Water Tax!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ කියන්නෙ මචන් දැන් වතුර බීලත් ඉවරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් ඒකකයකට ලීටර් 1000ක්ද කොහෙද තියෙනව. රුපියල් දහය ගානේ ගැහුවොත් යුනිට් එකකට බද්ද 10,000/= :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කමෙන්ට් කියවීමට පැමිනියෙමි :D මුං ඇන්දෙන හැටි බලන්න
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පිස්සුද බන් ඒකකයකට ලීටර් 1000ක්ද කොහෙද තියෙනව. රුපියල් දහය ගානේ ගැහුවොත් යුනිට් එකකට බද්ද 10,000/= :D

    yako masen naya tika hoyagann puluwan.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Watura walata Tax gahalalu- Rs 10/ per liter :(

    උබේ වතුර බිල හදන්නේ ලීටර් වලටද බන් ? වෙන්නත් ඇති ..මොකද උබ මාසෙට පාවිච්චි කරන වතුර ප්‍රමානේ ඒකක වලින් මනින්න බැරි තරම් පොඩි හින්දා ලීටර් වලින් මනිනවා ඇති.
    ඒක නෙමෙයි දෙයියෝ ටැප් වතුර පාවිච්චි කරනවද බන් ? බලනකොට උබ මහ කුජිත දෙයියෙක්නේ බන්. :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජල ගාස්‌තු ඉහළ දමයි

    සිරිමන්ත රත්නසේකර

    ජල ගාස්‌තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය තීරණය කර ඇත.

    මේ සඳහා වූ ගැසට්‌ නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ.

    රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනයට අනුව කාණ්‌ඩ නවයක්‌ යටතේ ජල ඒකක ගාස්‌තු හා මාසික සේවා ගාස්‌තු ඉහළ නංවා ඇති බව එහි සඳහන් වේ.

    ඇතැම් කාණ්‌ඩවලදී සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇත.

    සමෘද්ධිලාභී නොවන ජල පාරිභෝගිකයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර වූ ජල ඒකකයට අය කරනු ලැබූ රුපියල් 8 ක ගාස්‌තුව රුපියල් 16 දක්‌වා ද, ඒ සඳහා වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 50 සිට 250 දක්‌වාද, ඒකක 16 ත් 20 ත් අතර රුපියල් 40 ක්‌ව තිබූ ගාස්‌තුව රුපියල් 52 ක්‌ දක්‌වා ද රුපියල් 80 ක්‌ වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 400 දක්‌වා ද ඉහළ නංවා තිබේ.

    පාසල් හා ආගමික ස්‌ථානයන්ගෙන් ඒකක 0 ත් 5 ත් අතර ඒකක සඳහා අය කළ රුපියල් 50 ක්‌ වූ මාසික සේවා ගාස්‌තුව රුපියල් 300 දක්‌වා ද ජල ඒකකයකට අය කළ රුපියල් 6 ක්‌ වූ ගාස්‌තුව රුපියල් 7 ක්‌ දක්‌වා ද ඉහළ යනු ඇත.

    කාණ්‌ඩ නවය සඳහා එක්‌ එක්‌ අයුරින් ජල ගාස්‌තු ඉහළ දමා තිබේ.

    මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතාගෙන් දිවයින කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ දීර්ඝකාලීනව ජල පාරිභෝගිකයාට ගුණාත්මක හා ඵලදායී සේවාවක්‌ ලබාදීමේ අරමුණින් වසර 4 කට පසු මෙම ගාස්‌තු වැඩි කළ බවත්ය.

    http://www.divaina.com/2016/11/12/news17.html
     
    :angry:yako meka sira d?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබේ වතුර බිල හදන්නේ ලීටර් වලටද බන් ? වෙන්නත් ඇති ..මොකද උබ මාසෙට පාවිච්චි කරන වතුර ප්‍රමානේ ඒකක වලින් මනින්න බැරි තරම් පොඩි හින්දා ලීටර් වලින් මනිනවා ඇති.
    ඒක නෙමෙයි දෙයියෝ ටැප් වතුර පාවිච්චි කරනවද බන් ? බලනකොට උබ මහ කුජිත දෙයියෙක්නේ බන්. :lol::lol:

    අනෝතප්ත විලේ වතුර වෙන්න ඇති.
    :D