Wattala ASB on fire!!

KissMass

Well-known member
  • Jan 28, 2011
    948
    1,180
    93
    Negombo
    NEWS ALERT : - Negombo-Colombo main road temporarily closed near Wattala Police Station due to a fire breaking out at a textile shop...

    Await Details...
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    948
    1,180
    93
    Negombo
    NEWS ALERT : වත්තල ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි අලෙවි සැලක හදිසි ගින්නක් හටගෙන තිබේ...

    මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා පැලියගොඩ සහ කොළඹ ගිනි නිවීමේ රථ පිටත්කර ඇති බව පොලිසිය පවසයි.

    මේ හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය අසලින් තාවකාලිකව වසා දමා ඇත.

    මෙම ගොඩනැගිල්ල මහල් 4කින් සමන්විතයි...

    මේ වන විට ජල ලිටර් 20,000ක්පමණ ගින්න නිවීම සඳහා බාවිතා කර ඇති බවත් නමුත් ගින්න නිවා ගැනීමට හැකි වී නොමැති බව ද අප වාර්තාකරු පවසයි.

    මෙම ගින්න රාත්‍රී 09.00ට පමන හට ගෙන ඇති ඇති බවත් මෙම රෙදි පිළි අලෙවි සැල (ASP group) අයතනයට අයත් එකක් බවද වාර්තා විය.[/ATTACH]
     

    Attachments

    • FB_IMG_1553449147306.jpg
      FB_IMG_1553449147306.jpg
      26.1 KB · Views: 23