Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are brain washed part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AloneGuy90

හැමෝම පොත් පත් කියවල තියනවා ඇති, නමුත් කියවපු කරුණු විශ්ලේෂණය කලාද,

පොත් කියන එක,

මිනිහෙකුට ලියන්නත් පුළුවන් කියවන්නත් පුළුවන්,

පොත් වල තියෙන්නේ හැමවෙලාවෙම ඇත්ත නෙමේ.

අපි පිළිගන්න මතයත් විරුද්ධ මතයත් යන දෙක ගැනම අපි නිදහස් මනසකින් හිතන්න ඕනේ.

එතකොට තමයි නිවැරදි දේ එලියට එන්නේ.

මරණාසන්න අත්දැකීමද මොකක්ද එක ගැන කියනවනම්.

ඕක ගොඩක් අයට වෙලා තියෙනවා,

ඕකට කියන්නේ මනෝභ්රාන්ති කියල.

trip එකක් යන්න කලින් පඬුරු දාන, විභාගයට කලින් පිරිත් නූල් බඳින, කසාදයට කලින් කේන්දර ගලපන අයත් එක්ක ගැටෙන තැනකට හොට දාන්න මම කැමති, එකෙන් මට යමක් ඉගෙන ගන්න පුළුවන් නිසා.

මචං AloneGuy90, උඹට මේකේ උන් වෙනස් කරන්න බෑ. මම උඹේ post එකකටවත් මෙතෙක් comment කලේ නැත්තේ

මුන්ගෙන් මමත් මහප්රාණ වලින් අහගත්ත නිසා කලින් thread එකක.

ගෑනුන්ගේ හෙළුවැලි පින්තූර පොස්ට් කරන එවුන්ට rep add කරන

නිවැරදි හෝ වැරදි හෝ හිතන්න යමක් කියන එකෙක්ගේ rep කපන කට්ටිය ඉන්න තැනක් මේක

ඒ නිසා උඹ උඹේ මතය ප්රකාශ කරපං, නිදහස් මනසක් තියෙන උන් ටිකක් හිතල බලයි.

comment වලට reply කරන්න එපා.

මට rep දෙන්න පුළුවන් දෙකයි,

ඔන්න දුන්නා

[එක අතකට rep කන්ඩද බං]

[QUOTE="EdiT, post: 17183593, member: 429829"] [b]AloneGuy90[/b] [SIZE="5"]හැමෝම පොත් පත් කියවල තියනවා ඇති, නමුත් කියවපු කරුණු විශ්ලේෂණය කලාද, පොත් කියන එක, [B]මිනිහෙකුට ලියන්නත් පුළුවන් කියවන්නත් පුළුවන්,[/B] පොත් වල තියෙන්නේ හැමවෙලාවෙම ඇත්ත නෙමේ. [B][COLOR="DarkRed"]අපි පිළිගන්න මතයත් විරුද්ධ මතයත් යන දෙක ගැනම අපි නිදහස් මනසකින් හිතන්න ඕනේ.[/COLOR][/B] එතකොට තමයි නිවැරදි දේ එලියට එන්නේ. මරණාසන්න අත්දැකීමද මොකක්ද එක ගැන කියනවනම්. ඕක ගොඩක් අයට වෙලා තියෙනවා, ඕකට කියන්නේ[B] මනෝභ්රාන්ති[/B] කියල. trip එකක් යන්න කලින් පඬුරු දාන, විභාගයට කලින් පිරිත් නූල් බඳින, කසාදයට කලින් කේන්දර ගලපන අයත් එක්ක ගැටෙන තැනකට හොට දාන්න මම කැමති, එකෙන් මට යමක් ඉගෙන ගන්න පුළුවන් නිසා. මචං AloneGuy90, උඹට මේකේ උන් වෙනස් කරන්න බෑ. මම උඹේ post එකකටවත් මෙතෙක් comment කලේ නැත්තේ මුන්ගෙන් මමත් මහප්රාණ වලින් අහගත්ත නිසා කලින් thread එකක. [B]ගෑනුන්ගේ හෙළුවැලි පින්තූර පොස්ට් කරන එවුන්ට rep add කරන නිවැරදි හෝ වැරදි හෝ හිතන්න යමක් කියන එකෙක්ගේ rep කපන කට්ටිය ඉන්න තැනක් මේක[/B] ඒ නිසා උඹ උඹේ මතය ප්රකාශ කරපං, නිදහස් මනසක් තියෙන උන් ටිකක් හිතල බලයි. comment වලට reply කරන්න එපා. මට rep දෙන්න පුළුවන් දෙකයි, ඔන්න දුන්නා [එක අතකට rep කන්ඩද බං][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom