Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We report...We Decide......ජඩ සිරස...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචං, ටීවී චැනල් වල යන්නේ ඒ නාලිකා වල ප්‍රධානීන්ට, උන්ගේ දේශපාලනය ගැලපෙන දේවල්. කොටින්ම කිවොත් ඔව්වගේ යන්නේ/නොයන්නේ උන්ට ඕනා එපා දේවල් විඉතරයි. ඉතිං මට නං ඒ වගේ එක එකාට ඕනි දේවල් බලන්න හොද නැති නිසා මම ඉන්ටනෙට් එකෙන් මට ඕනි දේවල් හොයන් බලනවා.

අනික අපේ ගෙදර ටීවී එකේ නං සිරස,ITN, ජාතික රුපවාහිනී වගේ චැනල් ඩිලීට් කරලම දාලා තියෙන්නේ. ඉතිං වැරදිලා වත් ඔය චැනල් බැලෙන්නේ නෑ. නිවුස් නං ඔය උඩින් පල්ලෙන් බලනවා හිරු එකේ,ස්වර්ණවාහිනියේ.

මගේ අදහස නං දැනට ලංකාවේ තියෙන සිංහල මාධ්‍ය ටීවී චැනල් වලින් සමබරම එක හිරු ටීවී සහ ස්වර්ණවාහිනී. ඔක දුමින්ද සිල්වාගේ උනත් විපක්ෂයට මඩ ගහන්නේ නෑ, උන් ගහන්නේ ආණ්ඩුවේම ඉන්න හිරුනිකාට, රාජිත සේනාරත්නට සහ තිලංග සුමතිපාලට විතරයි. ආයේ ඉතිං දුමින්දයා කොහේ හරි ලැට් ඒකක් ඕපන් කරත් ඒකත් මහා ප්‍රවෘත්තියක් වගේ පෙන්නනවා. එච්චර තමයි හිරු එකේ අවුල.

ස්වර්ණවාහිනී නං අවුලක් නෑ. දේශපාලනික වශයෙන් නං උන් කාටවත් ගහන්නේ නෑ. හැබැයි ඉතිං ගාල්තෑන්නේ පල් හොරා වගේ උන්ගේ බිස්නස් පාර්ට්නර් ලා ප්‍රොමෝට් කරනවා.

දෙරණ නං සමබරයි වගේ හිටියට උන් ගේම දෙන්නේ යටින්. උන්ගේ නිවුස් තනිකරම යන්නේ ගොටභ්ය මහතාගේ උවමනාව අනුව. හැබැයි පිටින් බැලුවම පෙන්නේ සමබරයි වගේ. ඒ උනාට සමහර නිවුස් වලදී උන් තනිකරම වැඩ කරන්නේ ආණ්ඩුවේ, විශේෂයෙන්ම ගොටබය මහතාගේ මතයට ඕනි විදියට. දිලිත් ජයවීර,වරුනි අමුණුගමගේ බිස්නස් චැනල් එක දෙරණ.

TNL ටීවී නං රනිල්ට කඩේ යනවා. හැබැයි උන් නිවුස් දාද්දි බය නෑ, කෙලින්ම වැරදි කාරයාගේ නම කියනවා. උදාහරණයක් විදියට අර හාර්කොට්ස් කියන ෆාමසි එක කල්ඉකුත්වූ බෙහෙත් ගෙනාපු වෙලේ මොකෙක් වත් ඔය කොම්පැනියේ නම කිව්වේ නෑ. හැබැයි TNL එකේ එව්වා කිව්වා. උන් බිස්නස්කාරයන්ට, සමාගම් වලට බය නෑ.

සිරස නං ඉතිං කිලි මහරාජා සහ ටිරාන් හුලස් එකතු වෙලා, ආණ්ඩුවේ කොන්ත්රාත්තුවක්නේ කරන්නේ. දැන් ඉතිං මිනිස්සුන්ට ඒක තේරිලා තියෙන නිසා තමයි උන්ගේ රේටින්ස් හොදටම බැහැලා තියෙන්නේ. ඉස්සර හවස 7 ට සිරසේ නිවුස් බලපු ගොඩක් දෙනෙක් දැන් බලන්නේ හිරු.

මෙව්වා ගැන ඕනි නං පැය ගණන් කතා කෙරුවහැකි. ඒත් අන්තිමට කියන්න තියෙන්නේ මේකයි, උබලගේ ටීවී එක තියෙන්නේ උබලගේ ගෙදරනේ. එකේ රිමොර්ට් එක තියෙන්නෙත් උබ ලගනේ.ඉතිං ඒ නිසා උබට ඕනි එකක් තෝරන් බලපන්. එහෙම නැත්තන් ටීවී බැලිල්ල අත්හැරලා, උබට ඕනි දෙයක් ඉන්ටනෙට් එකෙන් තෝරන් බලහං.

[QUOTE="Labu Kiribath, post: 17348626, member: 517405"] [SIZE=3]මේකයි මචං, ටීවී චැනල් වල යන්නේ ඒ නාලිකා වල ප්‍රධානීන්ට, උන්ගේ දේශපාලනය ගැලපෙන දේවල්. කොටින්ම කිවොත් ඔව්වගේ යන්නේ/නොයන්නේ උන්ට ඕනා එපා දේවල් විඉතරයි. ඉතිං මට නං ඒ වගේ එක එකාට ඕනි දේවල් බලන්න හොද නැති නිසා මම ඉන්ටනෙට් එකෙන් මට ඕනි දේවල් හොයන් බලනවා. අනික අපේ ගෙදර ටීවී එකේ නං සිරස,ITN, ජාතික රුපවාහිනී වගේ චැනල් ඩිලීට් කරලම දාලා තියෙන්නේ. ඉතිං වැරදිලා වත් ඔය චැනල් බැලෙන්නේ නෑ. නිවුස් නං ඔය උඩින් පල්ලෙන් බලනවා හිරු එකේ,ස්වර්ණවාහිනියේ. මගේ අදහස නං දැනට ලංකාවේ තියෙන සිංහල මාධ්‍ය ටීවී චැනල් වලින් සමබරම එක හිරු ටීවී සහ ස්වර්ණවාහිනී. ඔක දුමින්ද සිල්වාගේ උනත් විපක්ෂයට මඩ ගහන්නේ නෑ, උන් ගහන්නේ ආණ්ඩුවේම ඉන්න හිරුනිකාට, රාජිත සේනාරත්නට සහ තිලංග සුමතිපාලට විතරයි. ආයේ ඉතිං දුමින්දයා කොහේ හරි ලැට් ඒකක් ඕපන් කරත් ඒකත් මහා ප්‍රවෘත්තියක් වගේ පෙන්නනවා. එච්චර තමයි හිරු එකේ අවුල. ස්වර්ණවාහිනී නං අවුලක් නෑ. දේශපාලනික වශයෙන් නං උන් කාටවත් ගහන්නේ නෑ. හැබැයි ඉතිං ගාල්තෑන්නේ පල් හොරා වගේ උන්ගේ බිස්නස් පාර්ට්නර් ලා ප්‍රොමෝට් කරනවා. දෙරණ නං සමබරයි වගේ හිටියට උන් ගේම දෙන්නේ යටින්. උන්ගේ නිවුස් තනිකරම යන්නේ ගොටභ්ය මහතාගේ උවමනාව අනුව. හැබැයි පිටින් බැලුවම පෙන්නේ සමබරයි වගේ. ඒ උනාට සමහර නිවුස් වලදී උන් තනිකරම වැඩ කරන්නේ ආණ්ඩුවේ, විශේෂයෙන්ම ගොටබය මහතාගේ මතයට ඕනි විදියට. දිලිත් ජයවීර,වරුනි අමුණුගමගේ බිස්නස් චැනල් එක දෙරණ. TNL ටීවී නං රනිල්ට කඩේ යනවා. හැබැයි උන් නිවුස් දාද්දි බය නෑ, කෙලින්ම වැරදි කාරයාගේ නම කියනවා. උදාහරණයක් විදියට අර හාර්කොට්ස් කියන ෆාමසි එක කල්ඉකුත්වූ බෙහෙත් ගෙනාපු වෙලේ මොකෙක් වත් ඔය කොම්පැනියේ නම කිව්වේ නෑ. හැබැයි TNL එකේ එව්වා කිව්වා. උන් බිස්නස්කාරයන්ට, සමාගම් වලට බය නෑ.[/SIZE] [SIZE=3]සිරස නං ඉතිං කිලි මහරාජා සහ ටිරාන් හුලස් එකතු වෙලා, ආණ්ඩුවේ කොන්ත්රාත්තුවක්නේ කරන්නේ. දැන් ඉතිං මිනිස්සුන්ට ඒක තේරිලා තියෙන නිසා තමයි උන්ගේ රේටින්ස් හොදටම බැහැලා තියෙන්නේ. ඉස්සර හවස 7 ට සිරසේ නිවුස් බලපු ගොඩක් දෙනෙක් දැන් බලන්නේ හිරු. මෙව්වා ගැන ඕනි නං පැය ගණන් කතා කෙරුවහැකි. ඒත් අන්තිමට කියන්න තියෙන්නේ මේකයි, උබලගේ ටීවී එක තියෙන්නේ උබලගේ ගෙදරනේ. එකේ රිමොර්ට් එක තියෙන්නෙත් උබ ලගනේ.ඉතිං ඒ නිසා උබට ඕනි එකක් තෝරන් බලපන්. එහෙම නැත්තන් ටීවී බැලිල්ල අත්හැරලා, උබට ඕනි දෙයක් ඉන්ටනෙට් එකෙන් තෝරන් බලහං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom