WAYO ඩුබායි සංගීත ප්‍රසංගයේ සින්දු...

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
WAYO ඩුබායි සංගීත ප්‍රසංගයේ සින්දු...

WAYO Live in DUBAI!

Kaushan Wijesuriya (Son of Sangeeth Wijesuriya) - Ananthayata Yanawamai

Sihina mawannathi ahasa usata thaniyama
Lanwenna wenna ayi samahara dura
Ahena dakina dewal kotharam thibunata
Hadata danena dewal ayi metharam bara

සිහින මවන්නැති අහස උසට තනියම ...
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර ...
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට ...
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර ....


https://www.facebook.com/MadushanAbeysinghePhotography

https://www.youtube.com/user/MegaPCtube

https://www.youtube.com/watch?v=cDNEf6lD7j4&list

 
Last edited:

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
WAYO Live in DUBAI!

Sangeeth Wijesuriya (WAYO Band Leader) - Siriyalatha

Siriyalatha... Siriyalatha...
Mage sitha gath sudu kelle
Mage pem lowa eliya kale
Obe pem sinawai... Obe sinawai...

සිරියලතා ... සිරියලතා...
මගේ සිත ගත් සුදු කෙල්ලේ
මගේ පෙම් ලොව එලිය කළේ
ඔබේ පෙම් සිනාවයි... ඔබේ සිනාවයි...

https://www.facebook.com/MadushanAbeysinghePhotography
https://www.youtube.com/user/MegaPCtube

 

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
WAYO Live in DUBAI!

shane zing karunaratne (WAYO Live in Dubai) - Sanwedana

Sanwedana mahade dara
Man inne mulu raama nonida nida
Pem chethana avilee giya
Duk ginna mata deela oba giya nisa
Pawane pawa musuwee giya
Man gayuwa duk gaayana......

සංවේදනා මහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවී ගියා
මං ගැයුවා දුක් ගායනා..........

https://www.facebook.com/MadushanAbeysinghePhotography
https://www.youtube.com/user/MegaPCtube

 
Last edited:

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
WAYO Live in DUBAI!

Sangeeth Wijesuriya (WAYO Live in Dubai) - Sanwedana

Aadare wadiy obata wenadatath wada
Paluwe hangum hadata danune dan thama
Mawbimen nuhuru deshaye
Paluwen gewana jeevithe
Oba kere adare thavath wadi kala....


ආදරේ වැඩියි ඔබට වෙනදාටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනේ දැන් තමා
මව්බිමෙන් ගෙවන දේශයේ
පාලුවෙන් ගෙවන ජීවිතේ
ඔබ කෙරේ ආදරේ තවත් වැඩි කළා...

https://www.facebook.com/MadushanAbeysinghePhotography
https://www.youtube.com/user/MegaPCtube



 
  • Like
Reactions: chalirox

MSPBNP

Member
Mar 23, 2015
42
2
0
Janaka Krishantha - Jana (WAYO Live in Dubai) - Obe Sithuwam

WAYO Live in DUBAI!

Janaka Krishantha - Jana (WAYO Live in Dubai) - Obe Sithuwam

Obe sithuwam athare hirawela
Ma hada thula sithuwili sirawela
Sitha sihineka davati ra pura
Geeyak wiya hada adare soya
Aadare..... Pivithuru aadare..... Jeevithe..... Sihinaya aadare.....

ඔබේ සිතුවම් අතරේ තනිවෙලා
මා හද තුල සිතුවිලි සිරවෙලා
සිත සිහිනෙක දැවටී රෑ පුරා
ගීයක් විය හද ආදරේ සොයා
ආදරේ .... පිවිතුරු ආදරේ .... ජීවිතේ .... සිහිනය ජීවිතේ...


https://www.facebook.com/MadushanAbeysinghePhotography
https://www.youtube.com/user/MegaPCtube