Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WDJ Next President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බියර් නෙවෙයි ගල් අරක්කු මිල අඩුකරන්න – WDJ

බියර් මිල අඩුකිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන් සහනයක් සලසා. දෙන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. බියර් කෑනයක බදු අඩු කිරිමෙන් නීතීවිරෝධි මත්පැන් භාවිතය වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

“බියර් මිල අඩුකළා කියලා කසිප්පු බොන එක නවත්වන්න බැහැ. ඒනිසා ගල් අරක්කු බෝතලයක බදු අඩු කරලා සාමාන්‍ය දුප්පත් ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. කුලි වැඩ කරන මිනිහා, පතල් වැඩ කරන මිනිහා, වතුවල කම්කරුවා හවසට අඩියක් ගහන එක තමන්ගේ දෛනික ජිවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් බවට පත්ව තිබෙන්නේ. අරක්කු බොන එක ප්‍රවර්ධනය කිරිමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

මොන ප්‍රතිපත්ති ගෙනාවත්, මිනිස්සුන්ගේ ඔළු හදන වැඩිසටහන් ගෙනාවත් බොන මිනිහා බොනවා. බියර්වලට පනවා ඇති බදු අඩු කිරිම හොදයි. නමුත් අපේ ගම්වල සාමාන්‍ය කුලී වැඩ කරන අය, වතු කම්කරුවෝ, පතල්වල වැඩකරන අය දුප්පත් ජනතාව වැඩියෙන් පානය කරන්නේ බියර් නොවෙයි ගල් අරක්කුයි. ගල් අරක්කු මිල දැන් විශාල ලෙස ඉහල ගිහිල්ලා ඒ නිසා දුප්පත් ජනතාව කසිප්පු ඇතුළු විෂ මත්පැන් වර්ගවලට යොමුවිමේ ප්‍රවණාතවය වැඩි වෙලා.

ඒක නිසා මම මුදල් ඇමතිවරයාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ගල් අරක්කු බෝතලයෙන් බදු අඩු කරලා මේ ජනතාවට සහන දෙන්න කියලා. ඔබතුමාට අවශ්‍ය නම් විස්කි, බ්‍රැන්ඩිවල බදු තව වැඩිකළත් කමක් නෑ” යැයි අමාත්‍යවරයා කීවේය.

[QUOTE="ruchira55, post: 22479326, member: 396673"] [SIZE="6"]බියර් නෙවෙයි ගල් අරක්කු මිල අඩුකරන්න – WDJ[/SIZE] [SIZE="4"]බියර් මිල අඩුකිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන් සහනයක් සලසා. දෙන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. බියර් කෑනයක බදු අඩු කිරිමෙන් නීතීවිරෝධි මත්පැන් භාවිතය වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය. “බියර් මිල අඩුකළා කියලා කසිප්පු බොන එක නවත්වන්න බැහැ. ඒනිසා ගල් අරක්කු බෝතලයක බදු අඩු කරලා සාමාන්‍ය දුප්පත් ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. කුලි වැඩ කරන මිනිහා, පතල් වැඩ කරන මිනිහා, වතුවල කම්කරුවා හවසට අඩියක් ගහන එක තමන්ගේ දෛනික ජිවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් බවට පත්ව තිබෙන්නේ. අරක්කු බොන එක ප්‍රවර්ධනය කිරිමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මොන ප්‍රතිපත්ති ගෙනාවත්, මිනිස්සුන්ගේ ඔළු හදන වැඩිසටහන් ගෙනාවත් බොන මිනිහා බොනවා. බියර්වලට පනවා ඇති බදු අඩු කිරිම හොදයි. නමුත් අපේ ගම්වල සාමාන්‍ය කුලී වැඩ කරන අය, වතු කම්කරුවෝ, පතල්වල වැඩකරන අය දුප්පත් ජනතාව වැඩියෙන් පානය කරන්නේ බියර් නොවෙයි ගල් අරක්කුයි. ගල් අරක්කු මිල දැන් විශාල ලෙස ඉහල ගිහිල්ලා ඒ නිසා දුප්පත් ජනතාව කසිප්පු ඇතුළු විෂ මත්පැන් වර්ගවලට යොමුවිමේ ප්‍රවණාතවය වැඩි වෙලා. ඒක නිසා මම මුදල් ඇමතිවරයාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ගල් අරක්කු බෝතලයෙන් බදු අඩු කරලා මේ ජනතාවට සහන දෙන්න කියලා. ඔබතුමාට අවශ්‍ය නම් විස්කි, බ්‍රැන්ඩිවල බදු තව වැඩිකළත් කමක් නෑ” යැයි අමාත්‍යවරයා කීවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom