we need more ice ... shala lala laaaa

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,830
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කඳාන ප්‍රදේශයේ අද දින වාර්තාවූ මාල සොරකමක් සම්බන්ධ චිත්‍රපටයක බඳු ජවනිකාවක් සීසීටීවී දර්ශන ඔස්සේ සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. මෙහිදී පදික වේදිකාවේ ඇවිද යන කාන්තාවකගේ මාලයක් කඩාගෙන පැනයන තරුණයකු ආසන්නයේ ඔහුගේ සහයට නවතා තිබූ ත්‍රීරෝද රියෙන් පළායන අතර මේ සිදුවීම දුටු පිටුපසින් ආ ජිප් රථයේ රියදුරු ත්‍රීරෝද රිය ලුහුබැද මීටර 20 ක් 30 ක් තුළදීම එයට වෙට්ටු දමා පෙරළාගනී. පෙරළුණ ත්‍රීරෝද රියෙන් පළායන සොරා අල්ලාගන්නටද ජිප් රථයේ රියදුරු සමත්වන අතර අසල්වාසීන් සමග එක්ව සොරාට ගුටිපූජාවක්ද ලබාදී මාලය හිමිකාරියට ලැබෙන්නට සලස්වයි.
    මෙම සිදුවීම සීසීටීවී තුළ සටහන්ව තිබුනේ පහත පරිදිය.