Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Waterproof wire joint help ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති

මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ

හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා

ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක නම් ඇලෙවුවට පස්සෙ රත් උනාට ගැලවෙන්නෙ නැහැ හොදට ගම් වලින් වැහුවම ගින්දර වගේ තියනවා

Heat Shrink ගැන කියලා තියන නිසා මෙන්න මේක මට හිතුනා

Heat Shrink වෝටර් ප්රූෆ් නැහැ, හැබැයි Heat Shrink ටියුබ් එකක් දාල ඒකට උඩින් කලින් එකට වඩා ටිකක් දිග තවත් Heat Shrink ටියුබ් කෑල්ලක් දාල ඒකෙ කෙලවරවල් දෙකට ඉපොක්සි ග්ලූ පාරක් දාල වැහුවා නම් ගින්දර වගේ තියේවි කියලා මට හිතෙනවා

ඉපොක්සි ග්ලූ දානකොට හොදට වයර් එක දිගේත් ටියුබ් එක දිගේත් පිටපැත්තෙත් හොදට ගෑවෙන්න ගැවම සිරාවටම සීල් වෙනවා

මහ ලොකු ගානක් යන දෙයක් නෙමයිනේ කරලා බලපන්

පොඩි ඉපොක්සි ග්ලූ එකක් රුපියල් 100ක් වත් වෙන්නෙ නැද්ද කොහෙද (ලොකු එකක් 250ක් වගේ වෙන්නෙ)

එක උඩ එක Heat Shrink ටියුබ් දැම්ම හොදට සීල් වෙනවා(හැබැයි Water Proof නැහැ, ඒක නිසා කෙලවරවල් ඉපොක්සි ග්ලූ එකකින් අලවලා සීල් කරන්න වෙනවා) සිරා ලුක් එකකුත් එනවා

Heat Shrink ටියුබ් කෑල්ලක් රුපියල් 20කට විතර ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුලුවන්, ඒව ගනිද්දි ජොයින්ට් කරන වයර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගනින් ගොඩක් ලොකු ඒව ගන්න එපා, ගොඩක් ලොකු ඒව උනත් වයර් එකට හිරවෙලා තියේවි ඒත් පොඩි එක හොදටම වයර් එකට හිරවෙලා හිටිනවා

[QUOTE="NEMISIS, post: 23181500, member: 494668"] [SIZE="3"]ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක නම් ඇලෙවුවට පස්සෙ රත් උනාට ගැලවෙන්නෙ නැහැ හොදට ගම් වලින් වැහුවම ගින්දර වගේ තියනවා Heat Shrink ගැන කියලා තියන නිසා මෙන්න මේක මට හිතුනා Heat Shrink වෝටර් ප්රූෆ් නැහැ, හැබැයි Heat Shrink ටියුබ් එකක් දාල ඒකට උඩින් කලින් එකට වඩා ටිකක් දිග තවත් Heat Shrink ටියුබ් කෑල්ලක් දාල ඒකෙ කෙලවරවල් දෙකට ඉපොක්සි ග්ලූ පාරක් දාල වැහුවා නම් ගින්දර වගේ තියේවි කියලා මට හිතෙනවා ඉපොක්සි ග්ලූ දානකොට හොදට වයර් එක දිගේත් ටියුබ් එක දිගේත් පිටපැත්තෙත් හොදට ගෑවෙන්න ගැවම සිරාවටම සීල් වෙනවා මහ ලොකු ගානක් යන දෙයක් නෙමයිනේ කරලා බලපන් පොඩි ඉපොක්සි ග්ලූ එකක් රුපියල් 100ක් වත් වෙන්නෙ නැද්ද කොහෙද (ලොකු එකක් 250ක් වගේ වෙන්නෙ) එක උඩ එක Heat Shrink ටියුබ් දැම්ම හොදට සීල් වෙනවා(හැබැයි Water Proof නැහැ, ඒක නිසා කෙලවරවල් ඉපොක්සි ග්ලූ එකකින් අලවලා සීල් කරන්න වෙනවා) සිරා ලුක් එකකුත් එනවා Heat Shrink ටියුබ් කෑල්ලක් රුපියල් 20කට විතර ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුලුවන්, ඒව ගනිද්දි ජොයින්ට් කරන වයර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගනින් ගොඩක් ලොකු ඒව ගන්න එපා, ගොඩක් ලොකු ඒව උනත් වයර් එකට හිරවෙලා තියේවි ඒත් පොඩි එක හොදටම වයර් එකට හිරවෙලා හිටිනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom