙ නැති තැනක දැනමටත් හදල තියෙන නිසා ටැංකිය වැඩිය රත් වෙන්නෙ නැති වෙයි.

    හිතන් ඉන්නෙ ඇන්ටන් හරි ආර්පිකෝ හරි ට්‍රිපල් ලේයර් ලීටර් 2000 ටැංකියකට යන්න.

    දන්න අය කියන්න පුලුවන්ද මොකක්ද මේ ටැංකි දෙකෙන් හොද කියල.

    ඉස්තුතියි

    180806150848Water%20Tanks%20copy.jpg


    hybrid-water-tank.jpg
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    2000k daranna tharan shakthimath da kiyala balaapan issella slab eka. Ubata madida bn 1000e tankiyak?
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    machan
    arpico thama hodama kadeta godak minissu anava bun kalayak yanakota dirala yanava kiyala z-lon / anton wage eva uba ganna giyama balapan plastic eka ganakama wadi arpico ekaka

    mama hardware ekata ana hamotama recommend karanne arpico ganna kiyala thama
     
    • Like
    Reactions: Shay-Astar

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    බම්ප්



    ආර්පිකෝ bump

    2000k daranna tharan shakthimath da kiyala balaapan issella slab eka. Ubata madida bn 1000e tankiyak?

    මචන් කෝලම් 4ක් සෙට් වෙන තැනක් උඩ තියන්න හිතන් ඉන්නෙ ටැංකිය සයිස් එකට ස්ලැබ් එකක් දාල... එතකොට වේට් එක එන්නෙ කෝලම් 4 උඩට මචන්..

    මචන් ලීටර් 1000 කියන්නේ සාමාන්යෙන් ගෙදර කිදෙනෙක්ට වගේ ඇති වෙයිද ?


    2000kg neh


    2000Kg neh

    +++++
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නිතර වතුර කපන ප්‍රදේශයක් නෙවෙයි නම්, සහ දවස පුරා එකම සීග්‍රතාවයකින් වතුර එනව නම්, 2000L ටැංකියක් ගන්න එපා. 500L ඇති. 2000ක් තියාගන්න එකේ තේරුමකුත් නෑ. ස්ලැබ් එකට බරත් අඩුයි, මූලික වියදමත් අඩුයි, කවද හරි සුද්ද කරන්නත් ලේසියි.
     
    • Like
    Reactions: Shay-Astar

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    මචන් ලීටර් 1000 කියන්නේ සාමාන්යෙන් ගෙදර කිදෙනෙක්ට වගේ ඇති වෙයිද ?

    පස් දෙනෙක් ඉන්න අපේ ගෙදර 500L තියෙන්නෙ. බෝල් වෑල්ව් එකක් දාල තියෙන්නෙ. දවසක් පුරා වතුර කැපුවත් survive වෙන්න පුලුවන්.
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    1000L num 4 denek wage inna gedarakata hodatama athi

    +++++එල... හැබැයි පොඩි ගාර්ඩන් එකක් තියෙන නිසා මදි වෙයිද දන්නේ නැහැ...

    පස් දෙනෙක් ඉන්න අපේ ගෙදර 500L තියෙන්නෙ. බෝල් වෑල්ව් එකක් දාල තියෙන්නෙ. දවසක් පුරා වතුර කැපුවත් survive වෙන්න පුලුවන්.

    +++++මොකක්ද මචන් බෝල් වෑල් එකක් කියන්නෙ. මොකක්ද එකෙන් වෙන්නෙ ?
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    +++++මොකක්ද මචන් බෝල් වෑල් එකක් කියන්නෙ. මොකක්ද එකෙන් වෙන්නෙ ?

    ටැංකියට වතුර එන බටේට බෝල් වෑල්ව් එකක් දැම්මම වතුර ගහන්න දෙයක් නෑ. always ටැංකිය ෆුල්.
    s-l300.jpg
     
    Last edited:

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ටැංකියට වතුර එන බටේට බෝල් වෑල්ව් එකක් දැම්මම වතුර ගහන්න දෙයක් නෑ. always ටැංකිය ෆුල්.
    s-l300.jpg

    එල... ඕක හරියට ස්ටොප් වෑල්ව් එකක් වගේ නේද ක්‍රියාකරිතවය