Waterproof wire joint help ?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා මට ඔ්නෙ වෙලා තියෙනව මෙහෙම දෙයක්...

    මට ඔ්නෙ සාමාන්‍යයෙන් පොඩි Wire Joint එකක් Waterproof කරන්න තියෙන හොඳම විදිහ දැනගන්න. Wire Joint කීපයක් තියෙනව වතුර ඇතුලට දාන්න. තනි වයරයක් විදිහට නෙමෙයි ඒක එන්නෙ. වයර් දෙකේ සම්බන්ධතාවය එන තැන වතුර යටට තමයි එන්නෙ. එතකොට ඒ සම්බන්ධ වෙන තැන කරන්ට් එක එලියට ලීක් නොවී වතුර ඇතුලට නොගිහින් 100% ක් waterproof කරන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවද?

    මම දැකල තියෙනව heat shrink කියල ජාතියක්...

    thumbnail.asp

    0%20UGE%20HEATSHRINK%20TUBING2-500x375.jpg

    මේක wire joint ekakata thiyala හොඳට රත් කලාම ඇකිලිලා ඇකිලිලා වටේටම තදවෙලා හිටින ජාතියක්. මේකෙන් waterproof කරන්න පුළුවන්ද?
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Oka E tharam Sarthaka nehe bn Wathura yanawa. mam hithana widiyata. Water Motor ekakata wagenam Aniwa Joint Daanne nethuwa Direct Wire eka Dapan. Mokada water moter ekakata Ganna load eka wedi . Beri welwath Wathurata Current eka leak unoth Lide inna maluth Iwarai. Lida as karannath wei. :yes:
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Oka E tharam Sarthaka nehe bn Wathura yanawa. mam hithana widiyata. Water Motor ekakata wagenam Aniwa Joint Daanne nethuwa Direct Wire eka Dapan. Mokada water moter ekakata Ganna load eka wedi . Beri welwath Wathurata Current eka leak unoth Lide inna maluth Iwarai. Lida as karannath wei. :yes:

    නෑ මචං... මෝටර් සම්බන්ධ සිද්ධියකට නෙමෙයි මං මේක කරන්න යන්නෙ. වෙනම පොඩි වැඩක්. ඒකෙ එක කොටසක් වතුර ඇතුලට බස්සන්න වෙනව. එතන ඉඳන් තනි වයර් එකක් දාන්න ක‍්‍රමයක් නැහැ ඒ කොටසට වයර් ස්ථිරව සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒ එන වයර් එකට පිටින් එන වයර් සම්බන්ධ කරනකොට ඒ Joints වතුර ඇතුලට තමා හිටින්නෙ. අන්න ඒ Joints ටික waterproof කරගන්න එක තාම බැරි වුන නිසා වැඩේ මග නැවතිලා තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති

    මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ

    හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා

    ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක නම් ඇලෙවුවට පස්සෙ රත් උනාට ගැලවෙන්නෙ නැහැ හොදට ගම් වලින් වැහුවම ගින්දර වගේ තියනවා

    Heat Shrink ගැන කියලා තියන නිසා මෙන්න මේක මට හිතුනා

    Heat Shrink වෝටර් ප්රූෆ් නැහැ, හැබැයි Heat Shrink ටියුබ් එකක් දාල ඒකට උඩින් කලින් එකට වඩා ටිකක් දිග තවත් Heat Shrink ටියුබ් කෑල්ලක් දාල ඒකෙ කෙලවරවල් දෙකට ඉපොක්සි ග්ලූ පාරක් දාල වැහුවා නම් ගින්දර වගේ තියේවි කියලා මට හිතෙනවා
    ඉපොක්සි ග්ලූ දානකොට හොදට වයර් එක දිගේත් ටියුබ් එක දිගේත් පිටපැත්තෙත් හොදට ගෑවෙන්න ගැවම සිරාවටම සීල් වෙනවා

    මහ ලොකු ගානක් යන දෙයක් නෙමයිනේ කරලා බලපන්
    පොඩි ඉපොක්සි ග්ලූ එකක් රුපියල් 100ක් වත් වෙන්නෙ නැද්ද කොහෙද (ලොකු එකක් 250ක් වගේ වෙන්නෙ)
    එක උඩ එක Heat Shrink ටියුබ් දැම්ම හොදට සීල් වෙනවා(හැබැයි Water Proof නැහැ, ඒක නිසා කෙලවරවල් ඉපොක්සි ග්ලූ එකකින් අලවලා සීල් කරන්න වෙනවා) සිරා ලුක් එකකුත් එනවා

    Heat Shrink ටියුබ් කෑල්ලක් රුපියල් 20කට විතර ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුලුවන්, ඒව ගනිද්දි ජොයින්ට් කරන වයර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගනින් ගොඩක් ලොකු ඒව ගන්න එපා, ගොඩක් ලොකු ඒව උනත් වයර් එකට හිරවෙලා තියේවි ඒත් පොඩි එක හොදටම වයර් එකට හිරවෙලා හිටිනවා
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    :yes::yes:
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    SLT eke un copper cable joint karanna ganna podi connector eka waterproof... Eka athulata wire eka dala anduwen press kalama glue ekak apply wenwa connect point 1
     
    තෑන්ක්ස් මචෝ... :)

    උඹ කියන විදිහෙ වැඩක් තමා මටත් කරල බලන්න ඔ්නෙ. :yes: ෆුල් ප්‍රොෆෙෂනල් වෙන්ඩ ඔ්නෙ නැහැ. අඩු වියදමෙන් හදාගන්න තමා බලන්න ඔ්නෙ. කියල තියෙන විස්තර ටික සෑහෙන්න වටිනව. මේකට විතරක් නෙමෙයි වෙන වැඩකට උනත්.... මම ට‍්‍රයි පාරක් දාල බලන්නම් මේ වැඩේ.... :):)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    SLT eke un copper cable joint karanna ganna podi connector eka waterproof... Eka athulata wire eka dala anduwen press kalama glue ekak apply wenwa connect point 1

    ඒක ගැන අහල තිබුණෙ නැහැ.
    ඒකට කියන නම මොකද්ද මචෝ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,718
    40,317
    113
    ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති

    මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ

    හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා

    ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක නම් ඇලෙවුවට පස්සෙ රත් උනාට ගැලවෙන්නෙ නැහැ හොදට ගම් වලින් වැහුවම ගින්දර වගේ තියනවා

    Heat Shrink ගැන කියලා තියන නිසා මෙන්න මේක මට හිතුනා

    Heat Shrink වෝටර් ප්රූෆ් නැහැ, හැබැයි Heat Shrink ටියුබ් එකක් දාල ඒකට උඩින් කලින් එකට වඩා ටිකක් දිග තවත් Heat Shrink ටියුබ් කෑල්ලක් දාල ඒකෙ කෙලවරවල් දෙකට ඉපොක්සි ග්ලූ පාරක් දාල වැහුවා නම් ගින්දර වගේ තියේවි කියලා මට හිතෙනවා
    ඉපොක්සි ග්ලූ දානකොට හොදට වයර් එක දිගේත් ටියුබ් එක දිගේත් පිටපැත්තෙත් හොදට ගෑවෙන්න ගැවම සිරාවටම සීල් වෙනවා

    මහ ලොකු ගානක් යන දෙයක් නෙමයිනේ කරලා බලපන්
    පොඩි ඉපොක්සි ග්ලූ එකක් රුපියල් 100ක් වත් වෙන්නෙ නැද්ද කොහෙද (ලොකු එකක් 250ක් වගේ වෙන්නෙ)
    එක උඩ එක Heat Shrink ටියුබ් දැම්ම හොදට සීල් වෙනවා(හැබැයි Water Proof නැහැ, ඒක නිසා කෙලවරවල් ඉපොක්සි ග්ලූ එකකින් අලවලා සීල් කරන්න වෙනවා) සිරා ලුක් එකකුත් එනවා

    Heat Shrink ටියුබ් කෑල්ලක් රුපියල් 20කට විතර ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුලුවන්, ඒව ගනිද්දි ජොයින්ට් කරන වයර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගනින් ගොඩක් ලොකු ඒව ගන්න එපා, ගොඩක් ලොකු ඒව උනත් වයර් එකට හිරවෙලා තියේවි ඒත් පොඩි එක හොදටම වයර් එකට හිරවෙලා හිටිනවා

    Meka thamai hodama widiya. Puluwan nam heat shrink eka thawa parak repeat karanna.

    Puluwan nam me wage ekakinuth wate othanna.
    https://www.ebay.com/itm/10m-Strong...d-Foam-Tape-For-Car-Caravan-Boat/253378097573
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති

    මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ

    හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා

    ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක නම් ඇලෙවුවට පස්සෙ රත් උනාට ගැලවෙන්නෙ නැහැ හොදට ගම් වලින් වැහුවම ගින්දර වගේ තියනවා

    Heat Shrink ගැන කියලා තියන නිසා මෙන්න මේක මට හිතුනා

    Heat Shrink වෝටර් ප්රූෆ් නැහැ, හැබැයි Heat Shrink ටියුබ් එකක් දාල ඒකට උඩින් කලින් එකට වඩා ටිකක් දිග තවත් Heat Shrink ටියුබ් කෑල්ලක් දාල ඒකෙ කෙලවරවල් දෙකට ඉපොක්සි ග්ලූ පාරක් දාල වැහුවා නම් ගින්දර වගේ තියේවි කියලා මට හිතෙනවා
    ඉපොක්සි ග්ලූ දානකොට හොදට වයර් එක දිගේත් ටියුබ් එක දිගේත් පිටපැත්තෙත් හොදට ගෑවෙන්න ගැවම සිරාවටම සීල් වෙනවා

    මහ ලොකු ගානක් යන දෙයක් නෙමයිනේ කරලා බලපන්
    පොඩි ඉපොක්සි ග්ලූ එකක් රුපියල් 100ක් වත් වෙන්නෙ නැද්ද කොහෙද (ලොකු එකක් 250ක් වගේ වෙන්නෙ)
    එක උඩ එක Heat Shrink ටියුබ් දැම්ම හොදට සීල් වෙනවා(හැබැයි Water Proof නැහැ, ඒක නිසා කෙලවරවල් ඉපොක්සි ග්ලූ එකකින් අලවලා සීල් කරන්න වෙනවා) සිරා ලුක් එකකුත් එනවා

    Heat Shrink ටියුබ් කෑල්ලක් රුපියල් 20කට විතර ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් ගන්න පුලුවන්, ඒව ගනිද්දි ජොයින්ට් කරන වයර එකට වඩා පොඩ්ඩක් ලොකු එකක් ගනින් ගොඩක් ලොකු ඒව ගන්න එපා, ගොඩක් ලොකු ඒව උනත් වයර් එකට හිරවෙලා තියේවි ඒත් පොඩි එක හොදටම වයර් එකට හිරවෙලා හිටිනවා

    :cool::cool::yes::yes:;)