උබලා ITN බලනවද? රුපවාහිනී බලනවද? හී..... හී......පිටපත් මහින්ද අබේසුන්දරගෙන් වගේ ...හී..... හී......
දේශපාලන සංවාදවලදී .......ආණ්ඩුවට බනින සමහරු කින්ඩියට කියන්නේ එහෙමය. එහෙම කියන එක වරදක් ද නැත. ඔය නාලිකා (ආණ්ඩුවේ පත්තර ඇතුළු) හැමදාම කරන්නේ ආණ්ඩුවේ කුණු සේදීමත්, විපක්ෂයට නිර්ධය ලෙස පහරදිමත්ය.
බොහෝ දෙනෙක් මේවයේ කෙප්ප ඇසීමට අකමැතිව යොමුවෙන්නේ විකල්ප නාලිකා වෙතයි. එකේ අරුමයක් නැහැ. TV බලන ආණ්ඩු විරෝදී අදහස් දරන හැමෝම වගේ සිරස වත් බලනවා යයි සිතමි. සිරස කිව්වහම UNP පාක්ෂිකයට හොද කික් එකක් එනවා. ඉස්සර ඉදන් ආණ්ඩු විවේචනය කරපු UNP පක්ෂ channel එකක් කියන එක වරදක් නෙවි. එත් දැන් අවුරුදු ගානක් ඉදන් සිරස කරන්නේ මොකද්ද?
මම අන්තර්ජාලයෙන් කිසිදු TV channel එකක් බලන්නේ නැහැ. එත් ඉදල හිටලා newsfirst පැත්තට යනවා. මේක බලන්න.
මහා අප්පිරියක් දැනෙන්නේ. මුන් අබේසුන්දරට පරාදයි නේද? UNP එකේ හැම කුණු කන්දලම අවුස්සලා, පක්ෂයේ ඇතුලත තොරතුරු කුණු කන්දල් අවුස්සලා, නායකයන් කොටලා මේ බල්ලෝ ටික කරන්නේ මොකද්ද?
මට වඩා හොදට සිරස බලන ඔයගොල්ලෝ මේවා දන්නවා ඇති.