නෙට් එකේ ඉන්නකොට තමයි මේ වීඩියෝ එක දකින්න හම්බුනේ..
ලංකාවට ආපු විදේශිකයන් කිහිප දෙනෙක් එයාල මෙහෙ ගතකරපු සති තුනක කාලයේදී රටේ සංචාරය කරපු තැන් අලලා හදපු පොඩි වීඩියෝ එකක්..
පොඩි කිව්වට පොඩි නම් නෑ..ලංකාව මොනතරම් නිදහසක් තියෙන සුන්දර දිවයිනක්ද කියල මේකෙන් ලෝකෙට හොද පණිවිඩයක් දෙන්නෙ..
ඔන්න නොදැකපු අයටත් දකින්න දැම්ම.අනිවාර්යෙන්ම බලන්න මේක.
අපිට අගේ නැති, සුද්දට අගේ ඇති සිරි ලංකාව..
බලල කොමෙන්ට් එකක් දාලම යන්න.!