Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
8 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
11 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are brain washed part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන කියමින් මිනිසුන් බිය ගන්වා කහ රෙදි මුදලාලිලා සැපවත් ජීවිත ගත කරති. මුස්ලිම් හා වෙනත් ජාතීන්ට එරෙහිව වෛරය මුදා හරිති. මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය. රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය.

ලංකාවට බුදු දහම පැමිනෙන්නේත් බෝ පැලයක් සමග ය. බුදුන්ගේ සැබෑ දේශනාව තුළ බෝ ගස් වන්දනාවක් නැත. අද පමණක් නොව, දුටු ගැමුණු අවදියේ සිට යුද්ධය ( සතුරෙකු වුව ද තවත් මිනිසෙකු මැරීම ) අනුමත කළ භික්ෂූන් සහ යුද්ධය වෙනුවෙන් ඍජුව සහ වක්‍රව පෙනී සිටි භික්ෂූන් ලංකා ඉතිහාසය පුරාම දැක ගත හැක ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම මෛත්‍රිය වුව ද ). බුදුන් රජසැප සහ සහ අනෙකුත් සියලු දේ අත්හැර, නොඇලීමේ ඇති සැනසීම දේශනා කළේ ය. එහි රට, ජාතිය, ආගම යන කිසිවකට ඇලීමක් හෝ ඒ සදහා පෙනී සිටීමක් නැත. බුදුන් සමානාත්මතාවය අගය කළේ ය. බුදුන්ට රජවරු හෝ පහත් කුලවල යැයි සම්මත කිසිවෙක් විශේෂ නොවී ය.

නමුත් ලංකාව තුළ බුද්ධාගම ( සිංහල බුද්ධාගම ) යනුවෙන් පැවතියේ ත්, දැන් පවතින්නේත් ( අතීතයට වඩා බොහෝ ඉහළින් ) රාජ්‍යත්වය සමග ගනු දෙනුවක් මිස බුදුන්ගේ දහම නොවේ. මිනිසුන් විදින දුක්වලට හේතූන් පිං, පව් ( කරුමේ ) ලෙස කියා දෙමින් මෙම දුක්වලට සැබෑ හේතූන් වන පාලකයන් ( මෙම ක්‍රමය ) ආරක්ෂා කර ගනී. බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි. ඉතින් ලංකාවේ පවතින මෙම බුද්ධාගම අබිං නොවන්නේ කෙසේ ද? සමාජවාදීයාගේ කාර්ය විය යුත්තේ, මෙම අබිං වන ආගමට සුදු හුණු ගෑම හෝ මෙම අබිං මුදලාලිලා වන භික්ෂූන් ආරක්ෂා කිරීම නොව මෙහි ඇත්ත ජනතාවට කියා දී මෙම මුදලාලිලාගේ කහ රෙදි සහ හොර දේශපාලකයන්ගේ සුදු රෙදි ගැලවීම ය. සමාජවාදියෙකුට මෙම අබිං මුදලාලිලාට වැදීම හෝ පිරිත් නූල් බැදීම අනුමත කළ හැකි ද? පිරිත් නූල් බදින්නෙක් (භික්ෂූන්ගේ බලකිරීමට හෝ ) හෘදසාක්ෂියකට අනුව වැඩ කරන සමාජවාදියෙක් ද?

බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ. ඒවා කහ රෙදි මුදලාලිලාගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයන් ය. එසේ නම් පිරිත් නූල් බදින්නෙක් සමාජවාදියෙක් තියා නියම බෞද්ධයෙක් යැයි කීමට සුදුසු ද? මෙවැනි තත්වයන් තුළ බුද්ධාගම අබිං නොවේ යැයි කීමෙන් වන්නේ සමාජවාදී ආභාෂය නිසා හෝ ආගමෙන් මිදී නිවහල්ව සිතීමට පෙළඹෙන තරුණයන් නැවතත් මිත්‍යා වේ අදුරට තල්ලු කිරීම ය.

We are brain washed part 1

[QUOTE="AloneGuy90, post: 17177512, member: 513555"] [SIZE="3"]බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන කියමින් මිනිසුන් බිය ගන්වා කහ රෙදි මුදලාලිලා සැපවත් ජීවිත ගත කරති. මුස්ලිම් හා වෙනත් ජාතීන්ට එරෙහිව වෛරය මුදා හරිති. මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය. රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය. ලංකාවට බුදු දහම පැමිනෙන්නේත් බෝ පැලයක් සමග ය. බුදුන්ගේ සැබෑ දේශනාව තුළ බෝ ගස් වන්දනාවක් නැත. අද පමණක් නොව, දුටු ගැමුණු අවදියේ සිට යුද්ධය ( සතුරෙකු වුව ද තවත් මිනිසෙකු මැරීම ) අනුමත කළ භික්ෂූන් සහ යුද්ධය වෙනුවෙන් ඍජුව සහ වක්‍රව පෙනී සිටි භික්ෂූන් ලංකා ඉතිහාසය පුරාම දැක ගත හැක ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම මෛත්‍රිය වුව ද ). බුදුන් රජසැප සහ සහ අනෙකුත් සියලු දේ අත්හැර, නොඇලීමේ ඇති සැනසීම දේශනා කළේ ය. එහි රට, ජාතිය, ආගම යන කිසිවකට ඇලීමක් හෝ ඒ සදහා පෙනී සිටීමක් නැත. බුදුන් සමානාත්මතාවය අගය කළේ ය. බුදුන්ට රජවරු හෝ පහත් කුලවල යැයි සම්මත කිසිවෙක් විශේෂ නොවී ය. නමුත් ලංකාව තුළ බුද්ධාගම ( සිංහල බුද්ධාගම ) යනුවෙන් පැවතියේ ත්, දැන් පවතින්නේත් ( අතීතයට වඩා බොහෝ ඉහළින් ) රාජ්‍යත්වය සමග ගනු දෙනුවක් මිස බුදුන්ගේ දහම නොවේ. මිනිසුන් විදින දුක්වලට හේතූන් පිං, පව් ( කරුමේ ) ලෙස කියා දෙමින් මෙම දුක්වලට සැබෑ හේතූන් වන පාලකයන් ( මෙම ක්‍රමය ) ආරක්ෂා කර ගනී. බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි. ඉතින් ලංකාවේ පවතින මෙම බුද්ධාගම අබිං නොවන්නේ කෙසේ ද? සමාජවාදීයාගේ කාර්ය විය යුත්තේ, මෙම අබිං වන ආගමට සුදු හුණු ගෑම හෝ මෙම අබිං මුදලාලිලා වන භික්ෂූන් ආරක්ෂා කිරීම නොව මෙහි ඇත්ත ජනතාවට කියා දී මෙම මුදලාලිලාගේ කහ රෙදි සහ හොර දේශපාලකයන්ගේ සුදු රෙදි ගැලවීම ය. සමාජවාදියෙකුට මෙම අබිං මුදලාලිලාට වැදීම හෝ පිරිත් නූල් බැදීම අනුමත කළ හැකි ද? පිරිත් නූල් බදින්නෙක් (භික්ෂූන්ගේ බලකිරීමට හෝ ) හෘදසාක්ෂියකට අනුව වැඩ කරන සමාජවාදියෙක් ද? බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ. ඒවා කහ රෙදි මුදලාලිලාගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයන් ය. එසේ නම් පිරිත් නූල් බදින්නෙක් සමාජවාදියෙක් තියා නියම බෞද්ධයෙක් යැයි කීමට සුදුසු ද? මෙවැනි තත්වයන් තුළ බුද්ධාගම අබිං නොවේ යැයි කීමෙන් වන්නේ සමාජවාදී ආභාෂය නිසා හෝ ආගමෙන් මිදී නිවහල්ව සිතීමට පෙළඹෙන තරුණයන් නැවතත් මිත්‍යා වේ අදුරට තල්ලු කිරීම ය. [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17177523"][SIZE="4"][COLOR="DarkRed"]We are brain washed part 1[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom