We Fucked-USA solution for Tamil human rights

your_love

Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    සරලව ගත්තම ලංකාවේ ඊළම පිළිගන්නේ නැහැනේ වෙනම රටක් කියල. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව ඒ විදියටම ඒ මතේ ඉන්නවා. ලංකාවෙන් එළියේ රටවල් පිලිගන්නවා ඔය කොටස රටක් හැටියට. එතැනදී වෙන්නේ මේ කියන පලාත්වල නිජබිම කරගත්තු අයට ලංකාවෙන් එළියේදී රටක් හැටියට රෙකග්නයිස් වෙන්න පුළුවන්.. ඒ කියන්නේ සාමාන්යෙන් මේ කාලේ තියන කොවිඩ් නිතිය ගමුකො, එතකොට ලංකාවේ අනෙකුත් පලාත්වල අයට උදාහරනෙකට සින්ගපුරුවට ඇතුළු වෙන්න තහනම් වෙනකොට, ටැමිල් ටෙරටරි කියලා වෙන් කරලා පුළුවන් කියන්න ඒ අයට එහෙම නැහැ කියලා. ඒ වගේ රටින් එළියේදී ශ්‍රිලන්කික අනිකුත් පුරවැසියන්ට නැති දිමනාවල් ඔෆර් කරන්න පුළුවන්. උදාහරනෙකට යුකේ යුනිවර්සිටි කෝටා එක වගේ. තව ෆැක්ටරි වගේ ඒවා මේ ටැමිල් ටෙරටරි එකේ පටන් ගන්නවානම් ඉම්පෝට් බදු සහන වගේ.
    1622305133728.jpeg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක හින්දා තමා මම ඕක ගැන කතා නොකළේ..

    @lilman මෙන්ෂන් කරලා අහපු නිසයි උත්තරයක් දුන්නේ.. හිනද නැද්ද මම දන්නේ නැහැ.. මට වැඩකුත් නැහැ. පෝට් සිටියේ පරිපාලන ප්‍රදේශයේයි ඔකෙයි වෙනසක් නැහැ. එකම වෙනස, පෝට් සිටිය ලංකා ආණ්ඩුව පිලිගන්නවා නමුත් ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. මේ දෙමල සිද්දිය ජාත්‍යන්තරය පිලිගන්නවා ලංකාව පිළිගන්නේ නැහැ.​

    • Wow
    Reactions: Tharaka_x

    ng-repeat

    Junior member
  • Nov 17, 2014
    58
    32
    18
    Good news for the people who voted for Rajapkasha bitches. Its been 12 years after the war and Since we had not taken any action to adhere the human rights of tamil people for the last 12 years, USA is going to divide the country .There will be two separate states(North east and rest).This resolution has been tabled in US Congress, recognizing Northern & Eastern Sri Lanka as traditional Tamil homeland. Once passed by the Congress, expected to be soon, will be a historical modern recognition of Tamil Eelam.
    For more details refer

    https://www.congress.gov/bill/117th-congress/house-resolution/413/text?r=1&s=1
    Ehema ekak kiala na
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,817
    544

    මේක දාපු මිනිහට ඉංග්‍රීසි බෑ වගේ. පව් වැඩේ කවුද උට මේ ලින්ක් එක එවල අන්දලා. :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,698
    113
    The United Nations is an international organization composed of sovereign states. Taiwan as a province of China is completely not qualified and has no right to participate in it. Due to the well-known reasons, the Taiwan authorities illegally usurped China's UN seat for as long as 22 years
    තායිවානයේ UN එකෙන් කාලයක් පිලි අරන් හිටියා. තනිකර ඇමරිකානු සහයෙන් වෙන එකක් තියා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය අවසානයක් තිබ්බා 71 ඇදලා එලියට දානකම්.ඒක හින්දා රටක් නොවුනත් පිලිගෑනීමක් තියනවා. අනිත් එක රටකට වත් එක්සත්ජාතීන් පිළිගන්නේ නැත්නම් මුකුත් නැහැ. සීමීත රටවල් ගානක් එක්ක මිසක් තානාපති සබදතාවක් වත් නැහැ.
    මේහෙම එකක් ගෙනාව කියලා ඇමරිකාවේ මිසක් වෙන එක රටක වත් නීත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන්නේත් නැහැ. කිසිම දෙයක් උතුරු නැගෙනහිර කියලා හම්බ වෙන්නේත් නැහැ.
    අනික මේ කවුද සෙනෙට් කෙනෙක් තමුන්ගේ මතයට ලිපිගොනුක් හදලා සෙනෙට් ඒකේ විදේශ කටයුතු පිළිබඳ මණ්ඩලයට දාලා ඒකේ සාකච්චාවට ගත්තා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඕක ඒ මණ්ඩලේන් අනුමත වෙන්න ඕනේ. සෙනෙට් එකෙන් සම්මත වෙන්න ඕනේ අන්තිමට කොන්ග්‍රස් එකෙන් සම්මත වෙලා බයියන් පප්පා අත්සන් කරන්න ඕනේ නීතිමය පිලිගැනීමක් ලැබෙන්න.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    U.S. wants rest of the world to maintain human rights. The countries does not maintain human rights always hate U.S.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    Good news for the people who voted for Rajapkasha bitches. Its been 12 years after the war and Since we had not taken any action to adhere the human rights of tamil people for the last 12 years, USA is going to divide the country .There will be two separate states(North east and rest).This resolution has been tabled in US Congress, recognizing Northern & Eastern Sri Lanka as traditional Tamil homeland. Once passed by the Congress, expected to be soon, will be a historical modern recognition of Tamil Eelam.
    For more details refer

    https://www.congress.gov/bill/117th-congress/house-resolution/413/text?r=1&s=1
    nothing will happen. sponsoring woman is crazy and will not receive support
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පිස්සු ත්‍රෙඩ්.. විකාර.. මේ කොරොන අස්සේ ලබ්බක් කතා කරනවා
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    This fucker thought that posting in English and putting a link will fool the people in here. Good luck you dumb fuck.
    We also read shit. Good luck dividing this country. Dream on.

    Even though they had a resolution like that how are they gonna implement it. This is not a slaveland of USA.