Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Water Tax!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජල ගාස්තු ඉහළ දමයි

සිරිමන්ත රත්නසේකර

ජල ගාස්තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

මේ සඳහා වූ ගැසට් නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ.

රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ නවයක් යටතේ ජල ඒකක ගාස්තු හා මාසික සේවා ගාස්තු ඉහළ නංවා ඇති බව එහි සඳහන් වේ.

ඇතැම් කාණ්ඩවලදී සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇත.

සමෘද්ධිලාභී නොවන ජල පාරිභෝගිකයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර වූ ජල ඒකකයට අය කරනු ලැබූ රුපියල් 8 ක ගාස්තුව රුපියල් 16 දක්වා ද, ඒ සඳහා වූ මාසික සේවා ගාස්තුව රුපියල් 50 සිට 250 දක්වාද, ඒකක 16 ත් 20 ත් අතර රුපියල් 40 ක්ව තිබූ ගාස්තුව රුපියල් 52 ක් දක්වා ද රුපියල් 80 ක් වූ මාසික සේවා ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ නංවා තිබේ.

පාසල් හා ආගමික ස්ථානයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර ඒකක සඳහා අය කළ රුපියල් 50 ක් වූ මාසික සේවා ගාස්තුව රුපියල් 300 දක්වා ද ජල ඒකකයකට අය කළ රුපියල් 6 ක් වූ ගාස්තුව රුපියල් 7 ක් දක්වා ද ඉහළ යනු ඇත.

කාණ්ඩ නවය සඳහා එක් එක් අයුරින් ජල ගාස්තු ඉහළ දමා තිබේ.

මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතාගෙන් දිවයින කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ දීර්ඝකාලීනව ජල පාරිභෝගිකයාට ගුණාත්මක හා ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් වසර 4 කට පසු මෙම ගාස්තු වැඩි කළ බවත්ය.

http://www.divaina.com/2016/11/12/news17.html

[QUOTE="r.pathirana, post: 20903275, member: 371091"] ජල ගාස්තු ඉහළ දමයි සිරිමන්ත රත්නසේකර ජල ගාස්තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මේ සඳහා වූ ගැසට් නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ. රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ නවයක් යටතේ ජල ඒකක ගාස්තු හා මාසික සේවා ගාස්තු ඉහළ නංවා ඇති බව එහි සඳහන් වේ. ඇතැම් කාණ්ඩවලදී සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇත. සමෘද්ධිලාභී නොවන ජල පාරිභෝගිකයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර වූ ජල ඒකකයට අය කරනු ලැබූ රුපියල් 8 ක ගාස්තුව රුපියල් 16 දක්වා ද, ඒ සඳහා වූ මාසික සේවා ගාස්තුව රුපියල් 50 සිට 250 දක්වාද, ඒකක 16 ත් 20 ත් අතර රුපියල් 40 ක්ව තිබූ ගාස්තුව රුපියල් 52 ක් දක්වා ද රුපියල් 80 ක් වූ මාසික සේවා ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ නංවා තිබේ. පාසල් හා ආගමික ස්ථානයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර ඒකක සඳහා අය කළ රුපියල් 50 ක් වූ මාසික සේවා ගාස්තුව රුපියල් 300 දක්වා ද ජල ඒකකයකට අය කළ රුපියල් 6 ක් වූ ගාස්තුව රුපියල් 7 ක් දක්වා ද ඉහළ යනු ඇත. කාණ්ඩ නවය සඳහා එක් එක් අයුරින් ජල ගාස්තු ඉහළ දමා තිබේ. මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතාගෙන් දිවයින කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ දීර්ඝකාලීනව ජල පාරිභෝගිකයාට ගුණාත්මක හා ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් වසර 4 කට පසු මෙම ගාස්තු වැඩි කළ බවත්ය. [url]http://www.divaina.com/2016/11/12/news17.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom