We Need to Rethink Exercise – The Workout Paradox

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,654
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Working Out GIF
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,425
    22,939
    113
    nice to hear that

    eating less or having low-calorie food is always easier than running
    දුවන්න, ජිම් යන්න ඕනෙ ඇග අඩු කරන්න හෝ ඇඟ මහත් වෙන්න නොදී තියාගන්න නෙමේ. ප්‍රධාන අරමුණ තමන්ගෙ fitness පවත්වා ගන්න එක. Fitness කියන්නෙ එකක් මහත් නොවී ඉඳීම කියන්නෙ වෙන එකෙක්. උඹ දුවද්දි උඹේ heart එකේ බිත්ති වල ඉඳන් physically වෙනස් වෙනව ඇඟේ දරාගැනීම වැඩි කරන්න. ජිම් එකක බර උස්සද්දි ඇඟ ශක්තිමත් වෙන්න ඉබේම muscle එක ලොකු වෙලා හැදෙනව.

    වීඩියෝ එක ඔක්කොම බැලුවනන් කියනව "By working out you are not doing anything extra, you are doing what your body is literally made to do."
    ඇඟ හැදිල තියෙන්නෙම move වෙන්න active වෙන්න පුටුවක වාඩිවෙලා දවසම ඉන්න නෙමේ.

    ඒ වගේම fat burn කරන්න කෑම අඩු කරද්දි දුවන එක අවශ්‍ය නොවුනත් gym යන්න (resistance training) අවශ්‍ය ඇයි කියන එකට ගොඩක් හේතු තියෙනව. ඒකෙ අරමුණ වැඩීපුර කැලරි බර්න් කරන එක නෙමෙයි.