මචංල සාමාන්යෙන් අපි outdoor event එකක වගේ photos ගත්තම ඒව watermark කරලනෙ දාන්නෙ..
ඒත් සල්ලි වලට birthday parties, weddings වගේ photoshoot කරල ඒව soft copies දෙනකොට watermark කරලද දෙන්නෙ?
එහෙම නැත්නම් social media pages වල වගේ දානකොට විතරද watermarks add කරන්නෙ?
photographersලගෙන් උපදෙසක් ඕනෙ
bump
------ Post added on Oct 12, 2023 at 6:26 PM

Last edited: