Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are brain washed part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hethuprathya.

උඹ මේ ලෝකෙ ඉපදුනා. උඹට හුස්මගන්න මේ ලෝකේ ඔක්ෂිජන් කියල වායුවක් හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද?

උඹට ඇස් දෙකක් ලැබිල තියෙනවා ලස්සන දේවල් දකින්න. එක තීරණය කලේ කවුද?

උඹට ආදරය කරන්න හිතක්, හිතන්න හිතක්, කල්පනා කරන්න, ආස කරන දේවල් ස්පර්ශ කරන්න සහ ස්පර්ශය මොලේ කරා ගෙනයන්න නර්ව්ස් සිස්ටම් එක මොලේට සම්බන්දව ක්රියාකරන්න, දුකක් දැනුනම අඬන්න කඳුළු ඇස් ඇතුලෙන් ගලන් එන්න උඹගේ බොඩි එකේ ඩිසයින් එකට අනුව හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද?

උබ පිට කරන ප්රශ්වාත වාතය කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා, එතකොට තවත් වායුගෝලයේ විෂ වායුව උබට ආශ්වාස කරන්න සුදුසු විදිහට ඔක්ෂිජන් වලට ආපහු ඒවා කන්වර්ට් වෙනවා? ඒ ගස් වලින් හරිතප්රද වලට හිරු එලිය එකතු කරලා ආහාර නිෂ්පාදනය කරනවා... එක ඩිසයින් කලේ කවුද? තීරණය කලේ කවුද?

ඒවගේම ඒ විදිහට ගස් වල රසම රස ගෙඩි ජාති කෑම ජාති උඹට කන්න උඹගේ බඩගිනි නිවන්න ඩිසයින් වෙලා තියෙනවා? ඒ වගේම දිව කියල දෙයක් තියෙනවා රස සහ නීරස විඳින්න? උබට බඩගින්නත් තීරණය කලේ සහ එක නිවන්න කෑමත් තීරණය කලේ කවුද?

උඹට මිහිරි දසුන් ඇස් වලින් බලන්න හැදිලා තියෙනවා වගේම අමිහිරි දේවල් දැක්කම ඇස පියාගන්නත් බෙල්ල කරකවල ඉවත බලන්නත් ඩිසයින් වෙලා තියෙනවා.. එක ඩිසයින් කලේ සහ තීරණය කලේ කවුද එහෙම වෙන්න?

ඔය මම උඹට කියන්නේ මිනිස්සුන් ගැන විතරයි.. මේ වගේම මේ ස්වාභාවදර්මයේ ජිවත් වෙන සියලු සතා සිවුපාවාටම මේ වගේම Perfect Plan එකකට අනුව 100 Perfect Design එකකට අනුව සිද්ද වෙනව, එතකොට ඒ ඩිසයින් එක කලේ කවුද? කවුද ඒ පට්ටම පට්ට මොළ කාරය? එහෙම මිනිහෙක් ඉන්නවද? එතකොට ඌව ඩිසයින් කලේ කවුද?

කොහොමද මෙහෙම සියල්ලම පර්ෆෙක්ට් විදිහට සිද්ද වෙන්නේ? මේ පෘතුවියේ විතරක් නෙමෙයි විශ්වයේ සියලුම දෙයක්ම මේ වගේම Plan එකකට Design එකකට නේද සිද්ද වෙන්නේ? ඒවා කවුද කාගේද තීරණය?

උඹ බොලේ බම්ප් වෙද්දී ප්රත්යස්තතාවය කියන එක තීරණය කරානම් ඕකත් තීරණය කලේ කවුද කියපං බලන්න

[QUOTE="BLACKLIST_MEMBER, post: 17176726, member: 79414"] Hethuprathya. [SIZE="3"]උඹ මේ ලෝකෙ ඉපදුනා. උඹට හුස්මගන්න මේ ලෝකේ ඔක්ෂිජන් කියල වායුවක් හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද? උඹට ඇස් දෙකක් ලැබිල තියෙනවා ලස්සන දේවල් දකින්න. එක තීරණය කලේ කවුද? උඹට ආදරය කරන්න හිතක්, හිතන්න හිතක්, කල්පනා කරන්න, ආස කරන දේවල් ස්පර්ශ කරන්න සහ ස්පර්ශය මොලේ කරා ගෙනයන්න නර්ව්ස් සිස්ටම් එක මොලේට සම්බන්දව ක්රියාකරන්න, දුකක් දැනුනම අඬන්න කඳුළු ඇස් ඇතුලෙන් ගලන් එන්න උඹගේ බොඩි එකේ ඩිසයින් එකට අනුව හැදිලා තියෙනවා. එක තීරණය කලේ කවුද? උබ පිට කරන ප්රශ්වාත වාතය කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා, එතකොට තවත් වායුගෝලයේ විෂ වායුව උබට ආශ්වාස කරන්න සුදුසු විදිහට ඔක්ෂිජන් වලට ආපහු ඒවා කන්වර්ට් වෙනවා? ඒ ගස් වලින් හරිතප්රද වලට හිරු එලිය එකතු කරලා ආහාර නිෂ්පාදනය කරනවා... එක ඩිසයින් කලේ කවුද? තීරණය කලේ කවුද? ඒවගේම ඒ විදිහට ගස් වල රසම රස ගෙඩි ජාති කෑම ජාති උඹට කන්න උඹගේ බඩගිනි නිවන්න ඩිසයින් වෙලා තියෙනවා? ඒ වගේම දිව කියල දෙයක් තියෙනවා රස සහ නීරස විඳින්න? උබට බඩගින්නත් තීරණය කලේ සහ එක නිවන්න කෑමත් තීරණය කලේ කවුද? උඹට මිහිරි දසුන් ඇස් වලින් බලන්න හැදිලා තියෙනවා වගේම අමිහිරි දේවල් දැක්කම ඇස පියාගන්නත් බෙල්ල කරකවල ඉවත බලන්නත් ඩිසයින් වෙලා තියෙනවා.. එක ඩිසයින් කලේ සහ තීරණය කලේ කවුද එහෙම වෙන්න? ඔය මම උඹට කියන්නේ මිනිස්සුන් ගැන විතරයි.. මේ වගේම මේ ස්වාභාවදර්මයේ ජිවත් වෙන සියලු සතා සිවුපාවාටම මේ වගේම Perfect Plan එකකට අනුව 100 Perfect Design එකකට අනුව සිද්ද වෙනව, එතකොට ඒ ඩිසයින් එක කලේ කවුද? කවුද ඒ පට්ටම පට්ට මොළ කාරය? එහෙම මිනිහෙක් ඉන්නවද? එතකොට ඌව ඩිසයින් කලේ කවුද? :P කොහොමද මෙහෙම සියල්ලම පර්ෆෙක්ට් විදිහට සිද්ද වෙන්නේ? මේ පෘතුවියේ විතරක් නෙමෙයි විශ්වයේ සියලුම දෙයක්ම මේ වගේම Plan එකකට Design එකකට නේද සිද්ද වෙන්නේ? ඒවා කවුද කාගේද තීරණය? උඹ බොලේ බම්ප් වෙද්දී ප්රත්යස්තතාවය කියන එක තීරණය කරානම් ඕකත් තීරණය කලේ කවුද කියපං බලන්න :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom