Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We Import Toyota Raize Hybrid 1200cc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි 2018 ඉඳන් වාහන ගෙන්වන සමාගමක්.

2025 අප්‍රේල් 28 ජනාධිපතිතුමන් විසින් අත්සන් කරන ලද ගැසට් පත්‍රය මගින් Toyota Raize/ Daihatsu Rocky/ Nissan Note/ Nissan Aura වගේ E-Power රථ සම්බන්ධව තිබ්බ Excise Duty ප්රශ්නය විසඳල දීල තියනව. දැන් වරායෙන් වාහන clear කරගන්න පුළුවන්.

මේ E-Power වාහන hybrid tax එක වෙනුවට අළුතෙන් HS Code කිහිපයක් හඳුන්වල දීල traction motor එකේ kW ගානට අළුතෙන් Excise duty එක publish කලා. Toyota Raize එකටනම් ලොකු බදු වෙනසක් වුනේ නෑ. දැන් Electric vehicals category එකට දාල තියන්නෙ. Luxury tax threshold එක මිලියන 6 ට වැඩි වෙච්ච නිසා සහ එතනින් එහා 60% ගානෙ විතරක් luxury tax වදින නිසා අළුත් 2025 වාහන වලට එහෙම වාසියක් තියනව මේ ළඟදි ආපු ගැසට් එකෙන්

මේ වාහන වල Internal combustion engine එක වැඩ කරන්නෙ electricity generator එකක් විදිහට, එතනින් පොඩි low capacity hybrid battery එකක් හරහා traction motor එකකට power එක යවල තමයි රෝද කරකවන්නෙ. මේක නිසා මේ වාහන සෑහෙන fuel efficient. පෙරේද හම්බන්තොටින් එළියට ගත්ත Raize Hybrid 1200cc A202A වාහනයක් මීගමුවට ගෙනියන අතර ලීටරෙට කිලෝමීටර් 30.5ක් තෙල් කරල තිබ්බ. ලන්කාවෙ 2nd hand market එක තියන්නෙ තෙල් කරන එක වැඩි වෙන තරමටම සහ brand එක Toyota වෙන තරමටම. මේක මෙතෙක් කල් ලංකාවට ගෙනාපු වැඩියෙන්ම තෙල් කරන Toyota එක නිසා එක සෑහෙන හොඳට 2nd Hand market අල්ලන් ඉඳී කියල හිතනව

අපි දැනටමත් Daihatsu Rocky hybrid A202S තුනකුයි ඒකෙම rebatch version එකක් වෙන Toyota Raize Hybrid A202A එකකුයි මෙ වෙන විටත් import කරල දෙකක් harbour customs එකේ clear වෙන ගමන් තියන්නෙ.

[MEDIA=facebook]YathraImporters/posts/1067388615413816[/MEDIA]

[MEDIA=facebook]YathraImporters/posts/1025574529595225[/MEDIA]

මේ වාහන ටික පහුගිය ටිකේ clear කරගන්න බරුව customs එකේ හිර වෙන ලයින් එකක් තිබ්බ නිසා ගොඩක් අය මේ වාහනේට risk එකක් අරන් bid කලෙ නෑ. හැබැයි දැන් tax ප්‍රශ්නෙ විසඳල දීල තියන නිසා අපි හිතනව මේකෙ ඉල්ලුම සෑහෙන වැඩි වෙලා ඉදිරි සති දෙකේදි රුපියල් ලක්ශ 15 කින් වත් මිල වැඩි වෙන විදිහට auction ගණන් වැඩි වෙයි කියල. ඒක නිසා මේ වාහනේ ගේන්න හිතන් ඉන්නවනම් ඉක්මනට bid කරල ගන්න. නැත්තන් ලක්ශ 85 ට තිබ්බ Yaris එක 105 ට ගියා වගේ ගණන් වැඩි වෙයි auctions වල ලන්කාවෙන් එන competitive demand එක නිසාම.

දැනටත් අපි තව customers ල හතර දෙනෙක්ට 2023 rocky,raize සහ 2025 brand new two tone Raize වලට bid කරමින් තියන්නෙ. අපි අපේ ගාස්තුව විදිහට තියාගන්නෙ රුපියල් ලක්ෂ 2ක ප්‍රමාණයක් විතරයි. ඒක bid කරන්න කලින් ගන්නව deposit එකක් විදිහට. වාහනේ දින්නම LC එක open වෙන්නෙ customer ගෙ නමට. tax ගෙවන stage එකේදි bank එකෙන් කෙලින්ම Director General of Customs ගෙ නමට online transfer එකක්/ pay order එකක් විදිහට තමා tax amount එක ගෙවන්නෙ. Importer හරහා ලොකු මුදලක් යන risk එකක් නැහැ.

දැනට (2025 May 08) තියන average auction prices අනුව Raize/Rocky Hybrid 2023 Z grade එකක් මේ වගේ ගානකට ගන්න පුළුවන්. මේ yen rate එක 2.08 කියල හිතල Auction winning price එක 2,030,000 JPY කියල හිතල ගත්ත එකක්. අපේ ගානයි clearance fees සේරම included . හම්බන්තොටින් ගේන carrier charges සහ RMV එකේ registration fees දාල නැහැ.

තව විස්තර දැනගන්න සහ import කරගන්න අපිට කතා කරන්න 0767117991

මේ තියන්නෙ tax issue එක sortout කරල ආපු gazette එක

[MEDIA=facebook]YathraImporters/posts/1064336382385706[/MEDIA]

[QUOTE="Yathra Importers pvt Ltd, post: 30707865, member: 587751"] අපි 2018 ඉඳන් වාහන ගෙන්වන සමාගමක්. 2025 අප්‍රේල් 28 ජනාධිපතිතුමන් විසින් අත්සන් කරන ලද ගැසට් පත්‍රය මගින් Toyota Raize/ Daihatsu Rocky/ Nissan Note/ Nissan Aura වගේ E-Power රථ සම්බන්ධව තිබ්බ Excise Duty ප්රශ්නය විසඳල දීල තියනව. දැන් වරායෙන් වාහන clear කරගන්න පුළුවන්. මේ E-Power වාහන hybrid tax එක වෙනුවට අළුතෙන් HS Code කිහිපයක් හඳුන්වල දීල traction motor එකේ kW ගානට අළුතෙන් Excise duty එක publish කලා. Toyota Raize එකටනම් ලොකු බදු වෙනසක් වුනේ නෑ. දැන් Electric vehicals category එකට දාල තියන්නෙ. Luxury tax threshold එක මිලියන 6 ට වැඩි වෙච්ච නිසා සහ එතනින් එහා 60% ගානෙ විතරක් luxury tax වදින නිසා අළුත් 2025 වාහන වලට එහෙම වාසියක් තියනව මේ ළඟදි ආපු ගැසට් එකෙන් [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/495129472_1070957545056923_335014062348026520_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=bd9a62&_nc_ohc=p8ZncVmllacQ7kNvwFRDuFR&_nc_oc=AdkMel70MwYZeBJj7599bRAUzwI5InX8IshICYNG1UMXqN4eFSigodnnrE4pDlTpfz8&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=qOhSA-4MqIRbt2dp6YYgzA&oh=00_AfIsB8DpoBbQ67iLPvveSdcoWsVvAV0PwheFmRUbhFjDSw&oe=6822177A[/IMG] මේ වාහන වල Internal combustion engine එක වැඩ කරන්නෙ electricity generator එකක් විදිහට, එතනින් පොඩි low capacity hybrid battery එකක් හරහා traction motor එකකට power එක යවල තමයි රෝද කරකවන්නෙ. මේක නිසා මේ වාහන සෑහෙන fuel efficient. පෙරේද හම්බන්තොටින් එළියට ගත්ත Raize Hybrid 1200cc A202A වාහනයක් මීගමුවට ගෙනියන අතර [B][SIZE=5]ලීටරෙට කිලෝමීටර් 30.5ක්[/SIZE][/B] තෙල් කරල තිබ්බ. ලන්කාවෙ 2nd hand market එක තියන්නෙ තෙල් කරන එක වැඩි වෙන තරමටම සහ brand එක Toyota වෙන තරමටම. මේක මෙතෙක් කල් ලංකාවට ගෙනාපු වැඩියෙන්ම තෙල් කරන Toyota එක නිසා එක සෑහෙන හොඳට 2nd Hand market අල්ලන් ඉඳී කියල හිතනව අපි දැනටමත් Daihatsu Rocky hybrid A202S තුනකුයි ඒකෙම rebatch version එකක් වෙන Toyota Raize Hybrid A202A එකකුයි මෙ වෙන විටත් import කරල දෙකක් harbour customs එකේ clear වෙන ගමන් තියන්නෙ. [MEDIA=facebook]YathraImporters/posts/1067388615413816[/MEDIA] [MEDIA=facebook]YathraImporters/posts/1025574529595225[/MEDIA] මේ වාහන ටික පහුගිය ටිකේ clear කරගන්න බරුව customs එකේ හිර වෙන ලයින් එකක් තිබ්බ නිසා ගොඩක් අය මේ වාහනේට risk එකක් අරන් bid කලෙ නෑ. හැබැයි දැන් tax ප්‍රශ්නෙ විසඳල දීල තියන නිසා අපි හිතනව මේකෙ ඉල්ලුම සෑහෙන වැඩි වෙලා ඉදිරි සති දෙකේදි රුපියල් ලක්ශ 15 කින් වත් මිල වැඩි වෙන විදිහට auction ගණන් වැඩි වෙයි කියල. ඒක නිසා මේ වාහනේ ගේන්න හිතන් ඉන්නවනම් ඉක්මනට bid කරල ගන්න. නැත්තන් ලක්ශ 85 ට තිබ්බ Yaris එක 105 ට ගියා වගේ ගණන් වැඩි වෙයි auctions වල ලන්කාවෙන් එන competitive demand එක නිසාම. දැනටත් අපි තව customers ල හතර දෙනෙක්ට 2023 rocky,raize සහ 2025 brand new two tone Raize වලට bid කරමින් තියන්නෙ. අපි අපේ ගාස්තුව විදිහට තියාගන්නෙ රුපියල් ලක්ෂ 2ක ප්‍රමාණයක් විතරයි. ඒක bid කරන්න කලින් ගන්නව deposit එකක් විදිහට. වාහනේ දින්නම LC එක open වෙන්නෙ customer ගෙ නමට. tax ගෙවන stage එකේදි bank එකෙන් කෙලින්ම Director General of Customs ගෙ නමට online transfer එකක්/ pay order එකක් විදිහට තමා tax amount එක ගෙවන්නෙ. Importer හරහා ලොකු මුදලක් යන risk එකක් නැහැ. දැනට (2025 May 08) තියන average auction prices අනුව Raize/Rocky Hybrid 2023 Z grade එකක් මේ වගේ ගානකට ගන්න පුළුවන්. මේ yen rate එක 2.08 කියල හිතල Auction winning price එක 2,030,000 JPY කියල හිතල ගත්ත එකක්. අපේ ගානයි clearance fees සේරම included . හම්බන්තොටින් ගේන carrier charges සහ RMV එකේ registration fees දාල නැහැ. [IMG width="495px"]https://i.ibb.co/BmRNfvV/494813742-2028477104326936-4580316146946333253-n.png[/IMG] තව විස්තර දැනගන්න සහ import කරගන්න අපිට කතා කරන්න [SIZE=6]0767117991[/SIZE] [SIZE=3]මේ තියන්නෙ tax issue එක sortout කරල ආපු gazette එක [MEDIA=facebook]YathraImporters/posts/1064336382385706[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom