Water Tank Leak Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    යාලුවනේ අවුරුදු 15ක් විතර පරණ සිමෙන්ති වලින් හදපු වතුර ටැංකියක බින්දුව බින්දුව තැන් දෙකකින් වගේ වතුර කාන්දු වෙනවා. මේකට මොකද කරන්න ඕන ?
    ටැංකියේ ඇතුලින් වෝටර් ප්රුෆින් පේන්ට් එකක් ගාල සිමෙන්ති තට්ටුවක් (කොලපු/ප්ලාස්ටර්) ගෑවම හරිද ? වතුර බොන්නත් ගන්නවා.

    උපදෙසක් දෙන්න.
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    Finco Eka teyanawa Synroof keyala waterproof paint ekak. eka ganath gapan 24 hours dry unama hari. plaster karanna awashya na.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    Finco Eka teyanawa Synroof keyala waterproof paint ekak. eka ganath gapan 24 hours dry unama hari. plaster karanna awashya na.

    ඔය පේන්ට් එක බොන වතුර ගන්න ටැංකි වලටත් ok ද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    මම දන්න තැනක ටැංකිය අැතුලට ටයිල් අැල්ලුවා. දැන් හරි....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    tile allanna puluwan tank eke wena awlak nathinam.




    apeth ohoma una leak wadi. tank eke biththi iri gihin thibba nisa wenama tank stand gahala plastic tank ekak thibba
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    මන් නම් කියන්නේ එකෙන්ම අලුත් PVC ටැංකියක් දාන් . ඔකේ leak වහන එක sure නැ .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ඉස්සර අපේ ගෙදරත් ඔයවගේ ටැංකියක් තිබුනා හැබැයි බොන්න ගනිපු එකක් නෙමයි
    ඒක ලීක් උනාම කරේ ඇතුල සම්පූර්නයෙන්ම ටයිල් කරපු එක ඒකෙන් ලීක් සේරම නැවතුනා
    ඇතුල සම්පූර්ණයෙන්ම සිමෙන්ති කොලපු වලින් (හරි තව විශේශ ටයිල් ඇඩ්හීසිව් එකක් තියනවා බාත්රූම් වලටම එන මේකෙනුත් වතුර ලීක් වෙන්නෙ නැහැ) මැද්දා නම් ලීක් නවතීවි
    හැබැයි බොන්න ගන්න නම් කාලයක් ඉන්න වෙයි, සිමෙන්ති වල තියන කෙමිකල් එහෙම වතුරට කලවම් වෙන්න පුලුවන් නිසා

    ඕවයෙන් ටිකක් ලොකුවට ලීක් වෙන නිසා වෝටර් පෘෆ් පේන්ට් ගැන ශුවර් එකක් තියන්න බැහැ මම හිතන විදියට