Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We are brain washed part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඉතාම සරල දෙයක්. කෙනෙකු, සතෙකු හෝ මොනයම් ජීවියෙකු ඉපදෙනකොට විකුර්ති තත්වයන් ඇති වෙන්න පුලුවන් ඒක අතිශය ස්වාභාවික දෙයක්. ඒකට මවු ජීවියාට ඇතිවෙන රෝග තත්වයන්, මවු ජීවියාගේ තියෙන ජානමය නොහික්ත තත්වයන් වැනි දේ හේතුවෙන්න පුලුවන්. ගස් කොලන් ගත්තත් එහෙමයි. දැකල ඇති තනි සුදු පාට පැළ වර්ග ඒව ඇලි පැල වර්ග ටික දිනකින් බ්රභාසංස්ලේෂණය කරන්න බැරි නිසා මැරිල යනව. මේවා මවු ශාකයෙන් හෝ ඇති වූ පසු පසු කාලීණව ඇති වෙච්චර විකෘර්ති තත්වයන්.

අපිට නොදැනුනාට. අපෙත් අපිට නොදැනුවත්වම විකෟර්ති තත්වයන් ඇති වෙනව. මොළයේ යම් ප්රදේශයක එවැනි වෙනස් කම් වලින් ඇතැම් අයට අති සුවිශේෂී හැකියාවන් එක වර ජීවිතේ ලැබිලා තියෙනව. සමර අයට නරක විදියටත් බලපානව. ඇතිවුනු ඇතැම් වෙනස් කම් ජාන කිටුවේ ඇති ඌවොත් තමන්ට සිය මවු දෙමව්පියන්ගෙන් උරුම නොවූ ජානමය ගති ගුණ තම ජනිතයින්ට දෙන්න පුලුවන්. එහෙම ලෝකයේ කාලයත් එක්ක ගොඩක් වේරියේෂන්ස් ඇති වෙනව.

තව මේ දේවල් වලට. පාරිසරික තත්ව, ජීවන මට්ටම්, සංස්කෘතිය, දේශපාලනය වගේ හැම දෙයක්ම බලපානව. මානව පරිණාමයේදීත් කංඩායම් කැඩී විවිද ප්රදේශවලට සංසරණය වීමෙන් අවුරුදු දහස් ගණනකින් එකිනෙකාට හාත්පසින්ම වෙනස් ස්වරෑප තියෙන අය ඇති වෙලා තියෙනව. හමේ වෙනස් කම්, ඇස්වල, කොන්ඩෙ ඔය හැම ගති ගුණයකම.

අනතුරු වෙලා අතපය අහිමි වෙන එක ගත්තොත්. ඒක අතිශය ස්වභාවික දෙයක්. පරිසරය දිහා බැලුවත්. දුබලයා ප්රබලයාගේ ගොදැරක්. ඒක පාරිසරික තුලනයට ලොකු උදව්වක්. මිනිස්සු මේ ඔක්කොම කෘතිමව වෙනස් කරන් ඉන්නේ. ඒකයි මිනිස් ජන ගහනය වැඩි වෙන්නෙත්.

හිතන්න යම් කෙනෙක් ඉන්නවා ගොඩක් දර්මය රකින කෙනෙක්. ඒත් එයා කෑම පිසින වෙලාවක හරි සිහියෙන් හිටපු නැති නිසා එයාගේ ඇඟිල්ලක් කැපිල වෙන්වෙනව. එතනදි ඒ අනතුරට හේතුව නොසැලිකිලිමත් භාවය. ගොඩක් නූගත් අසරන අය කරන්නේ ඒක මගේ කරුමය නිසා කියල හිත හදාගන්න එක. ඒක එක අතකින් කමක් නෑ හිතට සහනයක් ලැබෙනව නම්.

හැමෝගෙම ආයුශ සමාන වෙන්නෑ කොහොමත් ඒකට මම කලින් කියපු ස්වාභාවික විිකෟර්ති, ආහාර, ජීවන මට්ටම, පාරිසරික සාදක වගේ ගොඩක් දේවල් බලපානව.

තවත් සමහරක් කියන විදියට පෝසත් තැන්වල ඉපදෙන්නේ ගොඩක් පින් කල වාසනාවන්ත අයත්, දුප්පත් තැන්වල ඉපදෙන්නේ සාපේක්ෂව අඩු පින් සහ වාසනාවන්ත කමින් අඩුය අය කියන එකත් තනිකර මිත්යාවක් විතරයි.

ඔය ලොකු මිටි, පහත්, පොහොසත් දුප්පත්. කියන දේවල් තියෙන්නේ වර්තමාන සමාජයේ නේ. ඒව මිනිස්සු හදාගත්තු දේවල් විතරයි. හිතන්න මානවා වානරයින් වශයෙන් සිටි අවදිය. එහිදී තිබුනේ ශක්තිවන්තයා හා දුර්වලයා කියන දේ විතරයි. ඒකත් ඇති උනේ ස්වභාවධර්මයේම නියමයක් මත. මොකද එතකොට ශක්තිවන්තයා ගේ ජානකිටුව තමයි ඉදිරියට යන්නේ. ඕකට කියන්නේ ස්වාභාවික වරණය කියල.

ගොඩක් අපි හිතන් ඉන්න දේවල් සංකල්ප විතරයි. කර්මය, පව, පින, වාසනාව, අවාසනාව ඔය ඔක්කොම එකයි. ඕවලින් වර්තමානයේ සිදුවෙන සිද්දිවලට සරලව අර්ථකතනයක් දෙන්න පුලුවන් එච්චරයි. හැබැයි ඔය සංකල්ප උනත් වැරදියට තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ.

[QUOTE="AloneGuy90, post: 17184139, member: 513555"] [SIZE="3"]ඕක ඉතාම සරල දෙයක්. කෙනෙකු, සතෙකු හෝ මොනයම් ජීවියෙකු ඉපදෙනකොට විකුර්ති තත්වයන් ඇති වෙන්න පුලුවන් ඒක අතිශය ස්වාභාවික දෙයක්. ඒකට මවු ජීවියාට ඇතිවෙන රෝග තත්වයන්, මවු ජීවියාගේ තියෙන ජානමය නොහික්ත තත්වයන් වැනි දේ හේතුවෙන්න පුලුවන්. ගස් කොලන් ගත්තත් එහෙමයි. දැකල ඇති තනි සුදු පාට පැළ වර්ග ඒව ඇලි පැල වර්ග ටික දිනකින් බ්රභාසංස්ලේෂණය කරන්න බැරි නිසා මැරිල යනව. මේවා මවු ශාකයෙන් හෝ ඇති වූ පසු පසු කාලීණව ඇති වෙච්චර විකෘර්ති තත්වයන්. අපිට නොදැනුනාට. අපෙත් අපිට නොදැනුවත්වම විකෟර්ති තත්වයන් ඇති වෙනව. මොළයේ යම් ප්රදේශයක එවැනි වෙනස් කම් වලින් ඇතැම් අයට අති සුවිශේෂී හැකියාවන් එක වර ජීවිතේ ලැබිලා තියෙනව. සමර අයට නරක විදියටත් බලපානව. ඇතිවුනු ඇතැම් වෙනස් කම් ජාන කිටුවේ ඇති ඌවොත් තමන්ට සිය මවු දෙමව්පියන්ගෙන් උරුම නොවූ ජානමය ගති ගුණ තම ජනිතයින්ට දෙන්න පුලුවන්. එහෙම ලෝකයේ කාලයත් එක්ක ගොඩක් වේරියේෂන්ස් ඇති වෙනව. තව මේ දේවල් වලට. පාරිසරික තත්ව, ජීවන මට්ටම්, සංස්කෘතිය, දේශපාලනය වගේ හැම දෙයක්ම බලපානව. මානව පරිණාමයේදීත් කංඩායම් කැඩී විවිද ප්රදේශවලට සංසරණය වීමෙන් අවුරුදු දහස් ගණනකින් එකිනෙකාට හාත්පසින්ම වෙනස් ස්වරෑප තියෙන අය ඇති වෙලා තියෙනව. හමේ වෙනස් කම්, ඇස්වල, කොන්ඩෙ ඔය හැම ගති ගුණයකම. අනතුරු වෙලා අතපය අහිමි වෙන එක ගත්තොත්. ඒක අතිශය ස්වභාවික දෙයක්. පරිසරය දිහා බැලුවත්. දුබලයා ප්රබලයාගේ ගොදැරක්. ඒක පාරිසරික තුලනයට ලොකු උදව්වක්. මිනිස්සු මේ ඔක්කොම කෘතිමව වෙනස් කරන් ඉන්නේ. ඒකයි මිනිස් ජන ගහනය වැඩි වෙන්නෙත්. හිතන්න යම් කෙනෙක් ඉන්නවා ගොඩක් දර්මය රකින කෙනෙක්. ඒත් එයා කෑම පිසින වෙලාවක හරි සිහියෙන් හිටපු නැති නිසා එයාගේ ඇඟිල්ලක් කැපිල වෙන්වෙනව. එතනදි ඒ අනතුරට හේතුව නොසැලිකිලිමත් භාවය. ගොඩක් නූගත් අසරන අය කරන්නේ ඒක මගේ කරුමය නිසා කියල හිත හදාගන්න එක. ඒක එක අතකින් කමක් නෑ හිතට සහනයක් ලැබෙනව නම්. හැමෝගෙම ආයුශ සමාන වෙන්නෑ කොහොමත් ඒකට මම කලින් කියපු ස්වාභාවික විිකෟර්ති, ආහාර, ජීවන මට්ටම, පාරිසරික සාදක වගේ ගොඩක් දේවල් බලපානව. තවත් සමහරක් කියන විදියට පෝසත් තැන්වල ඉපදෙන්නේ ගොඩක් පින් කල වාසනාවන්ත අයත්, දුප්පත් තැන්වල ඉපදෙන්නේ සාපේක්ෂව අඩු පින් සහ වාසනාවන්ත කමින් අඩුය අය කියන එකත් තනිකර මිත්යාවක් විතරයි. ඔය ලොකු මිටි, පහත්, පොහොසත් දුප්පත්. කියන දේවල් තියෙන්නේ වර්තමාන සමාජයේ නේ. ඒව මිනිස්සු හදාගත්තු දේවල් විතරයි. හිතන්න මානවා වානරයින් වශයෙන් සිටි අවදිය. එහිදී තිබුනේ ශක්තිවන්තයා හා දුර්වලයා කියන දේ විතරයි. ඒකත් ඇති උනේ ස්වභාවධර්මයේම නියමයක් මත. මොකද එතකොට ශක්තිවන්තයා ගේ ජානකිටුව තමයි ඉදිරියට යන්නේ. ඕකට කියන්නේ ස්වාභාවික වරණය කියල. ගොඩක් අපි හිතන් ඉන්න දේවල් සංකල්ප විතරයි. කර්මය, පව, පින, වාසනාව, අවාසනාව ඔය ඔක්කොම එකයි. ඕවලින් වර්තමානයේ සිදුවෙන සිද්දිවලට සරලව අර්ථකතනයක් දෙන්න පුලුවන් එච්චරයි. හැබැයි ඔය සංකල්ප උනත් වැරදියට තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom