Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are brain washed part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..!

ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක.

මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්රාණියෙකු වීම, ප්රාණියෙකු බව දැනගැනීම ,... ආදී ]

සාධාරණ ලෝකයක් ඇතුලේ ඒක පවක් කියල කියන්න බෑ. මොකද ඒක නොදැන කරන දෙයක් එතැන පාප චේතනාවක් නෑ.

යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිපලත් අයහපත් ක්‍රියාවකට අයහපත් ප්‍රතිපලත් ලැබෙනවනම්,

යම් ක්‍රියාවක් හොඳ හෝ නරක යයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද, අපි ජීවත් වෙන ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නේද.

දැන් බලන්න ඉතිහාසයේ මායා ගෝත්‍රිකයෝ තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් හිරු දෙවියන්ට මිනිස් බිලි පූජා දුන්න.

උසස් ආගමික හැගීමකින් කරපු ඒ බිලි පූජා වලින් සිදුවෙන්නේ මොනවගේ කර්මයක්ද. ?

අනිත් දේ තමයි අපි පවු කරලා මැරිලා ගියාම නැවත අපි ඉපදුනොත් සරපයෙක් වෙලා, මොකක්ද ඒ දඬුවමේ තේරුම.

සරපයෙක් ජීවත් වෙන්නේ උගේ ලෝකය ඇතුලේ, එතන ඌට තියෙන්නේ උගේ ලෝකය ඇතුලේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටික විතරයි. කෑම හොයාගැනීම.

ඒක දඬුවමක් වෙන්නේ කලින් ආත්මේ හිටපු මනුස්සයට සාපේක්ෂව. දැන් ඌ ඉන්නේ උගේ ස්වභාවික පරිසරයේ ඌට ඒක දඬුවමක් නෙමේ. ඌ දන්නේ නෑ තමන් දඬුවමක් විදින්නේ කියල. අනික ඌට ඌ අල්ලගන්න මීයෙක් අපිට රෝස් කරපු චිකන් එකක් වගේ. එතකොට සර්පයෙක් වෙලා ඉපදෙන එක කොහොමද දඬුවමක් වෙන්නේ.

ගොම කුරුමිනියට උගේ ගොම බොලේ වටිනවා අපිට දියමන්තියකටත් වඩා... බලපන් ඌ කොච්චර මහන්සි වෙනවද කියල එක රැක ගන්න.

මේ සියලු දේ සාපේක්ෂයි නේද.

මමත් හරි කැමති නැවත ඉපදීම විශ්වාස කරන්න. කර්මය විස්වාස කරන්න.

එතකොට හරි ලේසියෙන් ඊළඟ භවය හොඳ කරගන්න ක්‍රම තියෙනවා.

නමුත් මම උඩින් කියල තියෙන ප්‍රශ්න වගේ ප්‍රශ්න කැටියක් මගේ ඔළුවට එනවා. එතකොට මට හිතෙනවා මේ සියලු දේ අහඹු සිදුවීම් කියල. මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරේ එක විතරයි.

මම කියන්නේ මේ පුනුරුප්පත්ය, කර්මය වගේ මත වලට මම විරුද්ධ නෑ.

නමුත් ඒ මත වල දෝෂ සහිත තැන් තියෙනවා, මම ඒ ගැන හොයද්දි, පොත් පත් කියවද්දී මම දැක්කේ ආයෙමත් ඒ මත වලට විරුද්ධ සාදක විතරයි.

ඒ විරුද්ධ සාධක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් කර්මය කොහෙවත් ඔප්පු කරලා නෑ

කියන්නේ මෙන්න මේ පිටකයේ හෝ සූත්‍රයේ කියල තියෙනවා,

එහෙම නැත්තනම් මෙන්න මේ ජාතක කථාවේ කියල තියෙනවා කියල.

දැන් උඹ අහන්නෙත් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද කියලා.

එකෙන් කර්මය කියන එක ඔප්පු වෙන්නේ නෑ. ඔප්පු වෙන්නේ උඹටත් මට වගේම ප්‍රශ්න තියෙනවා කියන එක.

උඹ ඒ ප්‍රශ්නෙට ලේසි උත්තරේ හොයාගෙන තියෙනවා.

[QUOTE="EdiT, post: 17184044, member: 429829"] [SIZE="5"][B]මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..! [/B] ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක. මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්රාණියෙකු වීම, ප්රාණියෙකු බව දැනගැනීම ,... ආදී ] සාධාරණ ලෝකයක් ඇතුලේ ඒක පවක් කියල කියන්න බෑ. මොකද ඒක නොදැන කරන දෙයක් එතැන පාප චේතනාවක් නෑ. යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිපලත් අයහපත් ක්‍රියාවකට අයහපත් ප්‍රතිපලත් ලැබෙනවනම්, [COLOR="DarkRed"][B]යම් ක්‍රියාවක් හොඳ හෝ නරක යයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද, අපි ජීවත් වෙන ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නේද. [/B][/COLOR] දැන් බලන්න ඉතිහාසයේ මායා ගෝත්‍රිකයෝ තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් හිරු දෙවියන්ට මිනිස් බිලි පූජා දුන්න. [B][COLOR="Red"]උසස් ආගමික හැගීමකින් කරපු ඒ බිලි පූජා වලින් සිදුවෙන්නේ මොනවගේ කර්මයක්ද. ?[/COLOR][/B] අනිත් දේ තමයි අපි පවු කරලා මැරිලා ගියාම නැවත අපි ඉපදුනොත් සරපයෙක් වෙලා, මොකක්ද ඒ දඬුවමේ තේරුම. සරපයෙක් ජීවත් වෙන්නේ උගේ ලෝකය ඇතුලේ, එතන ඌට තියෙන්නේ උගේ ලෝකය ඇතුලේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටික විතරයි. කෑම හොයාගැනීම. ඒක දඬුවමක් වෙන්නේ කලින් ආත්මේ හිටපු මනුස්සයට සාපේක්ෂව. දැන් ඌ ඉන්නේ උගේ ස්වභාවික පරිසරයේ ඌට ඒක දඬුවමක් නෙමේ. ඌ දන්නේ නෑ තමන් දඬුවමක් විදින්නේ කියල. අනික ඌට ඌ අල්ලගන්න මීයෙක් අපිට රෝස් කරපු චිකන් එකක් වගේ. එතකොට සර්පයෙක් වෙලා ඉපදෙන එක කොහොමද දඬුවමක් වෙන්නේ. ගොම කුරුමිනියට උගේ ගොම බොලේ වටිනවා අපිට දියමන්තියකටත් වඩා... බලපන් ඌ කොච්චර මහන්සි වෙනවද කියල එක රැක ගන්න. මේ සියලු දේ සාපේක්ෂයි නේද. [B][COLOR="Blue"]මමත් හරි කැමති නැවත ඉපදීම විශ්වාස කරන්න. කර්මය විස්වාස කරන්න. එතකොට හරි ලේසියෙන් ඊළඟ භවය හොඳ කරගන්න ක්‍රම තියෙනවා. [/COLOR][/B] නමුත් මම උඩින් කියල තියෙන ප්‍රශ්න වගේ ප්‍රශ්න කැටියක් මගේ ඔළුවට එනවා. එතකොට මට හිතෙනවා මේ සියලු දේ අහඹු සිදුවීම් කියල. මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරේ එක විතරයි. මම කියන්නේ මේ පුනුරුප්පත්ය, කර්මය වගේ මත වලට මම විරුද්ධ නෑ. නමුත් ඒ මත වල දෝෂ සහිත තැන් තියෙනවා, මම ඒ ගැන හොයද්දි, පොත් පත් කියවද්දී මම දැක්කේ ආයෙමත් ඒ මත වලට විරුද්ධ සාදක විතරයි. ඒ විරුද්ධ සාධක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් කර්මය කොහෙවත් ඔප්පු කරලා නෑ කියන්නේ මෙන්න මේ පිටකයේ හෝ සූත්‍රයේ කියල තියෙනවා, එහෙම නැත්තනම් මෙන්න මේ ජාතක කථාවේ කියල තියෙනවා කියල. [B]දැන් උඹ අහන්නෙත් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද කියලා.[/B] [B][COLOR="DarkRed"]එකෙන් කර්මය කියන එක ඔප්පු වෙන්නේ නෑ. ඔප්පු වෙන්නේ උඹටත් මට වගේම ප්‍රශ්න තියෙනවා කියන එක. [/COLOR][/B] [B]උඹ ඒ ප්‍රශ්නෙට ලේසි උත්තරේ හොයාගෙන තියෙනවා.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom