AKD will Loose Next Election

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඕක ඉතින් අපිට කලින් ජෙප්පෝ දන්නවා බන් අබේ එකපාරක් Media Interview ඒකක කිව්වේ යහපාලන ආණ්ඩුවට වෙච්ච එක අපේ ආණ්ඩුවටත් වෙන්න පුළුවන් කියලා😂😂
    ube ammatada
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    pissuda bn labana april wala aurudu weddi ranil janadipathi. madamulane charithra karanne :yes: :love:
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    AKD is likely to lose the next election with ease. Public anger toward him and his government is rising rapidly. Even social media pages that once had many AKD supporters such as Siyatha and Sirasa are now seeing increasing “haha” reactions on AKD related posts.

    whoes gona be next sri lankan president ? Namal ? or Dinesh Muthugala ?
    Ashen Senarathna
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    AKD is likely to lose the next election with ease. Public anger toward him and his government is rising rapidly. Even social media pages that once had many AKD supporters such as Siyatha and Sirasa are now seeing increasing “haha” reactions on AKD related posts.

    whoes gona be next sri lankan president ? Namal ? or Dinesh Muthugala ?
    no next president. executive presidency will be abolished by this government since they cant win next time
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,190
    9,087
    113
    රනිල් මහත්තය ජනාධිපති, නාමල් මහත්තය අගමැති, බැසිල් මුදල් ඇමති. Dream Government :love:
    බැසිල් මහත්තයට සනීප නෑලු පුටුවෙන් වැටිලා..ආණ්ඩුව ගත්තොත් ඉක්කන්ට සනීපවෙයි මං හිතන්නේ :yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා....

    මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා....
    "ආදරනිය අනුර ඔබට රට බාරයි"🤗🤗🤗🤗
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Not at all. whom elseto give kiyapan?

    කාලකන්නි පොහොට්ටු හොර හැත්තටද?

    මොඩ සජිත් ට ද?

    පිස්සුද???
    Genne kawuda kiyana Eka passe balalu
    Uta Kalin me Moda Jeppo Tika elawala imu❤️❤️
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,112
    9,400
    113
    ඊලඟ පාර මුන් දෙන්නගෙන් එකෙන් ජනාදිපති වෙනව කියල මතක් වෙද්දි .. :baffled:

    sajith-and-namal.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Namal wate ina ewun tika blhn arku kryoi kasipu kryoi marayaoi
    ඉතිං දැන් අනුර වටේ ඉන්නෙත් හොර උපාධි කාරයෝයි, හොර බෙහෙත් කාරයොයි, කුඩු බෝට්ටු කරයෝයි ඔය ලස්සනට ආ හොර ඔප්පු හදපු එවුන් ඇමති කම් කරන්නේ 😁 බීලා ගිහින් වාහනේ හප්පලා ඔය ලස්සනට මන්ත්‍රී කම් කරන්නේ
     
    • Like
    Reactions: KDH