Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wayamba Cricket team!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල SLPL තරගාවලියේ සාර්ථකම කණ්ඩායම් වයඹ යුනයිටඩ් කණ්ඩායම කිව්වොත් නිවැරදියි. ගොඩ දෙනෙක් වයඹ ගැන කතා කරනවා. ඉතිං මම හිතුවා මේ අවුරුද්දට කලින් වයඹ කණ්ඩායමේ විස්තර ටිකක් බෙදා හදා ගන්න.

සමහර අය දන්නෙත් නැතුව ඇති SLPL පටන් ගන්න කලින් ලංකාවේ තිබ්බ T20 තරගාවලිය "අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය". මේ තරගාවලියට වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වුනේ "වයඹ එලෙවන්ස්" කණ්ඩායම. මේ කණ්ඩායමේ විශේෂත්වය 2008, 2009, 2010 අවුරුදු තුනේම තරගාවලිය ජයග්‍රහණය කරන්න වයඹ කණ්ඩායමට හැකියාව ලැබීමයි. අවසන් වරට 2011 අවුරුද්දේ අවසන් තරගයෙන් වයඹ රුහුණු කණ්ඩාමය අතින් පරාජය වෙනවා. මේ හේතුව හින්ද 2009, 2010 අවුරුදු දෙකේ චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වීමේ හැකියාව වයඹට ලැබුනා. ඒ තරගාවලි දෙකේදී නවසීලන්ත නොදර්න් ඩිස්ට්රික්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු වික්ටෝරියා කණ්ඩායම් පරාජය කරන්න සමත් වෙනවා. නමුත් විදේශීය ක්‍රීඩකයන් නොමැති කම හින්දා අනෙක් තරග වලින් ඉස්සරහට යන්න වයඹ අසමත් වෙනවා.

ගොඩක් ක්‍රීඩකයෝ වයඹ නියෝජනය කරලා ජාතික සංචිතයට තේරුනා ඒ දවස්වල.

අජන්ත මෙන්ඩිස්

තිසර පෙරේරා

ඉසුරු උදාන

මහේල උඩවත්ත

ඒ අය අතරින් කීපදෙනෙක්.

වයඹ ජයග්‍රහණ වලට ලොකු දායකත්වයක් දුන්නු ක්‍රීඩකයෙක් ජීවන්ත කුලතුංග. අවාසනාවකට අපේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් අහලවත් නැතුව ඇති. සාමාන්‍යයෙන් සෑහෙන්න බැනුම් අහපු ජෙහාන් මුබාරක් තමයි අවුරුදු තුනේම දක්ෂ අන්දමින් වයඹ කණ්ඩායම මෙහෙයවුයේ. 2008 තරගාවලියේ ඉසුරු උදාන සෑහෙන පෙරලියක් කරා අළුත් ක්‍රීඩකයෙක් විදිහට. ඒ හින්දයි T20 ලෝක කුසලානයට ඔහු තෝරා ගැනෙන්නේ. අජන්ත මෙන්ඩිස් පවා මුල්වරට පෙරලිකාරයෙක් විදිහට එලි බහින්නේ වයඹෙන්. මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවෙක් විදිහට අත්හදාබැලීමක් කරන්නෙත් මෙහිදියි බැචාය මතක විදිහට.

අවසන් වරට චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වෙන අවස්ථාවේදී වයඹ වෙනුවෙන් ගීයක් නිර්මාණය වුනා.

[YOUTUBE]OCbA-jWrOzE[/YOUTUBE]

ඒ ඇසුරෙන් තමයි මෙවර ගීය නිර්මාණය වෙලා තියෙන්නේත්.

******This YouTube Video Remove Due to Spam*****

ඉතිං මේ පාරත් වයඹෙන් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ දක්ෂයන්ට ලංකාව බබලවන්න හැකියාව ලැබේවා කියලා බැචා ප්‍රාර්ථනා කරනවා!

[QUOTE="Batcha, post: 13271032, member: 329698"] [IMG]http://www.thecricfanclub.com/uploads_admin/teams/42_wayaba-elevens-01.png[/IMG][SIZE=4]මේ දවස්වල SLPL තරගාවලියේ සාර්ථකම කණ්ඩායම් වයඹ යුනයිටඩ් කණ්ඩායම කිව්වොත් නිවැරදියි. ගොඩ දෙනෙක් වයඹ ගැන කතා කරනවා. ඉතිං මම හිතුවා මේ අවුරුද්දට කලින් වයඹ කණ්ඩායමේ විස්තර ටිකක් බෙදා හදා ගන්න. සමහර අය දන්නෙත් නැතුව ඇති SLPL පටන් ගන්න කලින් ලංකාවේ තිබ්බ T20 තරගාවලිය "අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය". මේ තරගාවලියට වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වුනේ "වයඹ එලෙවන්ස්" කණ්ඩායම. මේ කණ්ඩායමේ විශේෂත්වය 2008, 2009, 2010 අවුරුදු තුනේම තරගාවලිය ජයග්‍රහණය කරන්න වයඹ කණ්ඩායමට හැකියාව ලැබීමයි. අවසන් වරට 2011 අවුරුද්දේ අවසන් තරගයෙන් වයඹ රුහුණු කණ්ඩාමය අතින් පරාජය වෙනවා. මේ හේතුව හින්ද 2009, 2010 අවුරුදු දෙකේ චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වීමේ හැකියාව වයඹට ලැබුනා. ඒ තරගාවලි දෙකේදී නවසීලන්ත නොදර්න් ඩිස්ට්රික්ස් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු වික්ටෝරියා කණ්ඩායම් පරාජය කරන්න සමත් වෙනවා. නමුත් විදේශීය ක්‍රීඩකයන් නොමැති කම හින්දා අනෙක් තරග වලින් ඉස්සරහට යන්න වයඹ අසමත් වෙනවා. ගොඩක් ක්‍රීඩකයෝ වයඹ නියෝජනය කරලා ජාතික සංචිතයට තේරුනා ඒ දවස්වල. [LIST] [*]අජන්ත මෙන්ඩිස් [*]තිසර පෙරේරා [*]ඉසුරු උදාන [*]මහේල උඩවත්ත [/LIST] ඒ අය අතරින් කීපදෙනෙක්. වයඹ ජයග්‍රහණ වලට ලොකු දායකත්වයක් දුන්නු ක්‍රීඩකයෙක් ජීවන්ත කුලතුංග. අවාසනාවකට අපේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් අහලවත් නැතුව ඇති. සාමාන්‍යයෙන් සෑහෙන්න බැනුම් අහපු ජෙහාන් මුබාරක් තමයි අවුරුදු තුනේම දක්ෂ අන්දමින් වයඹ කණ්ඩායම මෙහෙයවුයේ. 2008 තරගාවලියේ ඉසුරු උදාන සෑහෙන පෙරලියක් කරා අළුත් ක්‍රීඩකයෙක් විදිහට. ඒ හින්දයි T20 ලෝක කුසලානයට ඔහු තෝරා ගැනෙන්නේ. අජන්ත මෙන්ඩිස් පවා මුල්වරට පෙරලිකාරයෙක් විදිහට එලි බහින්නේ වයඹෙන්. මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවෙක් විදිහට අත්හදාබැලීමක් කරන්නෙත් මෙහිදියි බැචාය මතක විදිහට. අවසන් වරට චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී වෙන අවස්ථාවේදී වයඹ වෙනුවෙන් ගීයක් නිර්මාණය වුනා. [YOUTUBE]OCbA-jWrOzE[/YOUTUBE] ඒ ඇසුරෙන් තමයි මෙවර ගීය නිර්මාණය වෙලා තියෙන්නේත්. ******This YouTube Video Remove Due to Spam***** ඉතිං මේ පාරත් වයඹෙන් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ දක්ෂයන්ට ලංකාව බබලවන්න හැකියාව ලැබේවා කියලා බැචා ප්‍රාර්ථනා කරනවා! :yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom