We come to u
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,141 113 Aug 12, 2021 #2 හරි පනතට විරුද්ද උනා කියමුකො.ඇයි උබලා කොතලාවල ඇකඩමි එකට විරුද්ද.උබලට ඕන විදිහට කන්ට්‍රොල් කරන්න බැරි නිසාද
හරි පනතට විරුද්ද උනා කියමුකො.ඇයි උබලා කොතලාවල ඇකඩමි එකට විරුද්ද.උබලට ඕන විදිහට කන්ට්‍රොල් කරන්න බැරි නිසාද
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 12, 2021 #3 උනුත් මුන්ව හිගන්නුගානට දායි ලෝක බැංකුවෙන්මනෙ කීවෙ වියදම් අඩු කරන්න විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කරන්න කියලා.
උනුත් මුන්ව හිගන්නුගානට දායි ලෝක බැංකුවෙන්මනෙ කීවෙ වියදම් අඩු කරන්න විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කරන්න කියලා.