WD 40 වගේ අලුත් එකක් ඇවිල්ලද ? නෙත් FM එකේ AD එකක් යනවා මොකක්ද නම ??
downx Well-known member Feb 8, 2008 2,353 514 113 Jul 4, 2022 #1 WD 40 වගේ අලුත් එකක් ඇවිල්ලද ? නෙත් FM එකේ AD එකක් යනවා මොකක්ද නම ?? Reactions: Cenon
Hyaenidae Well-known member Apr 8, 2015 52,912 2 54,598 113 Jul 4, 2022 #2 Godak thiyenawa eka eka manufacturers lage Eg: Liqui Moly LM 40 Reactions: Schrodinger Cat
vito Well-known member May 5, 2008 10,934 1 12,239 113 අදාළ නෑ නේ Jul 4, 2022 #3 WD 50? Reactions: hancok, Voltage and Cenon
downx Well-known member Feb 8, 2008 2,353 514 113 Jul 4, 2022 #4 Neth FM එකේ ad එකක් යනවා මේ දවස් වල අකුරු 3ක් වගේ මතක එකයි ඇහුවේ....
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 4, 2022 #5 බම්ප්
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Jul 4, 2022 #6 ජාතිනං තියෙනව කීපයක්ම. ශුවර් එකකට තියෙන්නෙ wd 40 තමයි...
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,878 113 Fantasy Jul 4, 2022 #7 WD40 බොන්න විතරයි බැරි. අනිත් හැමදේකටම පාවිච්චි කල හැක. උන්ගේ ඇඩ්වටසින්වලට අනුව Reactions: BLJboss