We asked, AKD delivers

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    කලුගල් අපරාදෙ නිසානෙ රනිල් සර් ඕක නතර කරනවා කිව්වෙ. හැබැයි එතුමට ඒක කරන්න දුන්නෙ නෑනෙ. දැන් ඉතින් එතුමා කිව්ව වගේම පුත්තලමට යනකන් බීච් ටිකත් නෑ. රනිල්ගෙ බිච් සාගලට හික්කඩු යන්න හික්කඩුව වෙනකන් බීච් ටිකත් නෑ. අපි රනිල්ගෙ බිච් ටෝක් ඇහුව නං අද ඒ බීච් ටික ඔක්කොම යහතින් තියෙනවා :(

    නැතිලු බන්. ඒ නිසානෙ රනිල්ට බලේ ලැබුණම කිව්ව වගේම ඕක නැවැත්තුවෙ. වෙලාවට ඒකෙන් පුත්තලමෙ ඉඳන් හික්කඩු යනකන් බීච් ටික බේරුණා. ඕක හදල තිබුණ නං අද වෙනකොට ඔය බීච් එකක්වත් නෑ. දුරදක්නා නුවණ කියන්නෙ ඒකට 👍😍

    කීයක්වත් ගිහින් නෑ. රනිල් සර්ට බලය ලැබුණ ගමන් වැඩේ නවත්තලා. ❤️
    ගේප්පො රනිල් රනිල් කියා කියාම ඉන්නේ ඇයි හැම වෙලේම
    Suspicious Brown Dog GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,606
    8,411
    113
    35
    Spain
    ගේප්පො රනිල් රනිල් කියා කියාම ඉන්නේ ඇයි හැම වෙලේම
    Suspicious Brown Dog GIF
    පවු දුප්පත් හාදයෝ. කියන්න දෙයක් නැහැ මුන්ට, උන්ට විරුද්ධව මොකුත් කිව්වොත් නාමල්ගේ පෝස්ටර් එකක් අලවනවා මෙන්නෝ මුන් රාජපක්ෂ ආයේ ගේනවා කියල. එහෙම නැත්නම් පොන්නප්පු ගගා වැළලෙනව. ඔච්චරම තමයි. ඇහෙන් බඩ එලියගිහින්. මෙහෙන් මුන් ටවල් එක ඉස්සරහින් එල්ලන් ඉන්නවා.
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ගේප්පො රනිල් රනිල් කියා කියාම ඉන්නේ ඇයි හැම වෙලේම
    Suspicious Brown Dog GIF

    රටට මහා දෙයක් කරපු නායකයෙක්නෙ. එතුමා කිව්වා වගේම පෝට් සිටිය නවත්තපු නිසා අද අපිට පුත්තලමෙ ඉඳන් හික්කඩුව වෙනකන් වෙරළ ඉතුරු වෙලා තියෙන එකම මදිද? 🙏🏼 උබ හිතන්නෙ ඒක ලොකු සේවයක් නෙවෙයිද?

    නිකමට හිතපන් රනිල් පෝට් සිටිය නවත්තල නොතිබුණා නං අද රටෙන් බාගයක් නෑ. 😱 ගෙප්පොන්ට හැමදාම රනිල් සර්ව මතක් වෙන්නෙ ඒකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    රටට මහා දෙයක් කරපු නායකයෙක්නෙ. එතුමා කිව්වා වගේම පෝට් සිටිය නවත්තපු නිසා අද අපිට පුත්තලමෙ ඉඳන් හික්කඩුව වෙනකන් වෙරළ ඉතුරු වෙලා තියෙන එකම මදිද? 🙏🏼 උබ හිතන්නෙ ඒක ලොකු සේවයක් නෙවෙයිද?

    නිකමට හිතපන් රනිල් පෝට් සිටිය නවත්තල නොතිබුණා නං අද රටෙන් බාගයක් නෑ. 😱 ගෙප්පොන්ට හැමදාම රනිල් සර්ව මතක් වෙන්නෙ ඒකයි
    Suspicious Monkey GIF by MOODMAN

    හ්ම් හ්ම් හ්ම් අපි එහෙම හිතාගන්නන්. 🤭

    අමතක උනානෙ ස්තූතියි කියන්න ගෙප්පෙක් විදියට ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නට. :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Suspicious Monkey GIF by MOODMAN

    හ්ම් හ්ම් හ්ම් අපි එහෙම හිතාගන්නන්. 🤭

    අමතක උනානෙ ස්තූතියි කියන්න ගෙප්පෙක් විදියට ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නට. :love:

    මං අහපු එකටත් බයියෙක් විදියට උත්තර දෙන්න බැරිද ඉතින්?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මේ වීඩියෝ එකට වැටිලා තියෙන කමෙන්ට් බැලුවා.සමහරක් මිනිස්සු තවම හිතං ඉන්නේ මේවා ණය අරගෙන කරපුවා කියලා.ඒ ණය නිසා රට බංකොලොත් උනා කියලා.මිනිස්සුන්ව කොච්චර අන්දලා තියෙනවද මේ දේශපාලුවෝ විසින්.ඇට ලේ මස් වලටම ඒ බොරු කිඳාබැහැලා තියෙන්නේ තවමත්.එහෙමත් නැත්නම් තක්කඩි කමට එකම බොරුව දශක ගානක් අලව අලව යනවා.
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    මං අහපු එකටත් බයියෙක් විදියට උත්තර දෙන්න බැරිද ඉතින්?
    මොකටද උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක් අහලා නෑනේ. රනිල්ගෙ ගුණ ගායනා කරලා නෙ තියෙන්නේ ගෙප්පෙක් විදියට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    මොකටද උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක් අහලා නෑනේ. රනිල්ගෙ ගුණ ගායනා කරලා නෙ තියෙන්නේ ගෙප්පෙක් විදියට.

    රනිල් මතක් කරගමන් වටේ වෙන හැමදෙයක්ම පේන්නෙ නැති ගානට ඕගසම් වෙනව නේද උබලට? 🙈 මේ තියෙන්නෙ අහපු එක. 👇🏻

    එතුමා කිව්වා වගේම පෝට් සිටිය නවත්තපු නිසා අද අපිට පුත්තලමෙ ඉඳන් හික්කඩුව වෙනකන් වෙරළ ඉතුරු වෙලා තියෙන එකම මදිද? 🙏🏼 උබ හිතන්නෙ ඒක ලොකු සේවයක් නෙවෙයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,488
    98,438
    113
    කලුගල් අපරාදෙ නිසානෙ රනිල් සර් ඕක නතර කරනවා කිව්වෙ. හැබැයි එතුමට ඒක කරන්න දුන්නෙ නෑනෙ. දැන් ඉතින් එතුමා කිව්ව වගේම පුත්තලමට යනකන් බීච් ටිකත් නෑ. රනිල්ගෙ බිච් සාගලට හික්කඩු යන්න හික්කඩුව වෙනකන් බීච් ටිකත් නෑ. අපි රනිල්ගෙ බිච් ටෝක් ඇහුව නං අද ඒ බීච් ටික ඔක්කොම යහතින් තියෙනවා :(

    නැතිලු බන්. ඒ නිසානෙ රනිල්ට බලේ ලැබුණම කිව්ව වගේම ඕක නැවැත්තුවෙ. වෙලාවට ඒකෙන් පුත්තලමෙ ඉඳන් හික්කඩු යනකන් බීච් ටික බේරුණා. ඕක හදල තිබුණ නං අද වෙනකොට ඔය බීච් එකක්වත් නෑ. දුරදක්නා නුවණ කියන්නෙ ඒකට 👍😍

    කීයක්වත් ගිහින් නෑ. රනිල් සර්ට බලය ලැබුණ ගමන් වැඩේ නවත්තලා. ❤️

    රටට මහා දෙයක් කරපු නායකයෙක්නෙ. එතුමා කිව්වා වගේම පෝට් සිටිය නවත්තපු නිසා අද අපිට පුත්තලමෙ ඉඳන් හික්කඩුව වෙනකන් වෙරළ ඉතුරු වෙලා තියෙන එකම මදිද? 🙏🏼 උබ හිතන්නෙ ඒක ලොකු සේවයක් නෙවෙයිද?

    නිකමට හිතපන් රනිල් පෝට් සිටිය නවත්තල නොතිබුණා නං අද රටෙන් බාගයක් නෑ. 😱 ගෙප්පොන්ට හැමදාම රනිල් සර්ව මතක් වෙන්නෙ ඒකයි

    රනිල් මතක් කරගමන් වටේ වෙන හැමදෙයක්ම පේන්නෙ නැති ගානට ඕගසම් වෙනව නේද උබලට? 🙈 මේ තියෙන්නෙ අහපු එක. 👇🏻
    ගෙප්පංගේ රනිලාලෝලය. කළු ගල් කිව්වත් රනිල් මතක් කරගෙන 🥲

    උඹේ ප්‍රශ්ණෙට බයියෙක් උත්තර දෙයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    රටට මහා දෙයක් කරපු නායකයෙක්නෙ. එතුමා කිව්වා වගේම පෝට් සිටිය නවත්තපු නිසා අද අපිට පුත්තලමෙ ඉඳන් හික්කඩුව වෙනකන් වෙරළ ඉතුරු වෙලා තියෙන එකම මදිද? 🙏🏼 උබ හිතන්නෙ ඒක ලොකු සේවයක් නෙවෙයිද?

    නිකමට හිතපන් රනිල් පෝට් සිටිය නවත්තල නොතිබුණා නං අද රටෙන් බාගයක් නෑ. 😱 ගෙප්පොන්ට හැමදාම රනිල් සර්ව මතක් වෙන්නෙ ඒකයි

    බලපන් දැන් පච කොටා කිව්වා වගේම මුළු සිගිරියම කැඩුවනේ ඕකට ගල් ගන්න .. අද සීගිරිය තිබුනා නම් කොච්චර ඩොලර් හොයන්න තිබුනද ..🤌🤌