මචන්ලා... මට හොද MP3 Converter එකක් අවශ්‍ය වෙලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් ලින්කුවක් දාන්න, Jet audio එක ට්‍රයි කරා. නමුත් එකේ Mp3 Format එක නෑ. අනේ ලොකු උදව්වක්.