We got a badass over here

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
487555_515815428460041_2041796099_n.jpg


~~වීරයන් දෙදෙනෙකුගේ කතාවක්~~

ඉහළ රූපේ ඉන්නේ මලාලා යූසෆ්සායි. ඒ පොඩි කෙල්ල පාකිස්තානේ ඉස්ලාමික අන්තවාදීන් කරන දේවල් වලට විරුද්ධව හඬ නැගුවා. වෙඩි කෑවත් ස්ථාවරය වෙනස් කරේ නෑ....
පහළ රූපයේ ඉන්නේ ඊට නොදෙවෙනි අපේ ලාංකික වීරයෝ දෙන්නෙක්.... ඔන්න කොල්ලෝ.... අපිටත් දැන් පුළුවන් පාකිස්තානේ විදිහට ඔලුව කෙලින් තියාගෙන කියන්න අපිටත් වීරයෝ ඉන්නවා කියල! ආඩම්බරයි සහෝ... :P


watch-out-we-got-a-badass-over-here-meme.png