We are brain washed part 2

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන කියමින් මිනිසුන් බිය ගන්වා කහ රෙදි මුදලාලිලා සැපවත් ජීවිත ගත කරති. මුස්ලිම් හා වෙනත් ජාතීන්ට එරෙහිව වෛරය මුදා හරිති. මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය. රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය.

ලංකාවට බුදු දහම පැමිනෙන්නේත් බෝ පැලයක් සමග ය. බුදුන්ගේ සැබෑ දේශනාව තුළ බෝ ගස් වන්දනාවක් නැත. අද පමණක් නොව, දුටු ගැමුණු අවදියේ සිට යුද්ධය ( සතුරෙකු වුව ද තවත් මිනිසෙකු මැරීම ) අනුමත කළ භික්ෂූන් සහ යුද්ධය වෙනුවෙන් ඍජුව සහ වක්‍රව පෙනී සිටි භික්ෂූන් ලංකා ඉතිහාසය පුරාම දැක ගත හැක ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම මෛත්‍රිය වුව ද ). බුදුන් රජසැප සහ සහ අනෙකුත් සියලු දේ අත්හැර, නොඇලීමේ ඇති සැනසීම දේශනා කළේ ය. එහි රට, ජාතිය, ආගම යන කිසිවකට ඇලීමක් හෝ ඒ සදහා පෙනී සිටීමක් නැත. බුදුන් සමානාත්මතාවය අගය කළේ ය. බුදුන්ට රජවරු හෝ පහත් කුලවල යැයි සම්මත කිසිවෙක් විශේෂ නොවී ය.

නමුත් ලංකාව තුළ බුද්ධාගම ( සිංහල බුද්ධාගම ) යනුවෙන් පැවතියේ ත්, දැන් පවතින්නේත් ( අතීතයට වඩා බොහෝ ඉහළින් ) රාජ්‍යත්වය සමග ගනු දෙනුවක් මිස බුදුන්ගේ දහම නොවේ. මිනිසුන් විදින දුක්වලට හේතූන් පිං, පව් ( කරුමේ ) ලෙස කියා දෙමින් මෙම දුක්වලට සැබෑ හේතූන් වන පාලකයන් ( මෙම ක්‍රමය ) ආරක්ෂා කර ගනී. බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි. ඉතින් ලංකාවේ පවතින මෙම බුද්ධාගම අබිං නොවන්නේ කෙසේ ද? සමාජවාදීයාගේ කාර්ය විය යුත්තේ, මෙම අබිං වන ආගමට සුදු හුණු ගෑම හෝ මෙම අබිං මුදලාලිලා වන භික්ෂූන් ආරක්ෂා කිරීම නොව මෙහි ඇත්ත ජනතාවට කියා දී මෙම මුදලාලිලාගේ කහ රෙදි සහ හොර දේශපාලකයන්ගේ සුදු රෙදි ගැලවීම ය. සමාජවාදියෙකුට මෙම අබිං මුදලාලිලාට වැදීම හෝ පිරිත් නූල් බැදීම අනුමත කළ හැකි ද? පිරිත් නූල් බදින්නෙක් (භික්ෂූන්ගේ බලකිරීමට හෝ ) හෘදසාක්ෂියකට අනුව වැඩ කරන සමාජවාදියෙක් ද?

බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ. ඒවා කහ රෙදි මුදලාලිලාගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයන් ය. එසේ නම් පිරිත් නූල් බදින්නෙක් සමාජවාදියෙක් තියා නියම බෞද්ධයෙක් යැයි කීමට සුදුසු ද? මෙවැනි තත්වයන් තුළ බුද්ධාගම අබිං නොවේ යැයි කීමෙන් වන්නේ සමාජවාදී ආභාෂය නිසා හෝ ආගමෙන් මිදී නිවහල්ව සිතීමට පෙළඹෙන තරුණයන් නැවතත් මිත්‍යා වේ අදුරට තල්ලු කිරීම ය.

We are brain washed part 1
 
Last edited:
  • Like
Reactions: Dath

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    ඔයා මෙතන ප්‍රශ්නයක්ද අහලා තියෙන්නෙ බුද්ධාගමට පහරක් ගහන්නද ට්‍රයි කරන්නෙ?

    ඔයාට අයිතියක් තියෙනවා ඔනැම පස්නයක් අහන්න
    අපි අපිට පුලුවන් විදියට උත්තර දෙන්නම්

    බුද්ධාගම ගැඹුරුයි...
    අතගාලා විතරක් යම් තිරන වලට එන්න එපා මනසින් අවබෝධ කර ගන්න (බුද්ධාගමට හැරෙන්න කියනවා නෙවෙ)

    ධර්මයෙ හැසිරෙන්නා ධරමය විසින් රකි
     
    නැවතත් ත්‍රෙඩ් එක කියවන්න
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය.රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය.

    umba methana mehema katha karanne haamuduruwantada ??

    බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි

    dan pirith nool geta gahanne nethi minissu okkoma patta widiyata hithala balala weda karana unda ??

    ane yako tho wage gona harak moosala ballek...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ

    :yes::yes::yes::yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ

    :yes::yes::yes::yes::yes:

    :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    10350518_262543060607939_690118470818517452_n.jpg
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    There are some truth in your explanations. But stop being an ASSHOLE. We don't need your explanations to decide what's right or wrong. No body's complete. Everybody trying to learn what's right and what's wrong. Everybody have their opinions. Everybody learn through out their lives. You can have an idea at this moment but when you look at it in few years later you may understand that was wrong because people's understanding grows as they gets older. As per Buddhism one must look at his own self before trying to influence others. A person must try to correct himself. You speak like you are enlightened and 100% correct. That's your estimate of your own self. That's a poor judgement. But people who look at you, can see your weaknesses and faults. So don't judge other's on your measurements. Always look at things in an open mind, analyze it and understand the truth. Don't waste our time.
     
    dont get angry bro!
    we all are brain washed, thats the truth. I know its hard to belive.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන කියමින් මිනිසුන් බිය ගන්වා කහ රෙදි මුදලාලිලා සැපවත් ජීවිත ගත කරති.

    අපෙ අවසාන බලාපොරොත්තුව වෙන්නෙ නිවන් දැකිම දිව්‍ය ලොක සැප නෙවෙ (ආයෙ කොහෙවත් ඉපදෙන්න නෙවෙ )
    කහ රෙදි මුදලාලි - අපි කියන්නෙ හාමුදුරුවරු කියලා සැපවත් ජිවත කියලා අර්ථ දක්වන්නෙ මොකක්ද ඔයා?
    කහරෙදි පොරවන හැමොම හාමුදුරු වරු නෙවෙ :)

    මුස්ලිම් හා වෙනත් ජාතීන්ට එරෙහිව වෛරය මුදා හරිති. මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය. රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය.

    වෛරය මුදා හැරිම - අන්‍යාගමිකරනය වෙනුවෙන් නැගි සිටිමට වෛරය මුදා හැරිම කියන්න එපා
    අදහස් පිලිගැනිම - බුද්ධිමතුන් ගෙ හා හාමුදුරුවරුන්ගෙ අදහස් සමානයි (හරි බුද්ධිමතෙක් නම් මිනිසුන්ට අහිතක් වෙන තිරන ගන්නෙ නැ නෙ එ වගෙම තමයි හාමුදුරුවරු)

    ලංකාවට බුදු දහම පැමිනෙන්නේත් බෝ පැලයක් සමග ය. බුදුන්ගේ සැබෑ දේශනාව තුළ බෝ ගස් වන්දනාවක් නැත. අද පමණක් නොව, දුටු ගැමුණු අවදියේ සිට යුද්ධය ( සතුරෙකු වුව ද තවත් මිනිසෙකු මැරීම ) අනුමත කළ භික්ෂූන් සහ යුද්ධය වෙනුවෙන් ඍජුව සහ වක්‍රව පෙනී සිටි භික්ෂූන් ලංකා ඉතිහාසය පුරාම දැක ගත හැක ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම මෛත්‍රිය වුව ද ). බුදුන් රජසැප සහ සහ අනෙකුත් සියලු දේ අත්හැර, නොඇලීමේ ඇති සැනසීම දේශනා කළේ ය. එහි රට, ජාතිය, ආගම යන කිසිවකට ඇලීමක් හෝ ඒ සදහා පෙනී සිටීමක් නැත. බුදුන් සමානාත්මතාවය අගය කළේ ය. බුදුන්ට රජවරු හෝ පහත් කුලවල යැයි සම්මත කිසිවෙක් විශේෂ නොවී ය.

    බෝ පැලය - මං හිතන්නෙ සඟමිත් තෙරණියගේ ලංකා ගමන ගැන තමයි ඔයා අදහස් කරන්නෙ? දේශනාවෙ නැත්තෙ ඇයි? බුදු විමට උපකාර කරපු එක් දෙයක්...
    කලගුන සැලකිමක් ගැන අහලා තියෙද?

    යුද්ධය - සාමයෙන් විසදාගැනිමට දෙගොල්ලටම මොලෙ තිබිය යුතුය..
    එක් පාර්ශයවක් මෛත්‍රිය දැක්විමට කැමති වුවත් අනෙක් පාර්ශවය එකට කැමති නැතිනම්? අපි මොකද කරන්නෙ? පාරද වෙනවද?

    ඇලිම - මැදිහත් පිලිවෙත අනුගමනය කරන්න

    නමුත් ලංකාව තුළ බුද්ධාගම ( සිංහල බුද්ධාගම ) යනුවෙන් පැවතියේ ත්, දැන් පවතින්නේත් ( අතීතයට වඩා බොහෝ ඉහළින් ) රාජ්‍යත්වය සමග ගනු දෙනුවක් මිස බුදුන්ගේ දහම නොවේ. මිනිසුන් විදින දුක්වලට හේතූන් පිං, පව් ( කරුමේ ) ලෙස කියා දෙමින් මෙම දුක්වලට සැබෑ හේතූන් වන පාලකයන් ( මෙම ක්‍රමය ) ආරක්ෂා කර ගනී. බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි. ඉතින් ලංකාවේ පවතින මෙම බුද්ධාගම අබිං නොවන්නේ කෙසේ ද? සමාජවාදීයාගේ කාර්ය විය යුත්තේ, මෙම අබිං වන ආගමට සුදු හුණු ගෑම හෝ මෙම අබිං මුදලාලිලා වන භික්ෂූන් ආරක්ෂා කිරීම නොව මෙහි ඇත්ත ජනතාවට කියා දී මෙම මුදලාලිලාගේ කහ රෙදි සහ හොර දේශපාලකයන්ගේ සුදු රෙදි ගැලවීම ය. සමාජවාදියෙකුට මෙම අබිං මුදලාලිලාට වැදීම හෝ පිරිත් නූල් බැදීම අනුමත කළ හැකි ද? පිරිත් නූල් බදින්නෙක් (භික්ෂූන්ගේ බලකිරීමට හෝ ) හෘදසාක්ෂියකට අනුව වැඩ කරන සමාජවාදියෙක් ද?

    පිං පව් සහ පාලකයින් - ඉපදීම පවක් කියන්නෙ එකයි

    බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් - මෙවා බලෙන් බෙල්ලෙ බදින්නෙ නැත.. තමන්ගෙ හිතට සහනයක් අරන් එන්න තමයි අපෙ මිනිස්සු එහෙම කරන්නෙ
    කොහොමද එකෙන් සිතිමෙ හැකියාව අඩාල වෙන්නෙ?

    යාලුවා ප්‍රශ්න අහනකොට එක ඇතුලෙ මඩ කවලම් කරන්න එපා එක හරි නැ
    මං සැහෙන්න මඩ අයින් කරන් මට පුලුවන් විදියට උත්තර දුන්නා
    පස්සන කිහිපයකුත් ඇහුවා

    :):)
     
    • Like
    Reactions: Hiranchandima

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අපට නොමැති මතු භවයක් පෙන්වමින්

    ඔබතුමා මෙය කියන්නෙ කුමන පදනමක් උඩද ? මම බොහොම නිදහස් විදියට හිතන මනුස්සයෙක්,කොහෙටවත් හිර වෙලා හිතන කෙනෙක් නෙමෙයි,මට පෞද්ගලිකව අත්දැකිමක් තියනවා,එ අත්දැකිම ආශ්‍රයෙන් මම දන්නවා නැවත උප්පත්තියක් අනිවාරෙන්ම තියනවා කියලා.මම 2011 වසරෙදි OOBE (out of body experience) අත්දැකිමක් ලැබුවා,එ අත්දැකිම අතර තුර මම එක්තරා රූපයක් දැක්කා,මා ඉදිරිපිට සිටගන සිටිනවා,පසුදා උදයේ එ රූපය ගැන කල්පනා කරනකොට තමා මට තෙරුනේ අහවලා කවුද කියලා,ඔහු අපගේ මියගිය නෑයෙක් බවට පසුව වැටහුනා,එ රූපය මිනිස් රූපයකට බොහෝ සමාන රූපයක්,මා දිහා විනාඩි කිහිපයක් පමණ බලා හිඳලා නැති වෙලා ගියා,එ සිද්ධියෙන් පසුව මට මරණයෙන් පසුව අන්තර්භවයක් තියන බව වැටැහුනා,අන්තර්භවය බොහෝ අවස්ථා වල කතා වෙන්නෙ මහායානයේ මිස තෙරවාදයේ නෙමෙයි,එ කෙසේ වෙතත් මරණයෙන් පසුව තවත් භවයක් තිබෙන බව නම් මට හොඳින්ම වැටහි අවසානයි,එ අත්දැකිමෙන් මම අපගේ ශරිරයට අමතරව තවත් සියුම් ශරිරයක් තිබෙන බවත් හොඳින්ම වැටහුනා.මේ සිද්ධිය මම වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මයාට කියන්න හිතාගන හිටියත් බැරි උනා,මට ඔන වුනා එතුමාට මේ ගැන කියලා මේ ගැන තව දුරටත් අධ්‍යනය කරන්න.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බුදුන්ගේ දහම, ආගමක් නොව බුද්ධිගෝචර දර්ශනයක් වුව ද වර්තමාන භාවිතයේ දී එය අනෙක් ආගම්වලින් වෙනස් වන සුවිශේෂී එකක් වන්නේ කෙසේ දැයි මටනම් නොවැටහේ. අපට නොමැති මතු භවයක් පෙන්වමින්, දිව්‍ය ලෝක සැප ලැබීමට පුද පූජා, වන්දනාමාන, පිරිත් පැන්, පිරිත් නූල් පිලියෙළ කරන අතරම , සතර අපාය හා වෙනත් බිය කරු දේ ගැන කියමින් මිනිසුන් බිය ගන්වා කහ රෙදි මුදලාලිලා සැපවත් ජීවිත ගත කරති. මුස්ලිම් හා වෙනත් ජාතීන්ට එරෙහිව වෛරය මුදා හරිති. මෙවැනි වටපිටවක් තුළ ඉහත ආකාරයේ ( බුදු දහම අබිං නොවේ යැයි ) පෝස්ට් පල කිරීමෙන් එහි වාසිය අත්වන්නේත් වර්තමානයේ සංඝයා යනුවෙන් හදුන්වා ගනිමින් සිටින කහ රෙදි මුදලාලිලා ට ම ය. රටක ( ශ්‍රී ලංකාවේ ) තීරණාත්මක අවස්ථාවලදී ( ඕනෑම අවස්ථාවක දී ) ජනතාව පිළිගන්නේ රටක බුද්ධිමතුන්ගේ අදහස නොව මෙම කහ රෙදි මුදලාලිලාගේ අදහස් ය.

    ලංකාවට බුදු දහම පැමිනෙන්නේත් බෝ පැලයක් සමග ය. බුදුන්ගේ සැබෑ දේශනාව තුළ බෝ ගස් වන්දනාවක් නැත. අද පමණක් නොව, දුටු ගැමුණු අවදියේ සිට යුද්ධය ( සතුරෙකු වුව ද තවත් මිනිසෙකු මැරීම ) අනුමත කළ භික්ෂූන් සහ යුද්ධය වෙනුවෙන් ඍජුව සහ වක්‍රව පෙනී සිටි භික්ෂූන් ලංකා ඉතිහාසය පුරාම දැක ගත හැක ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම මෛත්‍රිය වුව ද ). බුදුන් රජසැප සහ සහ අනෙකුත් සියලු දේ අත්හැර, නොඇලීමේ ඇති සැනසීම දේශනා කළේ ය. එහි රට, ජාතිය, ආගම යන කිසිවකට ඇලීමක් හෝ ඒ සදහා පෙනී සිටීමක් නැත. බුදුන් සමානාත්මතාවය අගය කළේ ය. බුදුන්ට රජවරු හෝ පහත් කුලවල යැයි සම්මත කිසිවෙක් විශේෂ නොවී ය.

    නමුත් ලංකාව තුළ බුද්ධාගම ( සිංහල බුද්ධාගම ) යනුවෙන් පැවතියේ ත්, දැන් පවතින්නේත් ( අතීතයට වඩා බොහෝ ඉහළින් ) රාජ්‍යත්වය සමග ගනු දෙනුවක් මිස බුදුන්ගේ දහම නොවේ. මිනිසුන් විදින දුක්වලට හේතූන් පිං, පව් ( කරුමේ ) ලෙස කියා දෙමින් මෙම දුක්වලට සැබෑ හේතූන් වන පාලකයන් ( මෙම ක්‍රමය ) ආරක්ෂා කර ගනී. බෝධි පූජා කරමින් පිරිත් නූල් ගැට ගසමින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව අඩාල කරයි. ඉතින් ලංකාවේ පවතින මෙම බුද්ධාගම අබිං නොවන්නේ කෙසේ ද? සමාජවාදීයාගේ කාර්ය විය යුත්තේ, මෙම අබිං වන ආගමට සුදු හුණු ගෑම හෝ මෙම අබිං මුදලාලිලා වන භික්ෂූන් ආරක්ෂා කිරීම නොව මෙහි ඇත්ත ජනතාවට කියා දී මෙම මුදලාලිලාගේ කහ රෙදි සහ හොර දේශපාලකයන්ගේ සුදු රෙදි ගැලවීම ය. සමාජවාදියෙකුට මෙම අබිං මුදලාලිලාට වැදීම හෝ පිරිත් නූල් බැදීම අනුමත කළ හැකි ද? පිරිත් නූල් බදින්නෙක් (භික්ෂූන්ගේ බලකිරීමට හෝ ) හෘදසාක්ෂියකට අනුව වැඩ කරන සමාජවාදියෙක් ද?

    බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ. ඒවා කහ රෙදි මුදලාලිලාගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයන් ය. එසේ නම් පිරිත් නූල් බදින්නෙක් සමාජවාදියෙක් තියා නියම බෞද්ධයෙක් යැයි කීමට සුදුසු ද? මෙවැනි තත්වයන් තුළ බුද්ධාගම අබිං නොවේ යැයි කීමෙන් වන්නේ සමාජවාදී ආභාෂය නිසා හෝ ආගමෙන් මිදී නිවහල්ව සිතීමට පෙළඹෙන තරුණයන් නැවතත් මිත්‍යා වේ අදුරට තල්ලු කිරීම ය.

    We are brain washed part 1

    උඹෙන් එක ප්‍රශ්ණයක් අහන්න තියෙනව. උඹ දැනට අදහන ආගම හෝ උඹ දැනට අනුගමනය කරන දර්ශණය මොකද්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyalla siduvanne Karmaya nisa yai Buddhism valin kiyanne natha. Buddhism kiyanne NIYAMA DARRMA 5 K ATHI BAVAYA. KARMAYA YANU EKA NIYAMA DARMAYAK PAMANI. THAVA 4 K ITHURUVA ATHA. SIYALLA SIDUVANNE MEMA NIYAMA DARRMA 5 NISAYA.*****CHITTHA NIYAMA***** KARMA NIYAMA***** DAMMA NIYAMA***** BEEJA NIYAMA***** ERTHU NIYAMA
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹෙන් එක ප්‍රශ්ණයක් අහන්න තියෙනව. උඹ දැනට අදහන ආගම හෝ උඹ දැනට අනුගමනය කරන දර්ශණය මොකද්ද?
    මේක අහන්න පරක්කු මොකද බැලුව:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ------Venath Agam vala aya andanukaranayen thamange parents la gema religion eka follow kalata , Buddhism ese pilipadinna kiya kiyanne natha. Buddhism kiyanne thamange nuvanin vimasa bala hari nama Buddhism piliganna kiyaya. Budun vahanse ge parents la Hindu religion eka follow karapu aya vethi. Budun vahanse Buddiyen vimasa bala eya bahara kaleya.